Watch Trailer

Kappal (2014) |විවහය, කෙල්ලො සහ ආදරය තහනම් [සිංහල උපසිරැස සමඟ]

ඔන්න යාළුවනේ මම කිවුවා වගේම තවත් බයිස්කෝප් එකක් අරන් ආවා.මෙකත් 2014 නිකුත් වුන තවත් බයිස්කෝප් එකක්. නළුවා තමයි Vaibhav Reddy. නිළිය Sonam Bajwa ( සුපිරි කෑල්ල ). මේක කොමඩි ගනයට අයත් වෙන බයිස්කෝප් එකක්. සුපිරිම ආතල් ටිකක් තියනවා මේ බයිස්කෝප් එකේ. අධ්‍යක්ෂනය Karthik G. Krish විසින්. IMDb වල 5.8/10 වග…

Kappal (2014) ඔන්න යාළුවනේ මම කිවුවා වගේම තවත් බයිස්කෝප් එකක් අරන් ආවා.මෙකත් 2014 නිකුත් වුන තවත් බයිස්කෝප් එකක්. නළුවා  තමයි Vaibhav Reddy. නිළිය Sonam Bajwa ( සුපිරි කෑල්ල ). මේක කොමඩි ගනයට අයත් වෙන බයිස්කෝප් එකක්. සුපිරිම ආතල් ටිකක් තියනවා මේ බයිස්කෝප් එකේ. අධ්‍යක්ෂනය Karthik G. Krish විසින්.

IMDb වල 5.8/10 වගේ අගයක් ගන්න සමත් වෙලා තියනවා මේ බයිස්කෝප් එක. මේ කතාව ගොඩනැගෙන්නේ අමුතු සෙට් එකක් වටා… ඒ කිවුවේ කෙල්ලොන්ව පෙන්නන බැරි කොල්ලො සෙට් එකක් වටා තමයි මේ කථාව ගොඩ නැගෙන්නේ…. මෙයාලා කවදාවත් ආදරේ කරනනේ නෑ,විවහා  වෙන්නේ නෑ.

කියලා පොඩිකාලෙදිම එකිනෙකාට පොරොන්දු වෙනවා. අනිත් හැමෝම පොරොන්දුව අකුරටම රකින අතරේ සෙට් එකේ ඉන්න වාසු කියන පොර කෙල්ලොන්ට  බැල්ම දානවා.ඒත් යාළුවෝ ඉඩ දෙන්නේ නෑ.ඉතින් වාසුට මේ ජීවිතේ එපා වෙලා බැරිම තැන යලුවන්ට බොරුවක් කියලා ගමෙන් හෙමීට මාරු වෙලා නගරයට එනවා. නගරෙදි මෙයාට පට්ට සල්ලි තියන පට්ට කෙල්ලෙක් සෙට් වෙනවා. ටික දවසක් සතුටුන් ඉන්නවා. එක පාරටම අර වදකාර යාළුවෝ ටික මෙයාව හොයාගන  නගරයට එනවා. ඇවිත් දෙන වද ටික ඔයාලම බලන්නකෝ . නියම ආතල් ටිකක් තියන සුපිරි බයිස්කෝප් එකක් මේක. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා . එහෙනම් තවත්උපසිරැසයකින් හම්බවෙමු. හැමෝටම සුබ දවසක්.           

Ainthu Ainthu Ainthu (2013) on IMDb

 

 

710 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 914279885621317D394A3F41437894D453C95434 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,731 downloadsDownload Kappal-2014-baiscopelk.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/My-pic-e1422498417234.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් අසංක (DA MAX)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,731 downloadsDownload Subtitles315 B

33 comments

  1. shashindu

    thanks sahoo....

  2. chathura madusanka

    thanks saho

  3. නලින්

    ස්තුතියි දමිත් සහෝ.. මැන්සා තමිල් කොමඩියක් වගේ.

    එකෙකුට ගැහුවම විස්සක් විතර විසිවෙන ක්‍රියාදාම මෙකේ නැහැ නේද?

    එළස්ස්!! ජය වේවා!

  4. Sisira Hegoda

    Thanks.

  5. vimu

    mage subtitle support wenne naplz help

  6. Kulanjana Maduranga

    pattai comady filumak ne...itath tamil 1k nisa aniwa banawa.......thawa me wge tamil film tikak bassamu ne...subata thanks DAMITH saho.jayen jaya..............

  7. Piumal Rathanayake

    Patta film 1

  8. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. hara

    THANKS BRO

  10. rasta rafa

    demalin apu fatta comedy film ekak

  11. sampath

    oyala dena film wala dan upasirasa wada na ai ea film 3-4ka wadakala ne ai aaaaaaaaaa help me

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. රවිඳු නිපුන්

    නියමයි සහෝ...
    තෑන්ක්ස් සබට!!

  14. kawshalya

    thanxxxxxxxx mchnnnnnnnnnnn mekaaaaaa patttttta........ digataa sub diyan.... elaz

  15. Yenu

    Thank you......digatama sub denna...

  16. කොබා

    hammata :D elama ekak a TNq sabata thawa me wage elama sabakin set wemu a jaya

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. aruna

    Maru film eka☺
    sub ekata thanks

  19. කසුන් රාජපක්ෂ

    ෆිල්ම් එක නම් ගොඩාක් ලස්සනයි. උපසිරැසි නම් මරුවට හදලා තියනවා. පුළුවං නම් "bubble gum 2011" එකේ සිංහල උපසිරැසි දාන්නකෝ. ඒක මරු.ලස්සන කතාවක් ගහල තියනවා. මම eng sub එක්ක බැලුවා. සිංහලෙන් දාන්නකෝ සමහර ඒවා තේරෙන්නෑ. බොහොම ස්තූත්යි!

  20. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. indika

    thnq :)

  22. dananjaya

    fatta thanks

  23. අදිත ප්‍රවීන්

    බොහොම තුති උපසිරැසියට

  24. janith

    niyamai ............................

  25. di

    thx

  26. Menu

    :D Nice movie... Thank you very much !!!

  27. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  28. shanuka

    malli patta film eka mta e wgw vijege Shajahan 2001 movie eka denna plz

  29. praneeth

    thanks for the sub

  30. Asa

    දමිත් සහෝගෙ ගැරන්ට් එක උඩ තමා ෆිලුම බාන්නෙ...කියන තරම් සුපිරි නැති උනොත් නම් ඉතින්...

    කොහොම උනත් ගොඩක් ස්තුති සහෝ මහන්සියට..

  31. lahiru444

    niyamayi sub ekata tnx

  32. R.S. Samantha

    thank you macho...
    me bano.. me bano...
    ela ela aaa...

  33. Milanga dilshan

    King liar (2016) malayalam film (mean actor -dileep)eka full movie ekath ekkama danna ko....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.