තවත් පරණ චිත්‍රපටියක් අරන් ආවා. මේවා පරණ වුණත් හරිම රසවත්. ඒ නිසා නොබලා ඉන්න එපා යාළුවනේ. මේ චිත්‍රපටිය ගැන මට කිව්වෙත් අපේ විකියා අයියා තමයි. විකියා අයියා ආයම වැඩ පටන් අරන්. හෙ හේ. මේ චිත්‍රපටිය H. Rider Haggard කියන නවකථා රචකයාගෙ ප්‍රසිද්ධ නව කතාවක් අනුසාරයෙන් නිර්මාණය වුණ චිත්‍රපටියක්. මෙ පොත ඔය…

තවත් පරණ චිත්‍රපටියක් අරන් ආවා. මේවා පරණ වුණත් හරිම රසවත්. ඒ නිසා නොබලා ඉන්න එපා යාළුවනේ. මේ චිත්‍රපටිය ගැන මට කිව්වෙත් අපේ විකියා අයියා තමයි. විකියා අයියා ආයම වැඩ පටන් අරන්. හෙ හේ.
මේ චිත්‍රපටිය H. Rider Haggard කියන නවකථා රචකයාගෙ ප්‍රසිද්ධ නව කතාවක් අනුසාරයෙන් නිර්මාණය වුණ චිත්‍රපටියක්. මෙ පොත ඔයාලා කියවලත් ඇති. සොලමන් රජු ගේ නිධානය කියලා සිංහලටත් පරිවර්තනය වෙලා තියන පොතක්. එත් කියන්න ඕන මේ චිත්‍රපටිය පොතට වඩා නම් වෙනස්. ඒකට මටත් ටිකක් දුක හිතුණා. ඒත් චිත්‍රපටිය හරිම රසවත්. හොදට හිනා වෙන්න එහෙම පුළුවන්. IMDb 5.1/10 ක අගයක් අරන් තියනවා.
කතාව ගැන ටිකක් කියනවා නම් ඇලන් ක්වාටර්මේන් කියන අප්‍රිකාවෙ ජීවත් වෙන සුදු ජාතික දඩයක්කාරයා තමයි කතා නායකයා. එයාට සිද්ධ වෙනවා සොලන්මන් රජුගේ දියමන්ති පතල් ගැන සිතියමක් හොයන්න ආව මහාචාර්යය කෙනෙක්ගෙ දුවට උදව් කරන්න ඒ මාහාචාර්යයවරයාව හොයාගන්න. ඒ වගේම ගෝත්‍රිකයො එක්ක සටන් කරන්න.තව පොඩ්ඩෙන් මිනී මස් කන ගෝත්‍රිකයන්ගෙ රෑ කෑමත් වෙන්නත් වෙනවා. හරිම රසවත් විනෝදජනක චිත්‍රපටියක්. ඒ හන්දා මම තවත් කතාව කියන්නෙ නෑ.ඔයාලම බලන්නකො.
ජය………….
4663F9EFA7E5AABEE133A26CE05B6CD05B9FFCC2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,421 downloadsDownload King.Solomons.Mines_.1985.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
36 comments
එල්.සී. දමැල්
dilshan
thanks sis :-) man meka mieta awrudu 10-15 kalin bala tiyenawa.onna apahu sinhala sub ekka balanawa
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ශාමල් මනෝජන්
පට්ටම පට්ට. නියම ෆිලුමකටනේ සබ දීලා තියෙන්නේ. ඒලම තමයි. මම හරිම අාසා කතා තමයි හෙන්රි රයිඩර් හැගාඩ්ගේ කතා වලට.
මේ ෆිලුම් දෙකටත් සබ් දෙන්න බලන්නකෝ. තැන්ක් යු තැන්ක් යූ වෙරි මච්...............Allan Quatermain and the Lost City of Gold - 1987
Allan Quatermain and the Temple of Skulls - 2008Sach
සබට තුති අක්කේ !!!!!
“චූටී මල්ලි”
එල එල අක්කි
පරන නිසා බැලෙයිද කියන්නත් බෑ
සබට තුති
ඔබට ජය...........නලින්
ස්තුතියි නිර්මාණි. විිකියා නැවතත් කරලියට..!
ස්තුතියි දෙන්නටම.. එළස්ස් වේවා!
