හැමෝටම ආයුබෝවන්…..! වැඩ රාජකාරි බොහොමයක් අස්සේ ඔන්න ගෙනාව තවත් අලුත්ම අලුත් දමිල සිනමාපටයක්. මේක ඉක්මනින් ගෙන ඒමට උදව් කල ඉමේෂ් කුමාර මල්ලීට ගොඩක් ස්තුතියි කියන්න ඕන. විශාල් ගැන ඉතින් ගොඩක් දන්නවානේ දකුනු ඉන්දියානු දමිල චිත්‍රපටිවලට රංගනයෙන් දායකත්වය දක්වන ඉතාම දක්‍ෂ නලුවෙක්. මෙය 2016 මැයි මස 20 දි…

හැමෝටම ආයුබෝවන්…..! වැඩ රාජකාරි බොහොමයක් අස්සේ ඔන්න ගෙනාව තවත් අලුත්ම අලුත් දමිල සිනමාපටයක්. මේක ඉක්මනින් ගෙන ඒමට උදව් කල ඉමේෂ් කුමාර මල්ලීට ගොඩක් ස්තුතියි කියන්න ඕන. විශාල් ගැන ඉතින් ගොඩක් දන්නවානේ දකුනු ඉන්දියානු දමිල චිත්‍රපටිවලට රංගනයෙන් දායකත්වය දක්වන ඉතාම දක්‍ෂ නලුවෙක්. මෙය 2016 මැයි මස 20 දින ලෝකය පුරා තිරගත විය. තවද මෙය තෙලිගු බසින්ද හඩකවා ප්‍රදර්ශණය කර ඇත. මෙහි IMDb ශ්‍රේණිගත කිරීමේ 6.8ක අගයක් හිමිකරගෙන ඇති මෙම චිත්‍රපටය ගම්මානයක් මුල් කරගනිමින් නිර්මාණය කර ඇත.
දැන් යොමුවෙමු චිත්‍රපටය දිහාවට… නම මරුදු (විශාල්) ගම තලෙයිවන්කෝට්ට. ඔහුට පිරිමි අය තමයි සහාය දෙවියන්, ගැහැණු අය තමයි මුල්ම දෙවියා. එහෙම දෙවියන් දිහා කවුරු හරි වැරදියට ගැහුවොත් වටේට හිටගෙන ගහනවා. කෙටියෙන්ම කිව්වොත් මරුදු කාටවත් බය නැහැ. ඇයි කිව්වොත් වංශයෙන් සිංහයෙක්. ගතිගුණ වලින් කොටියෙක්. රස්සාව මුට්ට කර ගැසීම. පෞද්ගලිකව ඕනෑම තැනක අයුක්තියක් අසාධාරණයක් ඉවසා ගත නොහැකි පුද්ගලයෙක්. හෙනම් තවත් අලුත් චිත්‍රපටයකින් හමුවනතුරු ඔබට ජය…..!
විශේෂයෙන්ම මේ දිනවල වෙඩ් අඩවියේ උපසිරැසි භාගත කර ගැනීමේ අපහසුතාවයක් තිබෙන බැවින්, ඒ ගැටලුව ඉදිරි දින කිහිපයේදී විසඳා දීමට අපිට හැකියාවක් ඇති බව සතුටින් මතක් කර සිටිනවා.
ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
Marudhu (2016) Tamil Original 720p HDTV AVC X264 1.1GB
Marudhu (2016) Tamil Original HDTV X264 700MB
Marudhu (2016) Tamil Original HDTV X264 400MB
මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.
26,837 downloadsDownload Marudhu-2016.Baiscopelk.com_.zip175 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)
Subtitles
53 comments
chameera
Kalana Wasala
ammo good news bn ikmanata fix karandako sub awla den dawas 2 thisse try karanwa sub download wenne na
Hasa
Telegu Gentleman film ekata sub dennako.imdb rate wadi.niyama movie ekak....
Dilshan
Sub eka gaththada
ishan
tnx dear
Lasantha
tNx Saho...
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Sajith Thilakarathne
thanks sub ekata saho
SriMkv
බොහොම ස්තූතියි සහෝ
Download link හොයාගන්න අමාරු අයට SriMkv.com site එකේ Direct link දාල තියෙන්නේDarshana Kumarasinghe
sub eka download karanna puluwan kramaya kiyanna plz
නවියා
Please මචන්ලා දැන් දවස් 4 ක්5 තිස්සේ සයිට් එකෙන් සබ් ගන්න බෑ බන්.... 503 error එකක් දෙනවා.. ඒක ඉක්මනින් හදන්න බලන්න...
lahiru
thanx machan..
sub 1 ganna berida?Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය යථා තත්වයට පත්කරදුන්
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!Djz Madu
sub ekata tnx bro but download wenna
NIRO
thnx bro..tamil film ekakata sub dana eka patta amaru wadak .....thnx machan
Tharindu
Sub 1 Ganna widiyak nane machan..Pls help.
