Watch Trailer

St. Vincent (2014) | නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න… [සිංහල උපසිරසි සමඟ]

හාස්‍යජනක සහ නාට්‍යමය යන වර්ගීකරණයට අයත් මේ සිනමාපටයත් මට උපසිරැසි යොදන්න භාර දුන්නෙ සමීර කරුණාරත්න සොහොයුරා. ඉතිං මුලින්ම මම ඔහුට ස්තූතිවන්ත වෙනව මේකට උපසිරැසි යොදන්න මට රදුන්නට.වැඩේ භාර අරගෙන නම් ටික දවසක් ගියා සමාවෙන්න ඕනේ ලබාදෙන්න පරක්කු උනාට. අනිත් වැඩත් එක්ක බොහොම හෙමීට තමයි කරගන්න පුලුවන් උන…

St. Vincent (2014) හාස්‍යජනක සහ නාට්‍යමය යන වර්ගීකරණයට අයත් මේ සිනමාපටයත් මට උපසිරැසි යොදන්න භාර දුන්නෙ සමීර කරුණාරත්න සොහොයුරා. ඉතිං මුලින්ම මම ඔහුට ස්තූතිවන්ත වෙනව මේකට උපසිරැසි යොදන්න මට රදුන්නට.වැඩේ භාර අරගෙන නම් ටික දවසක් ගියා සමාවෙන්න ඕනේ ලබාදෙන්න පරක්කු උනාට. අනිත් වැඩත් එක්ක බොහොම හෙමීට තමයි කරගන්න පුලුවන් උනේ.

2014 ඔක්තොම්බර් 10 වෙනිද ඇමරිකාවේදී නිකුත් උන මිනිත්තු 102 ක් පුරා දිවෙන මෙම සිනමාපටය නිශ්පාදනය කරල තියෙන්නෙත් ඇමරිකාවේදීමයි. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Theodore Melfi කියන අධ්‍යක්ෂක වරයා විසින්. මෙහිප්‍රධාන චරිතය Groundhog Day (1993), Lost in Translation (2003) සහ Moonrise Kingdom (2012) යන සිනමා පට වලට රංගනයෙන් ධායක වූ Bill Murray විසින් පණපොවන අතර Gilmore Girls (2000), Mike & Molly (2010) වැනි සිනමා පට වලට රංගනයෙන් ධායක වූ Melissa McCarthy සහ King Kong (2005), Mulholland Drive (2001) සහ The Impossible (2012) යන සිනමා පට වලට රංගනයෙන් ධායක වූ Naomi Watts යන නිලියන් දෙදෙනා මෙම සිනමාපටයේ ප්‍රධාන නිලියන් වශයෙන් රංගනයෙන් ධායක වෙනවා. ඒ වගේම ළමා නළු Jaeden Lieberher මෙහි ළමා චරිතයට (ඔලිවර්) රංගනයෙන් ධායක වනවා. ඒ වගේම කියන්න ඕනේ මේ සිනමාපටයට 7.3 ක් වැනි හොඳ IMDb අගයකුත් ලැබිල තියෙනව.

වින්සන්ට් යනු තම බිරිඳව සනීප කරගැනීමට විවිධාකාර ලෙස මුදල් උපයීමට තැත් කරන වයසක පුද්ගලයෙක්. ඒ අතර තම සැමියාගේ විවිධ වංචාසහගත වැඩ වලට මුහුණදුන් මැගී නැමැති බොහෝ වෙහෙසට පත් කාන්තාව තම 12 හැවිරිදි පුතා ඔලිවර් සමඟ Brooklyn නම් නගරයට පදිංචියට පැමිණෙනවා. ඇයට තමාටත් තම දරුවාටත් ඇති තරමට මුදල් ඉපැයීමට දිගු පැය ගණනක් වැඩ කිරීමට සිදුවෙනවා. ඇයට ඔලිවර්ව තම අසල්වැසියා වන වින්සන්ට් ගේ රැකවරණයේ තබා යනව හැරෙන්න වෙන විකල්පයක් නැතිවෙනව. වින්සන්ට් ඔලිවර්ව තමන්ගේ ගමන් බිමන් වලට සහභාගී කරගන්නව. තුරඟ තරඟ ධාවන පථයට, වැඩිහිටි සමාජ ශාලා වලට වගේම බාර් වලටත් ඔහු ඔලිවර්ව එක්කගෙන යනවා. ඒ අතරෙ වින්සන්ට් හා ඔලිවර් අතර තද මිතුදමක් ඇතිවෙනව. වින්සන්ට් ඔලිවර්ට විවිධ දෑ උගන්වන අතර ඔලිවර් වින්සන්ට්ගේ අනිත් අය නොදකින හොඳ පැත්තක් දකිනවා. සාරාංශයක් විදිහට කතාව ඔහොමයි. මේ පැය එකහමාර තුල තව ගොඩක් දේ සිද්දවෙනව.

කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් හොඳ විහිළු සහගත කතාවක්. ඉතිං හැමෝටම බලන්න කියල ආරාධනා කරනව. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්.  😀  😀

 

Everly (2014) on IMDb

 

 

374 MB (BR) කොපිය මෙතනින් බාගන්න

 

807 MB (BR) කොපිය මෙතනින් බාගන්න

 

1.48 GB (BR) කොපිය මෙතනින් බාගන්න

 

 

2,328 downloadsDownload St-Vincent-2014.baiscopelk.zip228 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,328 downloadsDownload Subtitles228 KB

37 comments

  1. chathura madusanka

    elas thanks ban..........

    1. Devaraj

      oya mekata thanks kiyala damme film1 balannewath nethuwa neda. meke sub weradi. hema ekatama thankz thnks kiyala danna epa boruwata.

    2. sanjeewa kumar

      nallam

    3. Suresh kumar

      Mr. devaraj, meke sub weda karanawa.. KM player eken balanna. mamai sanjui ada beluwa meka. bandara sirge lap eken balanna eke weda karanawa

  2. නලින් පෙරේරා

    ස්තුතියි මාලිංග සහෝ..

    ජය වේවා!

  3. me

    Thanks

  4. thisal

    කොමඩි නම් අනිවා බානවා

  5. Kulanjana Maduranga

    niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  7. රුවන් කාරියවසම්

    Film එක විතරක් බාගත්තා. සිංහල sub ඕනේ නෑ මට.

  8. Thanu

    Thanku saho sub 1ta, maru 1k wage...

  9. prabhath

    thanks

  10. shan

    thanks machan

  11. Yenu

    Thank you..........

  12. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. isuru

    thanks malinga bro!keep it up!

  14. Antony Rodrigo

    thank you for sharing....

  15. ANJANA

    Thanks...

  16. අරුණ

    නියමයි,,,, බොහොම ස්තුතියි,,,,,,,

  17. sanjeewa

    thanks

  18. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    නියමයි. තවත් බලන ෆිලුමක්.
    ජය වේවා. !

    1. ඉසු ඩිපි (Isu DP)

      ෆිලුම බලලා මේ Comment එක දාන්නේ.
      ඇත්තටම Chef (2014) බැලුවට පස්සේ ඒ හා සමාන හැගීමක් ඇතිවුනු එකම ෆිලුම මේකයි.
      මේලො රහක් නැති Action ෆිල්ම් බලලා ලබන්නෙ මොන සතුටක්ද කියලා හිතුනා මේක බලලා ඉවර උනාට පස්සෙ.
      ඇත්තටම සුපිරි ෆිලුමක්, බලනවද නැද්ද කියලා හිතාගන්න බැරුව ඉන්න අයට කියන්නෙ අනිවා බලන්න.
      සබත් නියමේට තිබුනා.

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. අසිත

    The Interview (2014) මිට වඩා හොද කොමඩියක් ඒකටත් සබ් දාන්නකෝ.plz..

  21. රොයිලි

    බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. indika

    thnq :)

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. ARA

    ස්තුතියි සිංහල උපසිරැසියට.

  25. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  26. ප්‍රියදර්ශන

    ඇඩෙනවා.පට්ට ලස්සන කතාවක්....

  27. R.S. Samantha

    ela ela.
    onna mamath gannawa
    sub ekata thank you...!!!

  28. Isuru

    thanks for the sub :)

  29. Nik

    බොහෝම ස්තුතියි සබ් එකට.

  30. Nala

    TNx broo...elaaa

  31. Chandimal

    Thanks for the subtitles. Keep up the good work.

  32. MAALNATH

    Thanks ..................good luck ........

  33. Sahan Gayantha

    thanks a lot Hasantha saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.