ඔන්න අද මගේ සිව්වැනි උපසිරැසිය විදියට අරන් ආවා ක්‍රියාදාම පැත්තට අයත් වෙන් චිත්‍රපටයක්.මේක මේ මාසෙ 9 වෙනිදා තමයි නිකුත් උනේ.ඒ නිසා උනු උනුවෙන් කියලා කියන්නත් පුලුවන්. ඇමරිකානු ව්‍යාපාරික සමාගමක් යුරෝපීය රටක සමුලුවකට එක්වෙලා ඉන්න අවස්ථාවක ඒ රටේ ඉන්න නව ජනාධිපතිනිය ගෙ පාලනය ට විරුද්දව කැරැල්ලක් ඇති ව…

ඔන්න අද මගේ සිව්වැනි උපසිරැසිය විදියට අරන් ආවා ක්‍රියාදාම පැත්තට අයත් වෙන් චිත්‍රපටයක්.මේක මේ මාසෙ 9 වෙනිදා තමයි නිකුත් උනේ.ඒ නිසා උනු උනුවෙන් කියලා කියන්නත් පුලුවන්.
ඇමරිකානු ව්‍යාපාරික සමාගමක් යුරෝපීය රටක සමුලුවකට එක්වෙලා ඉන්න අවස්ථාවක ඒ රටේ ඉන්න නව ජනාධිපතිනිය ගෙ පාලනය ට විරුද්දව කැරැල්ලක් ඇති වෙනවා.ඉතින් මේ ඇමරිකානුවන් ඉන්න හෝටලය කැරලිකාර හමුදාව අල්ලගන්නවා.ඒ වගේම ජනාධිපතිනිය ගෙ මෝටර රථයත් ප්‍රහාරයකට ලක් වෙනවා.කොහොමහරි මේ අතරෙ ඉන්නවා ඇමරිකානු සමගමත් එක්ක ආපු වැඩකාරයෙක්, එයා තමන්ගෙ දක්ෂතාව පාවිච්චි කරලා කැර්ලිකාර හමුදාවට එරෙහිව එක රැයක් තුල ගෙනියන සටන ගැන තමයි මේ සිනමා පටයෙන් කියවෙන්නෙ.වැඩිය කියන්න ගියොත් මුලු කතාවම කියවෙන නිසා කතාව ගැන කිව්වා ඇති.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Paul Tanter කියන අධ්‍යක්ෂවරයා.මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Tom Hopper කියන නලුවා.Merlin කතා මාලාවෙ පර්සිවල් විදියට රඟ්පෑවෙ මෙයා.මේකට දන්ට IMDB එකේ ලැබිල තියන අගය 4.2ක්.ඒ උනත් ක්‍රියාදාම බලන අයට මේක එක හුස්මට බලන්න පුලුවන් ෆිල්ම් එකක්.රේටින් අඩුයි කියලා අතාරින්නත් එපා. එහෙනම් තව ෆිල්ම් එකකින් හම්බවෙනකන් කාටත් ජයවේවා!comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
Kill.Ratio.2016.HDRip.XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
19,718 downloadsDownload Kill-Ratio-2016.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/Vihanga-Raveen1-e1479932335685.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහංග රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විහංග රවීන්
Subtitles
63 comments
Rakitha Ranathunga
malith
Subtitles download karanna bane service not available kiyala watenawa
Bandula
Sub download karanna bene.....
Soori
ඇඩ්මින් මහත්වරුන්ගේ කාරුණික අවධානයටයි.....
උපසිරැසි බාගත කර ගැනීමේ ගැටළුව විසඳන තෙක් නව උපසිරැසි පල නොකර සිටින මෙන් කාරුණික ව ඉල්ලමි. උපසිරැසියක් පල කරන වාරයක් පාසා අපිත් ඇවිත් බලනවා දැන් හරි ඇති කියලා... ඒත් ගැටළුව එලෙසමැයි. ගැටළුව එලෙසම තිබිය දී නව පෝස්ටු දමන්නේ කාට උපසිරැසි බාගත කරන්නද?
Waruna
Akanan Aththa Brother Matath Bann Baha Download Wanna Naha.....
pavithra
864 download karala kiyanne boruwatada???????
sub down karanakota error ekak enawane.
ethakota kohomada 864 down karannesoori
Ae link eka click karana waara ganana vitharayi. Nethuwa eththatama download karagaththa ganana nemeyi bro.
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ඒත් තාම සබ් නම් බාන්න බෑ error එකක් එනවනෙ :(chameera
sub 1k ganna baa mchnla....
namal
තාම සබ් නම් බාන්න බෑ
chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
sanju
tnx broooooooooooooooooooooooooooo.
sanju
Download eraer eka sakas kalata sthuthii broooooooooooo
salin
film ekakanan supiri ban ath aka kawath sub ganna beene
thilina
sub download karanna ba error ekak enawa
හෂාන්
සිරාවට
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!sanka
sub download karanna beeee.
Chathura
Ay bn me sub ek downlaod krn beri
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Upul Asanka
sub eka wada nane..............................
malan prabuddha
sub eka banna be ban
hadala diyallako macahnBinzzzzz
Sub ganna bha. f##k 503.
harith
sup aka down load wenne nebrooo 503 error worninig anawa
Bandula
Sub Download karanna bane thawama.......
kalpa
Sub ganne ba
ayyoSajeewa Lakmal Weerasinghe
සුපිරි වැඩක්....
Sajeewa Lakmal Weerasinghe
දැං සබ් ගන්න පුලුවන් ගන්න බැරිකෙනෙක් ඉන්නවනං inbox කරන්
suji
[email protected]
Plz ewannakopradeep
Sub eka ganna bane
harsha
sub ganna ba bnzzz [email protected] mail ekata puluwn nm dannooo
ruwan pushpa kumara
sub ganda baneeeee
gayanga
gththta hari giye na bn.font awlkda danne na neda mge pc 1?
Nadeesh
Meke Sub eka evanna puluvanda. [email protected]
kasun
sub eke case.andara demala yanne..
Nuwan Adhikari
ow.. eka aththa..
Ravin
Thanks for the sub
Malaka
Thanks bro...!!!
Nishantha kumara
sub eka download karanna beriyooooooooooooooo
thusitha
I can't download sub last 3 day what is a problem?
Thiek
Thama sub ganna bahane. mekata mokak hari karannakooo....
kaushal
Kill Ratio (2016) With Sinhala Subtitles | හමුදාවකට එරෙහිව තනි මිනිසෙක් මුවි එකේ සබ්ටයිටල් [email protected] දෙන්න පුලුවන්ද?
Web-බුවා
දැන් අවුලක් නෑ සහෝලා මට නම්. ලෙසට වැඩ කලින් වගේ. :P
Nishantha kumara
sub eka diyanko mchn
Bhagya
ela ela
Bobby
මම දැන් ඩවුන්ලොඩ් කර ගත්තා බොහෝම ස්තුතියි.
nilaksha madushan
kill ratio sub aka awanna yalu
Yasendra
Thama na ne saho mobile eken download kerana ba
kaushal
sub can't download yet tell me the way to get it........
kaushal
thank you (7.20 AM) just now i got it.....again thanks for sub.......
Malith Neranjan
sub eka ganna be mail ekak danno. thanks
[email protected]sajith ruwan
Kohomada balanne download karanne
Danushka Chathuranga
sub eke andara demalane yanne hoda ekak thirenam mail karanawada plzzz
[email protected]Herath
apita sub ganna be mcn error msg ekak enawa.
madhusanka
sub eka download ba. mail karannako.
Pushpakantha Sadaruwan
udeta download karanna puluwan
Pushpakantha Sadaruwan
thanks bro sub akata.download karagaththa
Sanath Indika
thx broo
Binzzzz
Thank. Download una bro....
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබට.kasun
meke sub eke aulak thiyanawa..eka hadanna.loku udawwak
harith fernando
Machan meke sub eka wada karanne na machan. Pls hadahanko
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
ජයෙන් ජය..