ඔන්න තවත් හොරර් ෆිලුමක් උස්සන් ආවා, ඉතින් මේක කලින් බාරගෙන තිබුනේ අපේ මයුර අයියා, එයා කාර්‍යය බහුල නිසා හසන්ත අයියා මේක මට බාර දුන්නා, ඉතින් ගොඩක් වැඩ මැද්දේ වුනත් පුළුවන් ඉක්මනට අරන් ආවා, මේක ගැන කියනවනම් මේක තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නේ 2017.06.09 ඉතින් නිෂ්පාදකයන් මේකට ඩොලර් 5,000,000 ක් වැය කලත…

ඔන්න තවත් හොරර් ෆිලුමක් උස්සන් ආවා, ඉතින් මේක කලින් බාරගෙන තිබුනේ අපේ මයුර අයියා, එයා කාර්‍යය බහුල නිසා හසන්ත අයියා මේක මට බාර දුන්නා, ඉතින් ගොඩක් වැඩ මැද්දේ වුනත් පුළුවන් ඉක්මනට අරන් ආවා, මේක ගැන කියනවනම් මේක තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නේ 2017.06.09 ඉතින් නිෂ්පාදකයන් මේකට ඩොලර් 5,000,000 ක් වැය කලත්, චිත්‍රපටිය තිරගතවී පළමු සතියෙන්ම මේ වියදම ආවරනය කරගන්න සමත් වෙලා තියනවා. දැනට මේ චිත්‍රපටියට 6.2ක IMDB අගයක් ලැබිලා තියෙනවා, ඉතින් වැඩි විස්තර ඕනි නැහැ කතාව පැත්තට යමු…
මේකේ කතා නායකයා තමයි පෝල්, පෝල් ජිවත් වෙන ප්‍රදේශය හරහා යම්කිසි වසන්ගතයක් හමාගෙන යනවා, ඒක හුගක් වේදනාකාරියි, කිසිම ප්‍රතිකාරයක් නැහැ, ඉතින් මෙයා මෙයාගේ පව්ලත් එක්ක කැලේට එනවා ඒකෙන් බේරෙන්න, එත් පෝල්ගේ මාමන්ඩි , එහෙම නැත්තම් පෝල්ගේ නෝනගේ තාත්තා, එයාට මේ වසන්ගතේට ගොදුරු වෙලා අසනිප වෙනවා, ඉතින් ඒක එක නිසා පෝල්ට එයාව මරලා දාන්න වෙනවා, එයාගේ වේදනාව වගේම වසන්ගතේ පැතිරිමත් වලක්වන්න, ඉතින් එතනින් තමයි කතාව පටන්ගන්නේ, එත් එදා රෑම කිසියම් පුද්ගලයෙක් පෝල්ගේ නිවසට කඩාපනිනවා, ඉතින් පෝල් හිතන්නේ එයත් වසන්ගතෙන් ලෙඩවුන කෙනෙක් කියලා, පෝල් එයාව අල්ලලා ගහක ගැටගහනවා, අදේ වලනකොට එයා ලෙඩවුන කෙනෙක් නෙමෙයි, එයාගේ නම විල්,එයා දරුපවුල් කාරයෙක්, එයාලත් වසන්ගතෙන් පැනලා යන ගමන්, එයා පෝල්ට හැම දෙයක්ම කියනවා ඉතින් එයා එක්ක කතාකලාට පස්සේ පෝල් සහ පෝල්ගේ බිරිද සාරා තීරනය කරනවා, විල්ටයි පව්ලේ අයටයි එයාලගේ ගෙදර නවාතැන් දෙන්න, ඉතින් පෝල් ගිහින් ඒ අයව එක්කන් එනවා,මෙයාලා හුගක් විනෝදෙන් කාලය ගෙවනවා, එත් එක දවසක් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා, ඉතින් මෙතනින් එහාට ඔයාලට බාරයි.
ඉතින් වැඩි දුරටත් කියන්න තියෙන්නේ හොරර් කිව්වට මේකේ කිසිම යකෙක් නැහැ, අමුතුම කතාවක්, ඒක නිසා පස්සේ මට කෑගහන්නේ නැතිව කැමති අය විතරක් අරන් බලන්න.
බුදු සරණයි..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
5,419 downloadsDownload It-Comes-at-Night-2017.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
27 comments
shasith sandaruwan
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි…!!
ජයෙන් ජයම වේවා…!!ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට,
ජය!!!සනිඳු ලක්ඛිත
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..සචියා හොරර් වලටම බැහලා නේද දැන්..මරු මරු!
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Amalka
Sub එකට තැන්ක්ස් මචන් මන් ඕක කලීන්ම බැලුව මටනම් සෙට් උන්නෑ
Buddi
Thanks.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
අසිත
elama saho thanks
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
Ravindu Rukshan
thx
Ravindu Rukshan
කියන්න කියන්නම චාටර් ඒවා ගේන්නේ ඇයි ඕයි
Ravindu Rukshan
අනේ යකෝ බනිනකොටවත් අඩුමතරමෙ බුකි අකවුන්ට් එකකින් වරෙන්...උබ බලන්නෑ කියල නිකන් බැල්ලියෙක් වෙන්න එපා...ඇදගනින් චීත්තයක්..නැත්තම් වරෙන් මහල දෙන්නම් අඩුවට අරගෙන
madu
Thank you.
දමිත්
ස්තුතියි දිල්ෂාන් සහෝ උපසිරැසියට.
ජයෙන් ජය.Heshan
me film eka balnna hitiye. dan sub uth thiynavane eka nisa balnava....
upasirasata thank you aiye...... digatama me vage sub danna vasanava shakthiya labenna one!!!!vishwakelum
tnks machang sub ekata
Lakshan999
Thanx bro
Thilankadissanayake
THANKS
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා !
Bruce___Wayne
බොහොම ස්තූති ...
ජය ✌️✌️✌️Asitha.pramoth
Thanks Brother
syd
sub eka na ne
Sanupa Ranmeth
ෆික්ස් කළා සහෝ.
Advertisement
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!