ඔන්න යාලුවනේ මගේ 50 වෙනි උපැසිරසෙන් පස්සෙ තවත් සුපිරි බයිස්කොප් එකකට සබ් අරගෙන මම ඔයාලව හමුවෙන්න ඇවිල්ලා ඉන්නෙ මේක සුපිරි හමුදාමය චිත්‍රපටයක් සුපිරි සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් මේකට සබ් දාමු කියලා මට කිව්වේ අපේ විකියා සහෝදරයා විකියා කිව්වොත් අයෙත් අහන්න දෙයක් නෑනෙ දුන්නොත් දෙන්නෙ සුපිරි පහරක් ඔය…

ඔන්න යාලුවනේ මගේ 50 වෙනි උපැසිරසෙන් පස්සෙ තවත් සුපිරි බයිස්කොප් එකකට සබ් අරගෙන මම ඔයාලව හමුවෙන්න ඇවිල්ලා ඉන්නෙ මේක සුපිරි හමුදාමය චිත්‍රපටයක් සුපිරි සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් මේකට සබ් දාමු කියලා මට කිව්වේ අපේ විකියා සහෝදරයා විකියා කිව්වොත් අයෙත් අහන්න දෙයක් නෑනෙ දුන්නොත් දෙන්නෙ සුපිරි පහරක් ඔයාලට මම ඒ ගැන අයෙමත් අමුතුවෙන් මතක් කරන්න ඕන වෙන්නෙ නැහැ. මේ සුපිරි බයිස්කොප් එක අධ්‍යක්ෂණය කොරලා තියෙන්නෙ Richie Smyth විසින්.ඒ වගේම මේ සුපිරි බයිස්කොප් එකට IMDB දර්ශකයේ 7.4 ක අගයක් හිමිවෙලා තිබෙනවා. මේකට ලැබුණ අගයෙන්ම ඔයාලට පේනවනේ මේක සුපිරි පිලුමක් කියලා. එහෙනම් වැඩිය කථ බතා නැතිව අපි මෙකේ ස්ටෝරිය පැත්තට ඔලුව දමලා බලමු.
මේ බයිස්කොප් එකේ කථා නයකයා වෙන්නෙ ක්වින්ලෑන් ඔහුව ඔහු ගේ බට කණ්ඩායමත් කොන්ගෝවට අයත් ප්‍රදේශයක් වන ජඩෝට්විලි වලට පිටත් කරනවා එහි ඇති තිබෙන සිවිල් යුද්ධය අවසන් කරන්න. නමුත් එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා විසින් එක්සත් ජාතීන් ගේ සාම සාධක හමුදාව සහා එහි තත්ත්වය පාලනය කිරිම සඳහා පත් කරන නිලදාරියා විසින් ( වෛද්‍ය ඕ බ්‍රයන් ) ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව වන සිදූ වීමක් නිසා එහි දි එක්සත් ජාතින් ගේ හමුදාවට මුහුණ දීමට සිද්ධ වෙන්නෙ ඉතාමත් බායනක ඛේදවාචකයට මීට වඩා මම ඔයාලට මේ ගැන කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ එක්සත් ජාතීන් ගේ සාම සාධක හමුදාවට කොන්ගෝවෙහි ඇතිවි තිබෙන සිවිල් යුධමය තත්ත්වය පාලනය කරලා ජැඩෝට්විලි ආරක්ෂා කරගැනිමට හැකිවේවිද කියලා. ඒ වගේම අවසානයේදි ඔවුන්ට මුහුණ දීමට සිද්ධ වෙන්නෙ මොන වගේ දේකටද කියලා. එහෙනම් වෙනදා වගේම මේක බලන ගමන් පොඩි කොමෙන්ට් පාරකුත් දමලා යන්නකෝ. තවත් මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් ඔබව ඉක්මණින් හමුවිමේ බලාපොරුත්තුවෙන් මම අදට සමුගන්නවා.