ජය වේවා!
samitha
parana ewa denna epa appa.lagadi idan parana ewamai daanne.samahara ewage seeds wath na film eka ba gannath na.kalin Young+Sherlock+Holmes+1985 dila thibuna film eka dwnlod kra audio eka witharai.pluwan nam aluthma films wala sub tika hadala dannako.
asiri
parana films patta :) digatama denna
Vithanage Priyantha Dayakeerthi
සමිත .........ඔයා ගොඩක් ආත්මාර්ථකාමියෙක්නේ.
අපිත් මේ වෙබ් එකේ ඉන්නවා.
asiri
klite player use karanna .mama ae film aka baluwa gindara film aka
asiri
maxxa film akak :) txz
කැලුම් ගුණසේකර
ස්තුතියි නිර්මාණි නගෝ උපසිරැසියට.
dff
thawath me wage awa dena
gayan
old is gold..meka nam maru.tnx sis...
sarath
thanks.
Amalka
ආ ඇනී අක්කත් දැන් වෙඩි වගේ සබ් කරනව නේද. මේක නම් බැලෙයිද මන්දා කොහොම උනත් සබට තුති
Kulanjana Maduranga
niayamai…good work...baleida nm kynna ba.kohoma unath thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa......
Inoka Perera
ස්තුති මේ වගේ ෆිල්ම් දෙනවට පුලුවන්නම් ටාසන් ෆිල්ම් ටිකක් දෙන්නකෝ
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අයියෝ..
පොතට වඩා වෙනස් ද...
එහෙනම් හරියන එකක් නැද්ද දන්නේ නැහැ නේද?
මේකේ පොතන්ම් මරු අප්පා..
මම ආසාවෙන්ම කියපු පොත් වලින් එකක්
කිහිපසරයක්ම කියවලා තියෙනවා..
එහෙනම් ඔන්න ෆිල්මෙක ගන්නවා හොදේ...
පොතට වඩා ෆිල්ම් එක නොගති වුනොත් බලාගමු,...
ජය !!torrent Catcher
Superb.... :cool:
Thanks AKKI ;-)torrent Catcher
Soper Akki ;-)
Thanks :Pභාග්‍ය වික්‍රමසිංහ
thankz
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
හේ හේ එක ලග එකම අවුරුද්දේ ආපු පට්ට ෆිල්ම දෙකක්ම දුන්නා.
ඒ මොකෝ අනේ ඒ???
සබට තැන්ක්ස්.
ජය වේවා. !විරාජ් කොඩිතුවක්කු (තෙලා)
නවකතා පොතනම් කියවලා තියෙනවා. කතාව නම් සුපිරියි. ෆිල්ම් එකත් එහෙම ඇති කියලා හිතනවා. බොහොමත්ම ස්තූතියි සබ් එකට!!!
වරුණ රංගජිත් (වරූ)
නිර්මාණි නංගිගේ තවත් ලස්සන නිර්මාණයක්.
විස්තරේ හැටියට ඉතින් නොබා කොහොමද මේක.
ඔන්න එහෙනම් දෙපාරක් නොසිතම ඩවුන් වෙන්න දැම්මා ඕංං
ඇත්තටම මේකේ පොතක් මම බලලා තියනවා සොලමන් රජුගේ දියමන්ති ආකර කියලා
ආ.... තව ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව
ඈ සහ ඇලන්... තවත් තියේ ඉතින්
ඒ කතාවනම් නෙමෙයි කියලා ලිපියේ කියලා තියනවා
ඒත් රසවත් වෙයි කියලා හිතනවා කතාව
ඉතින් උපසිරැසියට ගොඩක් ස්තූතියි නංගි
වෙනද වගේම සෑම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ජයෙන් ජය...... වේවා...!!!!lasiru
Thanks....!!!
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. පොතේ කතාවට වඩා වෙනස් කියල දැක්කහමත් දුක හිතෙනවා නේන්නම්. කියවල තියෙන සුපිරි නවකතාවක්. බලමුකො එහෙනම් කොච්චර වෙනස්ද කියලා. ජය෴෴ :P :P
THUSHARA
thuthi !
බ්ලැක් පැන්තර් නොහොත් පූසා...
ඔන්න බානවා...
සබට තුති අක්කේ...
ජය වේවා...!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය
වරුණ නිරෝෂණ
මේකේ පොතනම් මා ලගත් තියනවා... පොඩ්ඩක් වෙනස් උනත් කමක් නැහැ.... බලන්න ඕනි. බොහෝම ස්තුතියි සොයුරිය උපසිරැසියට.........
Isuru Chamara
thxx
sunanda shanth
thanks
Rumesh Asanka
thank you
Chandika
Thank you for the subtitles
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරසට තුති...
ජය...