ඔන්න එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන ඉක්මණටම ආවා. කට්ටියට මතකද දන්නෙ නැහැ Spectral (2016) චිත්‍රපටයේදී පොඩි ඉඟියක් දුන්නා තවත් චිත්‍රපටයක් මග එනවා කියලා. ඒ කිව්වේ මේ චිත්‍රපටය ගැන තමයි. ටික දවසකින් හින්දි චිත්‍රපටයක් දෙන්න බැරි වුණා නේද කියලා හිතමින් ඉන්නකොට තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණේ…

ඔන්න එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන ඉක්මණටම ආවා. කට්ටියට මතකද දන්නෙ නැහැ Spectral (2016) චිත්‍රපටයේදී පොඩි ඉඟියක් දුන්නා තවත් චිත්‍රපටයක් මග එනවා කියලා. ඒ කිව්වේ මේ චිත්‍රපටය ගැන තමයි. ටික දවසකින් හින්දි චිත්‍රපටයක් දෙන්න බැරි වුණා නේද කියලා හිතමින් ඉන්නකොට තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණේ. එහෙනම්, වැඩි කතා අවශ්‍ය නැහැ, චිත්‍රපටය දිහාට හැරෙමුකො.
චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය ගැන නම් මං හිතන්නෙ අමුතුවෙන් විස්තර කරන්න වෙන එකක් නැහැ. තමන්ටම ආවේනික වූ ශෛලියකින් වර්තමාන බොලිවුඩ් පුරවරය කළඹවමින්, මිලියන සංඛ්‍යාත රසික රසිකාවියන්, සිය අයස්කාන්ත රූ සපුවෙන් මන්මත් කළාවූ, ‘බොලිවුඩයේ බෝනික්කිය’ සහ ‘Baby Doll’ යන ආදරණීය අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන්නාවූ Sunny Leone ප්‍රධාන රංගන දායකත්වය සහිතව, Thriller, Drama, Romance යන කාණ්ඩ යටතේ සිය තිරගතවීම ආරම්භ කරනුයේ 2016 වර්ෂයේ ඔක්තෝම්බර් 14 වෙනි දිනයි. ඊට අමතරව, Wajah Tum Ho (2016), Laal Rang (2016), Ek Paheli Leela (2015), Creature 3D (2014), Samrat & Co. (2014) ආදී චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි Rajneesh Duggal විසින් මෙහි සම ප්‍රධාන චරිතයක් සඳහා සිය රංගන දායකත්වය ලබාදෙනු ලබනවා.
මීට අමතරව, මෙම චිත්‍රපටය තුල අනිවාර්‍යයෙන්ම කතාකල යුතු දෙයක් තමයි සංගීතය. චිත්‍රපටය තුල, Ankit Tiwari, Kanika Kapoor, Raghav Sachar, සහ Sanjeev Darshan යන ගායක ගායිකාවන්ගේ අතිශය මිහිරි මනෝරම්‍ය ගායන ප්‍රතිභාවෙන් අලංකෘතවූ ගීත හයකින් සමන්විත වෙනවා. මෙම ගීත හයම ඉහලම රසාස්වාදයක් සහිතව නිර්මාණයකොට තිබෙනවා. කොටින්ම කිවහොත්, චිත්‍රපටයේ අන්තර්ගත කතාවට වඩා වැඩි අවධානයක්, සංගීතය සහ ගීත කෙරෙහි යොමුකොට තිබෙනවා. :D.
ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ජයකෙහෙලි නංවන ලද ආයතනයක හිමිකාරීත්වය දරන්නාවූ අති දක්ෂ, සම්මානනීය, සුරූපී තරුණියක්… මෙම තරුණිය සමගින් බද්ධ වෛරයයෙන් පසුවන්නාවූ එක්තරා පියපුතු දෙපලක්… සමාජ ශාලාවකදී තමන්ට බලහත්කාරමක් කිරීමට පැමිණි ධනවත් ව්‍යාපාරික පුතුට සියළු දෙනා ඉදිරියේ අවමන් කල තරුණියක්… සියළුදෙනා ඉදිරියේ තමන් හට සිදුවූ අවමානය හමුවේ කෝපයෙන් ඔද වැඩී, තමන්ගේ පහත් ආශාවන් ඇයගෙන් සපුරාගෙන, ඇය විනාශ මුඛයට ඇද දැමීමට මාන බලන්නාවූ තරුණයෙක්… මේ පුද්ගලයින්ගේ ඉරණම් කුමන ආකාරයකින් විසඳේවිද…? සියල්ල ප්‍රේක්ෂක ඔබට බාරයි.