බයිස්කොප් එකට ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
The Siege of Jadotville 2016 720p WEBRip 800 MB
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,378 downloadsDownload The-Siege-of-Jadotville-2016.Baiscopelk.com_.rar38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
37 comments
udaya saman
Sisila Prasad
නියමයි සහෝ.
නියම චිත්‍රපටයක්.
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
ජයවේවා!!!maheshbabu
thank's for sub bro....
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......mithun
කතාදෙකක් නෑ බානවෝ රෙටින් 7ට එහා ගිය වර් ෆිලුමක් නොබා කොහොමද නිකන් කැරකෙනව ඇ ඔව......... ස්තුතියි සහො උපසිරැසි ගන්වල ලබාදුන්නට . 50වෙනි උපසිරැසියට congratulations උදෙම බාගෙන බලන්න කි තම හදන්නෙ දැන් මෙක සතුටුයි ගොඩක් සිංහල උපසිරැසි නිස දිගටම දෙමු සබ්
Lahiru lakmal
Thanks for sub...
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
මේකෙ ඉන්න නළුවමද Divergent එකෙත් ඉන්නෙSajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
eranga
good work thankssss..............
අසිත
elama saho thanks
Dulanga
Thanks
wooobox.net
Thanks for the sub and salute for the effort :)
සනත් ගුණතිලක
ඉටුකරන්නා වූ සේවයට ඔබට බොහෝමත්ම ස්තූතියි...
Shnaka
elama sahoo..digatama sub demuuuu
D'O'N
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ස්තුතියි සහෝ.
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Bobby
Thank you very much
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharuth Chiranthana
ස්තූතියි සහෝ උපසිරැසියට.
lakshan
ස්තූතියි සහෝ උපසිරැසියට
kalindu wasuka
බොහොම ස්තුතියි යුෂාන් අයියේ
සුපිරි war film එකක් කියලා ආරංචියිmadusha
Tnkz sub ekata
Lushan Kuruppu
බොහෝම ස්තූතියි සහෝ!
නියම ෆිලුමක්...samantha
Sub eka hodai but kiyawanna kalin iwara wenawane.. Delay karaganna vidiyak tiynawada km plyr eke.
wije
yushan saho ada filuma banava thanks digatama sub denta
Chathura
බොහොම ස්තූතියි සබ් එකට.. ජය !!
nimal dissanayake
අනගියි! සුපිරියි!! අමිලයි!!!
ස්තුතියි යුශාන්!
දේශපාලන ජඩකම් කොහෙත් තියෙන හැටි
සැබෑ අවංක වීරයෝ බිල්ලට යන හැටි
ඒත් සත්‍යය කල් ගිහින් හරි නිරාවරණය වෙන හැටි
අපූරුවට පෙන්වන මේ ෆිල්ම් එක
මල් මසුරන්!
මේකට නියමෙට සුබස් දීලා රසික අප පිනෙව්වට
ඔයාට ගොඩක්-ගොඩාක්- ගොඩාක්ම ස්තුතියි!muditha gayan
Thankzzzzzzzz
Thilesh De Silva
බොහෝම ස්තුතී සිංහල උපසිරැසිය ලබාදුන්නාට ජය වේවා
YasasWeerasinghe
As always we appreciate your effort. Nice work. Keep it up. :)
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
මිලින්ද
◾◾◾◾◼️◼️⬛⬛⬛සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි යුශාන්◾◾◾◾◼️◼️◼️⬛⬛⬛⬛⬛⬛⬛⬛⬛⬛⬛◼️◼️◼️◾◾◾
Anonymous
Download link ekak denawada...
විමා - Admin
ඩව්න්ලෝඩ් වෙබ් අඩවියට යන්න.
Kavi
පරණ films වල සබ් ෆයිල් corrupt වෙලා තියෙන්නෙ
මට ගොඩක් ෆිල්ම්ස් වල සබ්ස් extract කරගන්න බැරි උනා
පොඩ්ඩක් ඒ ගැන බලන්න.Ravindu Heshan - Admin
Dan Wada karanawa Saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

50 ta suba pethum.ikmanatama 100 tath emu.patta filmak wage.thanx saho.