silent$
Sub1ka ganna behene machoooo..
hansaka
sab eka ganna ba bn
shasith sandaruwan
සඳුන් අයියගෙ නම් ආය ඉතින් අහන්න දෙයක් නෑ. සුපිරි සබ් එකක්ම තමයි.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!krishan
mata download karanna denna na ne eya indan biascope sub
dinesh
Subta tuthi.......... Sub ba ganna bariyooooo.......
sumudu
sub eka ganna ba machan page not poun kiyanawa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
shan36
මචන්ලා දැන් දවස් 4 ක්5 තිස්සේ සයිට් එකෙන් සබ් ගන්න බෑ බන්…. 503 error එකක් දෙනවා.. ඒක ඉක්මනින් හදන්න බලන්න…
පීටර්
මටත් එහේමයි
krishan-sandaruwan
affoi epaa wenawa bro sub ganna ba ne
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Udayana
sub eka ganna be. eka hadala denna.............
Udayana
sub eka ganna be. eka hadala denna.............
Mahesh chathuranga
Sub eka evahanko bn
madhusara
අනේ මචන්ලා... උබලාගේ සර්වර් එක ලෙඩක් තියෙනවා නම් දෙයියනේ කියලා ඔක වෙනස් කරහල්ලකෝ බන්...
වද නොදි...ඔයලා සබ් දුන්නට වැඩක් නැනේ බන් අපිට සුබ් ගන්න බැරි නම්...අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා ...ඇඩ්මින් දෙයියෝ....
ඔක හදාගනිල්ලකෝ බන්...Ruwan
machan ane mokuth hitanna epa. sub 1 fb ekewath danna barida?
Web-බුවා
බයිස්කෝප් අඩවියේ මේ දිනවල සිදුවී ඇති තාවකාලික තාක්ෂණික දෝෂයක් හේතුවෙන් උපසිරැසි බාගත කිරීමේ ගැටළු මතුවී ඇත. මෙම උපසිරැසි ගොණුව නිල වශයෙන් බාගත කර ගත නොහැකි යහළුවන් හට මෙම තාවකාලික ලින්කුව හරහා උපසිරැසිය බාගත කර ගත හැක.
http://wikisend.com/download/685734/Marudhu-2016.Baiscopelk…
ජය! :)
sandun
thax bro....... sub eka ganna bari nisa man hithin ubalata patta kunu harapen bana bana idiye bn......
thax a lot machan mehema hari dunnata... server eka goda daganin saho... help ekak onenam kiyapan ekanma ah.Thanuka
Machan uba deepu sub download link ekat access denied kiyala enawa ban.
Web-බුවා
මචං මාත් උඹලා වගේම මේ site එකේ පට්ට රසිකයෙක් විතරයි. මට ස්තූති කරන්න එපා. මං මේ කරන්නේ මට පුළුවන් විදිහේ උදව්වක්.
Dhanika
I can't download the subtitle machan
Soori
සිංහල උපසිරැසි ගොනු ටික Online Storage එකක හෝ කිහිපයක දාලා (නොමිලේ ලැබෙන ඉඩ ඇතිවේවි) ලින්ක් විතරක් බයිස්කොප් එකේ ලිපියට අමුණමු.
Web-බුවා
එහෙම උනොත් වැඩේ ජෝන් බාස්ට යනවා සහෝ. එහෙම පුද්ගලික online cloudවල සබ් තැන්පත් කරොත් ඒක නිල දෙයක් වෙන්නේ නෑ. ඒ වගේම මාසයක් පතා ලිපියක් වෙනුවෙන් විතරක් මහා සල්ලි නාස්තියක්නේ එතකොට. මං කියන්නේ ලිපිය බැලුවා ඉවරයි ඒත් සබ් එක හැමදාටම නිල web අඩවියේ නිල server එකේම තියේ නම් තමා වටිනාකම. කොහොම හරි නිල sevver එක ගොඩ දා ගන්න ඕන. :)
ජය! :)
lahiru
thanx
Bhagya
ela ela
Tharindu Jayanath
Sub Plzzzz....
CHAMA
tnz web බුවා adarei ubata sub link ekata
maheshbabu
Patta Filumakne bro.....Thanks for sub.....GENTLEMEN(2016) Telugu movie 1ta sub demuko...
Udara Hewage
ජය..! # දෙන්න හැම ෆිලුමටම. ඒක හැමෝටම පහසුවක් වේවි. සුභ..!
DT Lakmal
Ela ela. sub ekata thanks. film eka nam mata set une na machan....
Sujith
Marudhu sub eka ewapan machan
Sujith
Marudhu
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
paranormal
thnk.......
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Tharindu
බොහොම ස්තූතියි සහෝ
Anonymous
thanks
Advertisement

sub 1k ganna baa bn... :(