ඔන්න යාළුවනේ ඇරන් ආවා තවත් සුපිරි දමිළ චිත්‍රපටියක්. ගජිනි චිත්‍රපටයේ නිෂ්පාදක තුමාගෙන්– නම කිල්ලාඩි. විභාග ගොඩක් මැද්දේ ඉඳගෙන තමයි උපසිරැසිය කළේ, ඒ නිසා ටිකක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. හැබැයි විභාග කර කර උපසිරැසි දාන එකෙත් පොඩි කික් එකක් නැතුවම නෙවෙයි 😀 කතාව චුට්ටක් කියන්නම්. ධරනි කියන්නේ කොලේ…

ඔන්න යාළුවනේ ඇරන් ආවා තවත් සුපිරි දමිළ චිත්‍රපටියක්. ගජිනි චිත්‍රපටයේ නිෂ්පාදක තුමාගෙන්– නම කිල්ලාඩි. විභාග ගොඩක් මැද්දේ ඉඳගෙන තමයි උපසිරැසිය කළේ, ඒ නිසා ටිකක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. හැබැයි විභාග කර කර උපසිරැසි දාන එකෙත් පොඩි කික් එකක් නැතුවම නෙවෙයි 😀 කතාව චුට්ටක් කියන්නම්.
ධරනි කියන්නේ කොලේජ් ශිෂ්‍යෙයක්. හැබැයි චණ්ඩියා. එයා ගාව කැත වැඩ නෑ හැබැයි කාටවත් බයත් නෑ. ආදර සම්බන්ධතා වලට බොක්කෙන්ම උදවු කරනවා. නමුත් එක දවසක් ධරනි එක ගෑණු ලමයෙතුට උදවුවක් කරන්න ගිහින් ලොකුම ලොකු අමාරුවක වැටුණා. ඔහුට හැපෙන්න වුණේ ප්‍රභල මැර පවුලක් එක්ක. ඔය අතරේ ගෑනු ලමයා ධරනිට ආදරේ කරන්න පටන් ගත්තා.ඒ කෙල්ලගේ අම්මා අංගයර්කන්නි, මාමා භවානි බොහෝම දරුණු උදවිය. ඒ මැරකම් නිසා ධරනිගේ පවුලේ අයට පවා හිරිහැර සිදුවුණා. ධරනිව දුටු තැන මරන්න ඔවුන් තීරණය කළා. ධරනි කියන්නේ සැබෑ චණ්ඩියෙක්. එයා කොහොමද ඒ ප්‍රශ්ණ නිරාකරණය කරගන්නේ කියලා ඔයාලම බලන්නකෝ. එහෙනම් තවත් හොඳ උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා !
703 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
196E889144441869B3D63E7EC98965C6A7923CDE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,700 downloadsDownload Killadi-2015.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
29 comments
ඉසු ඩිපි (Isu DP)
Sampath
Thanks
D.Chamara
wada madda apita meha sub aran enawa bohoma sthuthi sahooo niyamai thanks
Sanjaya
කාලෙකින් හොදම පිල්මි එකක් ඇවිත්... බොහාම පිං සහො සබි දුන්නට
එල්.සී. දමැල්
උපසිරසට තුති...
ජය...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!pathum chathuranga
බොහොම ස්තුතියි සහෝ උප්සිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)SaDuN dAnUsHkA (ධනූ)
2012 වර්ෂයේද කොහෙද එන්න තිබුනේ.
අවුරුදු කීයක් නම් පරක්කු වුනාද.
තම මෙ වගේ ටැමිල් ෆිල්ම් තියෙනවා.
ඔහොම කරගෙන යමු.
උපසිරැසියට ස්තුතියි.kasun
thanks
Sisira Hegoda
ස්තූතියි.
පොඩි මෑන්
Tamil nan aniwa thama Saho, Thawath Tamilak ikmanata genna
Sabata Patta Thanks. :lol:#ChalinduDeshan (කිනා)
මේක තෙලිඟු කිලාඩි ෆිල්ම් එකේම දෙමළ කොපියක්ද?
ස්තූතියි සබට.
ජයවේවා!AloneBoy[තනිකඩ කොලුවා]
සබට තුති සහෝ....ටැමිල්....නියමයි
බොට ජය!!!!
දිගටම සබ් දෙමු.
මේකත් කවුරුහරි කොරමු
Vajram (2015)
මේකෙ ඉන්නෙ Goli Soda (2014) එකේ කස්ටියම.chathura madusanka
ela ban thanksgodak....patta machan...
Kulanjana Maduranga
niyamai...tamil nm aniwa balanawa...thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Sithum
SHAMITHAB film ekata sub eka dunnoth loku deyak...!!!!
ruwan kasun
Thank you saho...
best of luckඅදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
ජය ...Srimal Nishan
:) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)
░░░░░░░░░░░░░░░░░░░░░█████████
░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░░████████████░░░█████████████████නලින්
ස්තුතියි උදය කුමාර සහෝ!
shan
thanks machan
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nuwan
niyamayi :P
Hasitha
Thanks machoooo :) :) :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)lusantha
thx saho....
THARINDU
thanks machan sabata.digatama sub denna.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !