කොමඩි ෆිල්ම් බලන්න කැමති අයට ඔන්න අලුත්ම කොමඩි ෆිලුමක් අරන් තමයි ආවේ.මේ මගේ පලවෙනි උපසිරැසිය ඒ නිසා වැරදි එහෙමත් ටිකක් ඇති.බයිස්කෝප් සයිට් එකේ ඇඩ්මින් සහෝලට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා මට අවස්ථාවක් ලබාදීම ගැන.සිසිල සහෝ තමා මගේ ඊ මේල් එකට රිප්ලයි එවලා උපසිරැසිය එවන්න කියලා කිව්වේ.ඔහුටත් ස්තුති…

කොමඩි ෆිල්ම් බලන්න කැමති අයට ඔන්න අලුත්ම කොමඩි ෆිලුමක් අරන් තමයි ආවේ.මේ මගේ පලවෙනි උපසිරැසිය ඒ නිසා වැරදි එහෙමත් ටිකක් ඇති.බයිස්කෝප් සයිට් එකේ ඇඩ්මින් සහෝලට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා මට අවස්ථාවක් ලබාදීම ගැන.සිසිල සහෝ තමා මගේ ඊ මේල් එකට රිප්ලයි එවලා උපසිරැසිය එවන්න කියලා කිව්වේ.ඔහුටත් ස්තුතිවන්ත වෙනවා….
එහෙනම් කථාවට පැත්තට යමු…2017 අගෝස්තු 29 තමා මේ කොමඩි ෆිලුම රිලීස් කරල තියෙන්නෙ.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Darren Grant කියන අධ්‍යක්ෂවරයා.නිෂ්පාදන දායකත්වය දීලා තියෙන්නේ WWE Studios එකෙන්.ඉතින් මේකෙ ප්‍රධාන චරිත තමයි Ken Jeong (ක්‍රිස් කිම් ලෙස) ඔයාලා මෙය ගැන දන්නවා The Hangover ෆිල්ම් සීරිස් එක බලලා තියෙනවා නම්, අනික් චරිතය තමයි David Hasselhoff (ඩේවිඩ් හැසල්හොෆ් ලෙසම) මෙයා ගැන නම් හැමෝම දන්නවනේ.තව නළු නිළියන් කිහිප දෙනෙක් හා Justin Bieber ආරධිත කොටසකට රංගනයෙන් දායකත්වය දෙනවා.IMDB අගය නම් 4.3/10 තමයි අරන් තියෙන්නෙ.කොමඩි ෆිල්ම් වල ඉතින් මේ වගෙ අගයක්නෙ ගන්නේ.ගූගල් පරිශිලකයන්ගේ 75%ක මනාපයකුත් ලබාගෙන තියෙනවා.
මෙහෙමයි කථාව, ක්‍රිස් කිම් කියන්නේ ”හැබිටට්” කියලා නයිට් ක්ලබ් එකක් කරන් යන කෙනෙක්.මෙයා කෙනෙක්ගෙන් ණයට ලොකු සල්ලියක් ගන්නවා.ඉතින් එයා මේ ණය ගෙවන්න ඕනවට ඔට්‍ටුවක් අල්ලනවා.ඒ තමා ජනප්‍රිය පුද්ගලයෝ මැරෙන එක.ඒ ඔට්‍ටු අල්ලන එකෙ නම තමයි ” ඩෙත් පූල්” ඒක කරන් යන්නේ ක්‍රිස් කිම් හා ඔහුගේ යාලුවොයි.ක්‍රිස් කිම් මැරෙන්න කියල ඔට්‍ටු අල්ලන ජනප්‍රිය පුද්ගලයා තම ඩේවිඩ් හැසල්හොෆ්…ඉතින් ඩේවිඩ් හැසල්හොෆ් මැරුන් නැති උනාම ක්‍රිස් යනවා ඔහුව මරා දාන්න.මරල ඔට්‍ටුවේ සල්ලි ගන්න.මරන්න ගියාම පිස්සු වැඩ තමයි වෙන්නේ.ඒ අස්සේ ක්‍රිස්ගේ ණය කාරයොත් ක්‍රිස්ව මරන්න එනවා…..ක්‍රිස්ට ඩේවිඩ්ව මරන්න පුලුවන් වෙයිද? නැත්තන් ක්‍රිස්ව මැරෙයිද? ඒවයි එයාලාගේ පිස්සු වැඩ ටිකයි ඉතින් ඔයාලම බලගන්න..
තව කියන්න ඕනේ මේකෙ ගොඩක් සැර වචන කියනවා.ෆිලුමෙ රසය අඩු නොවෙන්න ඒ ඔක්කොම වචන දාලා තියෙන්නෙ. 18ට වැඩි අය මේ කතාව බලනවා නම් ගොඩක් හොදයි. උපසිරැසියක් කරනකොටයි උපසිරැසිකරුවන් අපි වෙනුවෙන් කන කට්ට තේරුනෙ කියන එකත් කියන්න ඕනේ.ආයිත් පරණ ෆිලුමකින් හම්බෙමු…ජයින් ජයිම වීවා ඔය පුතීලට!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
5,516 downloadsDownload Killing-Hasselhoff-2017.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Ranidu-Sineth.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනිදු සිනෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රනිදු සිනෙත්
Subtitles
37 comments
madusara manawasinghe
Nipuna Uthpala
superb bro..jayan jayama wewa..digatama sub karanna labewa...1 weni sub eka hodata karala me patangaththa gammenma essarahata sub karanna brother
prabodha
Congratulations first sub ekata. Thanks bro..
sandaru maxx
thank you so much bro
Prabath Madusanka
niyamai mcn sahoo...first sub aka supiri.....nice job...well done....thawa supiri sub tikak apita hadala dianna...congratulations.....
Hasitha dilsha
කවුරුත් seel team eke සබ් කරන්නේ නැද්ද ?.
Hasitha dilsha
The brave සබ් ඔනී...
Ranidu Sineth
ඒකටත් ඉදිරියේදී සබ් දෙන්න උත්සහ කරන්නම් මචන්
කසුන් නුවන්ත
පළමු උපසිරැසියට සුබ පැතුම්!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
ජය වේවා...!thisal
ස්තූතියි සිංහල උපසිරැසියට
Helili Hemamali
පළමු වෑයමට සුබ පැතුම්. තවත් උපසිරැසි නිර්මාණ කරන්න.
සනිඳු ලක්ඛිත
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..!
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Ranidu Sineth
තෑන්ක්ස් යාලුවෝ ඔක්කොටම!!! ඉදිරියෙදිත් සබ් එහෙකින් හම්බෙමු..ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
elama saho thanks
chamidu
thanx for saub
Vimukthi asela
Rarandoi vedhuka chuddam 2017 movie eke subtitle ne ...plz ikmanata puluwan nam subtitles dannako loku udawwak plzz............ machanla bs.tc
Heshan
Ela macho.hemdm English comedy waltm sub denda.kevin hart(2015) / rough night (2017)ektth denda plzz
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Janith
ස්තුතියි සහෝ
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
Dulanga
Thanks
Sajith Anthony
පළමු උපසිරැයට සුභ පැතුම් සහෝ..!!
උපසිරැයට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Sumal
Thanks brother.
Gayan
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
Kaushalya
keep it up bro. great effort and nice film...
දමිත්
ස්තුතියි රනිදු සහෝ උපසිරැසියට.
ජයෙන් ජය.Dushan
Thanks for sub
tharu
links denne nathi down load karanna bha issara wage link ekath ekkama film upload karanam hondai neda
Udaya Fernando
Thanks Ranidu
Ruchira
Thanks ranidu malli great work
Dammika
nice work bro
gamage
Thanks #ranidu aayye
Good job & good luck
Thawa ekakin hambemukent
thanks bn
Lakmal2800
thanks machan
Shan Ashok
Kevin Hart actor ge comedy meke tebuna tekak/tava hodatama joke neyama comedy teyanawa.please imd hodata teyana comedy tekak apita denawada?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ජයවේවා!
බොහොම ස්තුතියි.දෙවනි සබෙන් හමුවෙමු.