මෙවර නම් ඔයාලට අරගෙන එන්න හදන්නේ ජපන් සලරුවක්.. නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි පළමු වැනිදා.. IMDb එකට අනුව 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. Action | Crime එකක්. පැය දෙක හමාරකට ආසන්න කාලයක් තියෙනවා. කියන්න ඕනේ ලේ දකින්න අකමැති, මිනිස්සුන්ව මස් කරනවා දකින්න අකමැති, මිනී මස් කනවා දකින්න අකමැති අය නොබැලුවොත්…

මෙවර නම් ඔයාලට අරගෙන එන්න හදන්නේ ජපන් සලරුවක්.. නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි පළමු වැනිදා.. IMDb එකට අනුව 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. Action | Crime එකක්. පැය දෙක හමාරකට ආසන්න කාලයක් තියෙනවා. කියන්න ඕනේ ලේ දකින්න අකමැති, මිනිස්සුන්ව මස් කරනවා දකින්න අකමැති, මිනී මස් කනවා දකින්න අකමැති අය නොබැලුවොත් නම් තමයි හොඳ. නැත්නම් පස්සේ දොස් කියන්න එපා ඔන්න. 😀 😀 😀 .
ඝාතකයෙක්.. අමානුෂික ඝාතකයෙක්.. නොමුරා තමයි නම. ඒ විතරක් නම් කමක් නැහැ. පාරේ ඉන්න කෙල්ලෝ එක්කන් ඇවිත් පොලු මිටි වලින් ගහලා මරණවා විතරක් නෙමේ මේ දේවල් වීඩියෝ කරලා අන්තර්ජාල යට දානවා. මේකේ අරමුණ වෙන්නේ අනුගාමිකයන් එකතු කරගන්න. ඒ වගේම ඒකට අහු වෙන අයත් නැතුවා නොවෙයි.. බයු කියන්නේ ඒ වගේ කෙනෙක්. ඔහු මාධ්‍යවේදීයෙක්.. බිරිඳක් වගේම දුවෙකුත් ඉන්නවා. ඔහු ධර්මා කියලා රටේම ප්‍රසිද්ධ දාමරිකයෙක් එක්ක තරහින් ඉන්නේ. ඒ නිසා මෙයා නොමුරා ගේ වීඩියෝ බලනවා මිනිස්සුන්ට වධහිංසා කරන හැටි බලන්න. පස්සේ ඔහු එක්ක චැට් කරනවා. නොමුරා බයුව තවත් පොළඹවනවා.
මේ අතරේ නොමුරා තවත් කෙල්ලෝ දඩයමේ යනකොට මල් කඩයක් කරන හසී ක්වාරා කියලා ලස්සණ කෙල්ලෙක් මුණ ගැහෙනවා. හැබැයි හසී ව මරණ්න හිතන්නේ නැහැ. මොකද මේ අමනුෂ්‍යයාට ආදරයක් ඇති වෙලාද මංදා? 😛 😛 😛 . ඒ විතරක් නෙමේ හසී ගේ පොඩි මල්ලිටත් මෙයා කෘරකම් කරන්න පුරුදු කරනවා. කෙනෙක්ව පොළඹවා ගන්න හොඳ හැකියාවක් තියෙනවා.
හරි ඔයාලට කතාව ගැන පොඩි අවබෝධයක් ගන්න පුළුවන් උණා කියලා හිතෙනවා. දරුණු ගැටුම් ඇති වෙනවා අන්තිම වෙනකොට නම්. මේ වගේ ෆිල්ම් බලන්න කැමති අය විතරක් බලන්න එහෙනම්. තවත් එකක් අරගෙන එනකම් දැනට ගියා ඔන්න, සුබ දවසක් හැමෝටම!!!!
පා.ලි.
මේ ෆිල්ම් එකේ කුඩා ප්‍රමාණයේ ටොරන්ට් නැත. මෙම චිත්‍රපටයේ කුඩා ප්‍රමාණයේ ඩිරෙක්ට් බාගත කරගන්න “මෙතනින්” අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න..
800 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
C02B2E2BAADDD5F5BCACF16858266A2876D5E4511.38 GB (BR) කොපිය මෙතනින් බාගන්න
C16A275FFCFCCAA1F77D1B8C934D8EB3CD4323C3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,396 downloadsDownload Killers-2014.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
28 comments
sameer
නලින්
ස්තුතියි සැමියා! ලේ දැක්කට අවුලක් නැහැ... එත් ඔය අමානුෂික සින් තමයි හරි යන්නේ නැත්තේ...
කැමති ඇයෝ බලන්නැතැ..!
ජය වේවා!
LAHIRU SAMPATH
ෂා..එළකිරි බන් .ගොඩක් කාලෙකින් මේ වගේ එකක් බැලුවේ නෑ.තෑන්ක්ස් මචෝ
ලක්ෂාන් නිලංක
sabata thuthi saho..jaya wewa...!
charith
niyamai vage
alanda onaKulanjana Maduranga
ammo ahumamath baya hithenawa.....me wge ewa bala aya balai ne.kohoma unath subata thanks SAMEERA aiye.....digatama sub denn.jaya wewa............
czRGsl
patta film ekak wage......... thanks sub ekata...................... :) :)
hm hm
meka 18+ kali thiyanewade kiyale baluwa 1k ikmaneta kiypanko...ahame thiyanewnam home ake blane be na akai ahane..sub aketa tnx
Jack
නියමයි මචෝ.
දැන් එක දිගටම සබ් දෙනවනේ.
ගොඩක් ස්තුතියි සහෝ.
හෙට තව එකක් දෙමු නේද. :) :)ගයාන් රූකාන්ත (ජෝනා)
සමීර අයියත් මේ ටිකේ පැල් බැදගෙන සබ් කොරනවා නේද
ඔන්න මේකත් ගන්නවා දැන් ඔයාගේ සබ් තුනක් තියනවා බලන්න
සබට තුති මචෝ... ජය :) :)janaka
maxxaaa
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)meemana
මම දවසට පිල්ම් එකක් බානවා.දැන් මගේගාව ඩී වී ඩී වලට දාපුඒවා ගොඩක් තියනවා. පහසු පිලිවෙලක් තියනවනම් මම කැමතියි අනිත් අයටත් දෙන්න.............
වරුණ රංගජිත් (වරූ)
නියමයි සමීර සහෝ
සහෝ
සබට
තෑන්ක්ස්
ජයkanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!chamara buddhika
elane macho.......
චන්දිම අමරසිංහ
niyamai thaz superi akka waga balamukoooo subapatum''
“චූටී මල්ලි”
මේකනම් සලකලා බලමු මචන්
ජපනෙ උනුත් ඉතින් අනේමන්ද.........
කෝම උනත්
සබට තුති
ඔබට ජය......Naween
සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ.ජය…!
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
තවත් එකක් ඉක්මනටම ගේමු .
සුභ පතනවා !
:Dඉසු ඩිපි (Isu DP)
නියමයි සමීර අයියේ... :-P
මේක බලනවද නැද්ද කියලා හිතාගන්න බැරුව ඉදියේ.
trailer එක බැලුවම බලන්න හිතුනා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan sampath
Thank you very much sho....
indika
thnq :)
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
දිමුතු තරංග ඉලුක්කුඹුර
ඔන්න මමත් ගත්තා, ජයවේවා.
janith
thanks. Japanese films walata digatama sub denna.
ඉෂාන් මදුෂ
එල.බොහොම ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tanks bro sub 1kata