Watch Trailer

Killing Ground (2016) with Sinhala Subtitles | ඝාතකයන්ට මැදිව!! [සිංහල උපසිරසි සමඟ] (18+)

ඉයන් සහ සෑම්(සමන්තා) තරුණ ජෝඩුවක්. මේ දෙන්නා විනෝද චාරිකාවක් යනවා. ඒ ටික දවසකට තනි වෙලා ඉන්න. එයාල යන්නෙ කැලෑවකට. තනියම ඉන්න කියල හිතාගෙන ගියාට, එයාල යද්දි තව කට්ටියක් ඇවිල්ලා කූඩාරමක් හදලත් ඉවරයි. ඒත් මේ ජෝඩුව ඒත එතරම් ගණන් ගන්නෙ නෑ. එයාල බොහොම විනෝදෙන් තමයි කාලය ගත කරන්නෙ. ඒත්…කලින් ආපු අය ගැන කි…

ඉයන් සහ සෑම්(සමන්තා) තරුණ ජෝඩුවක්. මේ දෙන්නා විනෝද චාරිකාවක් යනවා. ඒ ටික දවසකට තනි වෙලා ඉන්න. එයාල යන්නෙ කැලෑවකට. තනියම ඉන්න කියල හිතාගෙන ගියාට, එයාල යද්දි තව කට්ටියක් ඇවිල්ලා කූඩාරමක් හදලත් ඉවරයි. ඒත් මේ ජෝඩුව ඒත එතරම් ගණන් ගන්නෙ නෑ. එයාල බොහොම විනෝදෙන් තමයි කාලය ගත කරන්නෙ.

ඒත්…කලින් ආපු අය ගැන කිසිම හෝඩුවාවක් නෑ. ඉතින් ඉයන්, සෑම් දෙන්න ගිහින් අර කූඩාරම ගැන පොඩ්ඩක් විපරම් කරල බලනවා….ඒත් මොනවද එයාල හොයාගන්නෙ?. කථාව පටන් ගන්නෙ මෙතනින්. ඉයන්, සෑම් දෙන්නා හදිසියේම තීරණය කරනවා ඔවුන්ගේ චාරිකාව අතරමග නතර කරලා, ආපහු යන්න. ඒත් එයාල ආපු වාහනේ රෝදයකට හානි වෙලා. කලින් ආපු අයගේ වාහනය තිබුණත් ඒකෙ යතුරක් හොයාගන්නත් නෑ. ඉතින් ඉයන් සෑම්ට කියනවා එයා වාහනේ රෝදේ මාරු කර ගන්නකම් එයාලගේ බඩු ටික ගේන්න කියලා. ඒ ඇවිත් සෑම් ආපහු යනවා ඉයන්ට වතුර ටිකක් ගේන්න. ආපහු යද්දී සෑම්ට දකින්න හම්බවෙන්නෙ මොකක්ද……? එතකොට..එතකොට කලින් ආපු අයට වුණේ මොකක්ද?

විනෝද ගමනක් ආපු තරුණ ජෝඩුවට තමන්ගෙ ජීවිතය ගැන පවා අවිනිශ්චිත තත්වයකට පත් වෙන හැටි, ත්‍රාසය හා කුතුහලය උපරිමයෙන් රැගත් මේ චිත්‍රපටිය බලන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා.

Killing Ground (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Killing Ground.WEB-DL.FGT

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ.

7,734 downloadsDownload Killing-Ground-2016.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HiranthaSilva2-e1485205886189.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරන්ත සිල්වා

Subtitles

7,734 downloadsDownload Subtitles34 KB

30 comments

  1. Mithun

    කතාව නම් එකෙන්ම සෙට් වෙනහන්ද මෙන්න සෙව් දැම්ම ලිස්ට් එකට නොර්මල් ස්ටොරි එකක් උනත් මාර අසයි මෙවගෙ චිත්‍රපට වලට කුතුහලයෙන් බලන්න පුළුවන් .ගොඩක් ස්තුතියි බ්‍රො උපසිරැසි වලට

  2. අසිත

    elama saho thanks

  3. Sajith Anthony

    උපසිරැසියටබොහොම ස්තුතියිසහෝ...!!

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  5. දමිත්

    ස්තුතියි සහෝ උපසිරැසියට...
    ජයෙන් ජය...

  6. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!!

  8. Rajitha

    Thank you machan.......jayawewa......!

  9. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  10. kumara

    බොහොම ස්තූතියි සබ් එකට. ජයවේවා ගොඩාක් පිං. අපිවෙනුවෙන් මේ කරන සේවයට. ඔබගේ සියළු පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!

  11. Sanju

    thnkz machn sub ekata... new films walata sub oni...

  12. හසිත

    බොහොම ස්තුතියි උපසිරස ලබා දුන්නට.

  13. vidushan

    niyama ekak wage, thankz saho,..

  14. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  15. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  16. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  17. Naveen Lakshan

    Vicram Vedha sub oni ikmanta

  18. Lushan Kuruppu

    එළ කතාවක් වගේ... thank you bro!

  19. Kash

    බොහොම ස්තූතියි උපසිරසියට!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. lakshan

    බොහොම ස්තූතියි උපසිරසියට!

  22. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  23. Lanka Lions

    පට්ටම film එකක් බන් බය නැතුව බාපල්ලා supirima සුපිරි සුපිරි උපරිම මේව තමයි ෆිල්ම් කියන්නේ...

  24. Mithun

    Thx balamuu

  25. ප්‍රභාෂ

    Meke blue ray ekata update eka denna ko

  26. buddika

    sub ekata thanx bro...

  27. chinthaka

    thank u bro...

  28. ශාන් ගමගේ

    thanks bro sub 1ta.

  29. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  30. Wicki

    ස්තූතියි