සෑහෙන කාලෙකි මගේ ඊළඟ උපසිරැසියත් අරන් ආවා. මුලින්ම සමීර කරුණාරත්න සහෝගෙන් සමාව ඉල්ලන්න ඕන ආපු ගමන් භාරගත්තත් වැඩේ ඉවර කරන්න මාස 3කටත් වඩා ගත්ත එකට. තියෙන වැඩ අස්සේ හිමින් හිමින් තමා වැඩේ කරන්න උණේ. ඒකයි මේ පරක්කුව. මේ සිනමා නිර්මාණය ගැන කිව්වොත් අයත් වෙන්නෙ crime thriller වර්ගයට. IMDb එකේ රේටිංග්ස්…

සෑහෙන කාලෙකි මගේ ඊළඟ උපසිරැසියත් අරන් ආවා. මුලින්ම සමීර කරුණාරත්න සහෝගෙන් සමාව ඉල්ලන්න ඕන ආපු ගමන් භාරගත්තත් වැඩේ ඉවර කරන්න මාස 3කටත් වඩා ගත්ත එකට. තියෙන වැඩ අස්සේ හිමින් හිමින් තමා වැඩේ කරන්න උණේ. ඒකයි මේ පරක්කුව.
මේ සිනමා නිර්මාණය ගැන කිව්වොත් අයත් වෙන්නෙ crime thriller වර්ගයට. IMDb එකේ රේටිංග්ස් 5.5/10 ක් අරන් තියෙනවා. වැඩිය ගහමරා ගන්නෙනම් නැති උණාට හොඳ කතාවක් කියන්න පුළුවන්. දකින්න තියෙන මූනුත් වැඩිය හුපුරුදුනම් නෑ. කතාව ගැන කිව්වොත් ඉවර වෙනකල්ම පොඩි කුතුහලයකින් බලන්න පුළුවන් කියලා විතරක් මං කියන්නම්. කතාව මොකද්ද කියලා කැමති අය බලලම දැනගන්න කියලා මං අදට නවතිනවා. ඔබ සැමට ජය…!
8fa866050159b281fffc9f6ee1fdacb5bd341d16 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
993 downloadsDownload Tell.2014.baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් තාරක
Subtitles
17 comments
Jack
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම දෙමු .
ජය ..SaDuN dAnUsHkA (ධනූ)
නියමයි සදුන් බොහොම ස්තුතියි.
ඔයත් සදුන් මමත් සදුන්.sheron
uba sadun unata uba sub horanh, koo uba den lagadi sub 1k kale nana, ay den nerola sub karanneth nedda, lol
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
D CRAIZY
තෑන්ක්ස් මචෝ...
shanuka
hoda film ekak wage
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
එල එල.
නියමයි.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙමු.
ජයෙන් ජයම වේවා!එල්.සී. දමැල්
උපසිරසට තුති වේවා....
ජය වේවා...ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!pathum chathuranga
බොහොම ස්තුතියි සහෝ උප්සිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)නලින්
ස්තුතියි තාරක සහෝ!
ජය වේව!
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
Advertisement

ස්තුතියි මචන් සබ් එකට.