එහෙනම්, කැමති අය අරගෙන බලන්න.පුළුවන් නම් මුලින්ම පූර්ව ප්‍රචාරක පටය නරඹලාම ඉන්නකො.
තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!
චිත්‍රපටයේ ඇතැම් දර්ශණ හේතුවෙන්, මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් බව කාරුණිකව සලකන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Beiimaan.Love.2016.Hindi.720p.HDRiP.x264.ShAaNiG
ලබා දී ඇති උපසිරසි සියලුම HDRiP සහ WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
22,836 downloadsDownload Beiimaan.Love_.2016.Baiscopelk.com_.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
32 comments
Chamikara Vidanage
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
dila
thnx sub ekata
a wunata sub eka nam banna bariyoooooSriMkv
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Download Link හොයා ගන්න අමාරු අයට Srimkvඩොට්com Site එකේ Download ලින්ක් දාල තියෙන්නේsamitha
Sub download karanna bene meke daws ganak dn film download karala sub downld wenne ne peya ganan katta download karanna eth download wenne ne anthimata sub nethuwa film balanwa meka hadanna netnnam wena site ekakata upload karala link ekak denna
Rumesh Nilantha Jayaweera.
thank sub ekata site eka patta slow sub dowload karanna ba 503 error - Service Temporarily Unavailable
kiyala watenawaChanaka
Dr.Strange 2016movie eke sub eka dennako bro....thanks sub hadana kollo set ekatama.
Wish u all the best brothers....Prabodha Madhusankha Hettiarachchi
Sub ekata thanks
Rajitha
Thanks machan.....jayawewa.....!
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!Djz Madu
sub ta nam jaya wewa eth bro sub download karanna ba...
puluwan nam ikmanata fix karanna balanna....
බ්‍රෙට තද තද ජයෙන් ජය වේ..වා....wickrama
unable to download subtitle this error comes
503 ERROR
Service Temporarily Unavailablesldiwakara
sub eka banna bariyooo..................
nirodha uthpala
Ane sisila aiiye aiiyata kavuda sisila keyala nama tebbe na mokada me aiiyage sub 34 ma maara supri eakakata eakak devini na maara hot itean sisila keyala nama dagena heteyata maara hot eava tamai denne sunny akkage filuma mechhara vadune aiiyge suba hinda keyala hodata matakateya ganna thx for sub digatama demu obata jaya
Lasantha
please you have to upgrade new server... we can download movies.. anywhere.but if we can't download sinhala sub. this site will be useless.. sry.. i appreciate yr work..
Sisila Prasad
සබ් එක ගන්න අමාරු අය මට facebook එක හරහා මැසේජ් එකක් දාන්න.(මේ comment එකේ නම උඩ click කරන්න)
Rusiru
plz send subtitle to this mail
[email protected]sagara
sub ekakwath ganna bariyo
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Sameera Jayadarshana
sub eka dwn wen na
Nirosh
sub download karaganna behe.meke witharak nemei. link eka hadanna puluwannam loku udawwak. mn inne Saudi
netkukka
503 ERROR
Service Temporarily Unavailable
nginxWTF
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
අසංක ප්‍රදීප් රණතුංග
TEST
ravi
උපසිරසියට බොහොම ස්තුතියි අසංක ප්‍රසාද්………ජය වේවා…
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kaveendra buddhakorala
link eka thebbanam thama hoda
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,. ජය
kelum priyadarshana
Wajah.Tum.Ho.2016
sub oniKushani
Torrnt link 1 kotanda tiynne
Ranugamatta
Film eka download krnna link nane baiscopedownload eke.. link ekk denawada
Genuka
adoo thanks bn ptta film ek...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

ඔන්න මගෙන පළමු කමෙන්ටුව. ජය වේවා!