ඔන්න යාළුවනේ තවත් සුපිරි ඉංග්‍රීසි චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් එක්කම ඔයාලට අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 7/10 ක ඉහල ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ගැරී වෙබ් නැමති පුවත්පත් වාර්තාකරුවාගෙ චරිතය රඟදක්වන්නේ සුපිරි නළු Jeramy Renner විසිනුයි. සම්මාන 3කට නාම යෝජනා ලබපු මේ චිත්…

ඔන්න යාළුවනේ තවත් සුපිරි ඉංග්‍රීසි චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් එක්කම ඔයාලට අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 7/10 ක ඉහල ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ගැරී වෙබ් නැමති පුවත්පත් වාර්තාකරුවාගෙ චරිතය රඟදක්වන්නේ සුපිරි නළු Jeramy Renner විසිනුයි. සම්මාන 3කට නාම යෝජනා ලබපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 2කට අධික බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිපදවපු චිත්‍රපටියක් කියලත් කියන්නම ඕන.
කතාව ගැනත් ටිකක් කියන්නම්. ගැරී වෙබ් කියන්නේ දක්ෂ පුවත්පත් කලාවේදියෙක්. දරුවන් තුන්දෙනෙක් සහ සුන්දර බිරිඳක් සමග ජීවත් වෙන ඔහු තමන්ගෙ රස්සාව ඉතාමත් උනන්දුවෙන් කරගෙන ඉන්නවා. ගැරී විසින් මත්ද්‍රව්‍ය චෝදනා ලද අයගේ දේපල රාජසන්තක කිරීමට විරුද්ධව පලකරන ලිපියක් දකින කාන්තාවක් විසින් ඔහුට අපූරු රහසක් හෙළිදරව් කරනවා. එනම් ඇමරිකාව තුලට මත්ද්‍රව්‍ය හොරෙන් ගෙන එන පුද්ගයෙක් CIA ආයතනයේද අනුදැනුම ඇතිව එම ජාවාරම කරන බවත් ඒ සඳහා තමන් ගාව ලිඛිත සාක්ෂි ඇති බවත් අර කාන්තාව විසින් ගැරීට පවසනවා. එම සාක්ෂි ඔස්සේ පරීක්ෂණ පවත්වන ගැරීට අර කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න ලැබෙනවා. එතන ඉඳලා තමයි ඔහුගෙ ජීවිතේ උඩුයටිකුරු වෙන්න පටන් ගන්නේ.
ඉතින් යාළුවනේ. ගැරී වෙබ් ට අර කාන්තාව ලබා දෙන සාක්ෂි සත්‍ය ඒවා ද? සත්‍ය මොකක්ද කියලා ගැරී වෙබ් ට හෙළි කරන්න හැකියාව ලැබේවිද? ඇත්තටම CIA ආයතනය මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයිද? CIA ආයතනය ගැන විමර්ෂණ කරන එක ගැරීට ලේසි පාසු කටයුත්තක් වේවිද? තමන්ට තර්ජනයක් වෙන සාමාන්‍ය පුවත්පත් කලාවේදියෙක්ට CIA ආයතනය මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වාවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
817 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
69470E9C41A7693F00C8323C559D9AB6B0E581251.65 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
0DA4B4D92346C2868BBEBAC9EAAAE1353A428DF9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,684 downloadsDownload Kill-the-Messenger-2014.-baiscopelk1.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
39 comments
Yenu
isuru
Niyamai dinidu sahoo!Ada mama 1st.subata thanks!
isuru
Aiyoo 1st nemei wage.a eka nemei Hannibal katha malawata sub karapu ekanam supiri wadak.3season ekatath one.jaya!
දිනිඳු සම්පත්
3 වෙනි සීසන් එකත් එනවද?
Tharaka
Thnx machan
PattakanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
අඩේ දිනිදු අයියා මැක්සා කථාවක් ගෙනැල්ලා තියෙන්නෙ..
සුපිරි ආ!
ජය වේවා!
Thanu
Thanku saho sub 1ta, ela
me
Thanks
Bruce Wayne
Thanks Machan . . . . . (y)
chathura madusanka
elaz saho.....ada niwadu daase meka balanawa
ANJANA
Thanks...
Kulanjana Maduranga
niayamai…thanks DINNDU Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Deshan
බොහොම ස්තූතියි සහෝ
Nandana
thank U Dinidu.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අම්මටසිරි, අලුත් ඩයල් එකක් සුපිරි සබ් එකක් අරගෙන ඇවිත් වගේ...
මචං, ලිපියෙ මේ පලවෙනි උපසිරැසිය කියලා පොඩි සදහනකුත් කරානම් තමා වටින්නේ..
මොකද අපි දන්නේ නැහැ නේ....
නම දැක්කට පස්සේ තමා මම දැනගත්තේ අලුත් පොරක් කියලා..
අනිවා මේකනම් බලනවා..
ට්‍රේලරේ බැලුවා...
මේ වගේ සුපිරි ෆිල්ම් ටිකක් දෙමු දිගට හරහට..
අඩවියට සාදරයෙන් පිළිගන්නවා..
ජය වේවා!!දිනිඳු සම්පත්
මං උඹට කිව්වා කියලා හිතාගනින් ආසිරියෝ
Jack
නියමයි මචෝ,
පට්ටම කතාවක් වගේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජය.thisal
එල එල මැක්සා කතාවක්නෙ දිලා තියෙන්නෙ තැන්ක්ස් සබට
අරුණ
නියමයි,,,, බොහොම ස්තුතියි,,,,,,,
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඇත්තටම දිනිදු අයියා පෙන්නත් නැ දැන්.
මේකත් බලන ගොඩෙ.
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රවිඳු නිපුන්
නියමයි සහෝ..
තෑන්ක්ස් වේවා සබට!චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Tharindu
Thank you very much saho...!!
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thnq :)
Imankar
(y)
prabath
thanks bro...
Prasad Kandamulla {චුටි මල්ලි}
සබට thanq මචන් ,,,,,,, “දිනිඳු සම්පත්” ඔයා සබ් කරන ෆිල්ම් වලට මම ගොඩක් කැමතී ......
Nimesh
ela thanks ane
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........nidi
niyama film eka! aththa kathawak nisa thawath agaya wedi. Valkyre wage mekath wenasma themawak gath film ekak. mehema films apata dena eka gena godak pin. thank you very much!
sanjeewa
thanx for sub
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
Tharindu Dhananjaya
Thank you a lot for your subtitles
R.S. Samantha
thank you macho...
ela elaricadodamien
Thank U Dinindu brother & baiscope team for the sub, loved it.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you.............