Watch Trailer

Kim Possible (2019) Sinhala Subtitles | මිත්‍රත්වයේ වටිනාකම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටපු ෆිල්ම් එකකට තමා සබ් එක ගෙනාවෙ. මේකට සබ් එක ගේන්න පරක්කු උනා මොකද කාලය කලමණාකරනය කර ගන්නත් එපෑ. ඒ නිසා, පංති වැඩ ඔක්කොම අස්සෙ කොහොමහරි සබ් එක ඉවර කරගත්තා. ඉක්මනට දෙන්න ඕන නිසා කොහොමහරි ඉවර කරා. ඒ නිසා පොඩි අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න කියන ගමන් අපි බලමු ෆිල්ම් එක ගැන. […]

ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටපු ෆිල්ම් එකකට තමා සබ් එක ගෙනාවෙ. මේකට සබ් එක ගේන්න පරක්කු උනා මොකද කාලය කලමණාකරනය කර ගන්නත් එපෑ. ඒ නිසා, පංති වැඩ ඔක්කොම අස්සෙ කොහොමහරි සබ් එක ඉවර කරගත්තා. ඉක්මනට දෙන්න ඕන නිසා කොහොමහරි ඉවර කරා. ඒ නිසා පොඩි අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න කියන ගමන් අපි බලමු ෆිල්ම් එක ගැන.

Kim possible කිව්ව ගමන් සමහර අය බලලත් ඇති. මොකද මේකෙ Animated series එකක් ඇවිල්ලා තියනවා. මේ Animated series එකේ ජනප්‍රියතාවය නිසාම මේක චිත්‍රපටයකට නිර්මාණය කරලා තියනවා. කැමති අයට මේක බලල ඉවරවෙලා ඒක බලන්නත් පුළුවන්. ඔය පහල තියෙන්නෙ ඇනිමේශන් සීරීස් එකේ පෝස්ටර් එක.

හරි, දැන් බලමු අපි මේකෙ චිත්‍රපටය ගැන. මතකද අපි බැලුවා Spy kids චිත්‍රපට මාලාව. අන්න ඒ වගේම සුපිරි ෆිල්ම් එකක් තමා මේකත්. (හැබැයි ඉතින් ඒකයි මේකයි සසදන්න හදන්න එපා) කතාව ගැන කිව්වොත් කිම් පොසිබල් කියන්නේ කරදර වලින් ලෝකය බේරගන්න ඉන්න කෙනෙක්.හැබැයි මෙයාට බලයන් නම් නෑ. තියෙන්නෙ ගැජට් තමා. මෙයත් එක්කම ඉන්න කෙනෙක් ඉන්නවා Side kick කෙනෙක් මෙහෙයුම් වලට මෙයා side kick වුනාට මෙයා තමයි මෙයාගෙ හොදම යාලුවා. මෙයාගෙ නම තමා Ron. ආතල් එකේ ඉන්න කෙනෙක්. මෙයාල මුල් මෙහෙයුමෙන් පස්සෙ මෙයාලගෙ උසස් පාසලට යනවා. මිඩෙල්ටන් හයි වලට මෙහෙ හැමෝම දන්නවා මෙයාලා කවුද මොනාද කරන්නෙ,කරේ කියලා. ඔය අතරේ තමයි මෙයාලට අලුත් යාලුවෙක් හම්බවෙන්නෙ. මෙතනින් පස්සෙ කිම් ගේ ජීවිතයට ගොඩක් දේවල් සිද්ධ වෙනවා..මම ඒවා කියන්නේ නෑ. කතාවේ රසයට බාධාවක් වෙන නිසා. එහෙනම් කතාව බලල අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. මේ තව ෆිල්ම් එයි කියලා හිතනවා. එහෙනම් තවත් මේ වගේම උපසිරැසියකින් හම්බවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,630 downloadsDownload Kim-Possible-2019.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතුම් ඉශාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිතුම් ඉශාර

Subtitles

7,630 downloadsDownload Subtitles45 KB

49 comments

  1. dsdkavishka

    Thenks for sub

  2. darshana100

    thanks alot yalu budusaranai

  3. Nishara F'do

    Thankzz brooo

  4. din_rana

    Sub ekata thanks saho, puluwan nan Netflix eke giya "you" tv series ekata sub karannako maru kathawa.,

  5. Pradeepkumara

    Thnx saho

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  9. charukapethum0

    thanks bro

  10. Sadeeshmanuja

    Thanks broo...

  11. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  12. Rukshan37

    Ela ela

  13. Udara Damith Dissanayaka

    ela

  14. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට

  15. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු...

  16. Kulanjana Maduranga

    subata thanks

  17. akalankagayan

    Thnx...........

  18. Ayesh Prashan

    Thank You

  19. Tharaka

    THANKS..........................

  20. nimesh_herath

    බොහොම ස්තූතියි බයිස්කෝප් එකට ඦයවෙවා

  21. widuranga

    sub eka aulll puluwannam hadannaaaa
    thanx for sub

    1. abhisheksithum

      Mkkd awla

    2. widuranga

      fast sub eka yanooo

  22. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  23. lahiru sadaruvan

    thank you so much brother

  24. Eranda Malith 2.0

    Thanks mcn

  25. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  26. බොබී

    නියමයි. තවත් සබ් හදන්න ශක්තිය ලැබේවා.

  27. walakul

    thank uu

  28. roba3090

    Mchn sub eka hriyn na baiscopedowload eke copy ekta.Speed wadi.

  29. AsithaDilruwan

    ela saho thanks

  30. nuwanlankapriya

    thanks

  31. hmj

    Thanks for the sub bro! Good luck!

  32. Kavindugayantha

    Niyamai machan.

  33. MAALnath

    Thanks .................good luck ......................

  34. aks

    Thanks...

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Shenoli

    Sub එක වීඩියෝ එකට පස්සෙනෙ ප්ලේ වෙන්නේ

  37. sanjeewakbg

    Thanks bro...

  38. RuwanLakshan93

    උපසිරැසට බොහොම ස්තූතියි ........ තව නිර්මාණය ලැබේවා........!

  39. RuwanLakshan93

    උපසිරැසට බොහොම ස්තූතියි ........ තව නිර්මාණය කරන්න ලැබේවා........!

  40. deshan dinuka

    thanks machoo.. vishalge thoranai film eke sub ekath dendakooooo... plzzzzzzzz

  41. damith_janaranjana

    ELa

  42. damith_janaranjana

    ස්තුති

  43. Lasitha madusanka

    Fatta

  44. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  45. maduzzhan

    SUb eka set wenne nane

  46. Asela Hemantha

    thnkz

  47. Ravindra

    Thanks sub ekata