කොහොමද යාලුවනේ! මමනං මේ සයිට් එකට අලුත්. මේක මගේ පලවෙනි සබ් එක. හැමදාම ෆිල්ම් බලන එකේ එකක් කරන්නම හිතුනා. මම අද ඔයාලට ගෙනාවේ 2003 ආපු ෆිල්ම් එකක්. එක The Haunted Mansion(හෝලමන් මන්දිරය) මේක family/mystery/horror/comedy යන ගණයට තමයි අයත් වෙන්නේ. මේකේ ප්‍රධාන නළුවා අපි කවුරුත් දන්න Dr.dolittle එකේ හි…

කොහොමද යාලුවනේ! මමනං මේ සයිට් එකට අලුත්. මේක මගේ පලවෙනි සබ් එක. හැමදාම ෆිල්ම් බලන එකේ එකක් කරන්නම හිතුනා. මම අද ඔයාලට ගෙනාවේ 2003 ආපු ෆිල්ම් එකක්. එක The Haunted Mansion(හෝලමන් මන්දිරය) මේක family/mystery/horror/comedy යන ගණයට තමයි අයත් වෙන්නේ. මේකේ ප්‍රධාන නළුවා අපි කවුරුත් දන්න Dr.dolittle එකේ හිටපු එක්කෙනා Eddie Murphy. මෙයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. මෙයාව දැක්කත් හිනා යනවා නේ. ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rob Minkoff න්. එයා තමයි the lion king, mr.peabody & sherman, stuart little 1, 2 කියන අපි කව්රුත් දන්න ෆිල්ම් හදල තියෙන්නේ. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Walt Disney එකෙන්. ඉතින් මෙයාල කියන විදියට නම් මේ ෆිල්ම් එක හදන්න ඇ.ඩො.ම්. 90 ක් වියදම් වෙලා තියෙනවලු, එකෙන් මෙයාලට ලැබුණු ආදායම ඇ.ඩො.මි 182,290,266 ක් කියල තමයි සදහන් වෙන්නේ. හැබැයි මේකේ imdb අගයනම් 4.9 වගේ තියෙන්නේ. මේ මදැයි ෆිල්ම් එක ගැන කිව්වා අපි කතාව පැත්තට එමු.
මේකේ කතා නායකයා එවර්ස් (Eddie Murphy) කියල එක්කෙනෙක්. මෙයා බෝකර් කෙනෙක් විදියට තමයි වැඩ කරන්නේ. මෙයා ඕනෑම කුණු ගොඩක් කාගෙ හරි කරේ ගහන්න බොහොම දක්ෂයි. ඉතින් දවසක් මෙයා මෙයාගේ නෝනයි ළමයි එක්ක ට්‍රිප් එකක් යනවා. ඒ උනාට මෙයා යන්නේ තව ගෙයක් බලන්න. අන්න එතන ඉදං තමයි කතාවේ හොදම හරිය යන්නේ.
මම තවත් කියන්න යන්නේ නැහැ ඔයාල ෆිල්ම් එක බලලම ඉන්නකෝ, හරි ඉතින් පස්සේ හම්බ වෙමු. ජයවේවා..!
696 MB (BR) කොපිය මෙතනින් බාගන්න
1A7B84B1382365BEAA54B7F9D439408E0EAD79D4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,400 downloadsDownload The.Haunted.Mansion.2003.baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/kumudu-maduranga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කුමුදු මදුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කුමුදු මදුරංග
Subtitles
33 comments
danushka
Raveen Fernando
ela bro
pathum chathuranga
නියමයි සහෝ....
උණුසුම් සුබ පැතුම් පලවෙනි උප්සිරසට…
වැඩි වැඩියෙන් උපසිරසි හදන්න ශක්තිය ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා… :)
ජය වේවා.. :)kasun
ela ela
Dilshan
digatama wade karagena yamu
කැලුම් ගුණසේකර
පලමු උපසිරැසියට උණුසුම් සුබපැතුම්.
AloneBoy[තනිකඩ කොලුවා]
පලවෙනි එකට සුභ පැතුම්!!!!
සබට තුති සහෝ..
දිගටම එක්වෙමු බයිස්කෝප් එකත් එක්ක.
ජය වේවා!!!!sasa
Thanks
ela buwa
thanx machan...kalin balala tynawa,sub ekka aye blanawa....
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks KUMUDU Saho. Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
thisal
එල එල නලුවා පට්ට කොමඩියක් නිසා අනිවා බානවා තැන්ක්ස් සබට බන් එලස්
Jack
පලවෙඑනි වැඩේට සුබ පැතුම් මචන්.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.Inoka Perera
stuti
prabhath
thanks
D.Chamara
niyamai sahoo palaweniyamai niyama film ekane karanna aragena thiyane
degatama me wage karagena yamooo jaya... :DkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Chami.S
Sthuthi sub 1ta...
Palamu upasiriyata suba pathum..!!Srimal Nishan
▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓
▓▄▄▓▓▓▓▄▄▓▓▄▄▄▓▓▄▄▓▓▓▓▄▄▓
▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓
▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓
▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓
▓▄▄▄▓▓▄▄▄▓▄▄▓▄▄▓▄▄▄▓▓▄▄▄▓
▓▄▄▓▓▓▓▄▄▓▓▄▄▄▓▓▄▄▓▓▓▓▄▄▓
▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓
▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▄▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▄▄▓▄▄▄▄▄▄▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▓▄▄▄▄▄▄▄▄▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▄▄▄▄▄▄▄▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
▓▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▓▄▓
▓▄▓▓▓▓▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▓▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▓▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▓▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▓▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▓▄▓
▓▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
▓▄▓▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▄▓
▓▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▄▓
▓▄▓▓▓▓▄▄▄▄▄▄▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
▓▄▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
▓▄▓▓▓▓▄▄▄▄▄▄▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
▓▄▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▄▓
▓▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓නලින්
ස්තුතියි කුමුදු සහෝ!
ජය වේවා!
Sanjaya
Yaluwa thanks Sub denna oyat akathu unata...
k
ukapan ponnaya
රොයිලි
බොහොම ස්තූතියි කුමුදු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Hashain Lakshan
elaz thanks
neranjan
ela ela thanks
මාලික සුරෝෂන් වනිගපුර
පළමු සබ් එකට සුබපැතුම්......!
supun darshana
ela ela kumuduwa ohomama thawa film walata sub diyan suba pathum..
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Sahan Gayantha
thanks a lot Kumudu saho sub ekata
Sahan Gayantha
thanks a lot Manuranga saho sub ekata
Sahan Gayantha
thanks a lot Maduranga saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks bro....