කොහොමද යාළුවනේ. අද අරන් ආවා ටිකක් විතර පරණ චිත්‍රපටියක්. අපේ විකියා අයියා තමයි භාර දුන්නෙ. පරණ වුණත් ගොඩක් රසවත් කතාවක්. ඒ නිසා පරණයි කියලා නොබලා ඉන්න එපා. කතාව තමයි Young Sherlock Holmes (1985). IMDb අගය 6.8/10 ක අගයක් අරන් තියනවා. කතාව ගැන කිව්වොත් අපි දන්න ෂර්ලොක් හෝම්ස් ගෙ තරුණ අවදිය ගැන තමයි ම…

කොහොමද යාළුවනේ. අද අරන් ආවා ටිකක් විතර පරණ චිත්‍රපටියක්. අපේ විකියා අයියා තමයි භාර දුන්නෙ. පරණ වුණත් ගොඩක් රසවත් කතාවක්. ඒ නිසා පරණයි කියලා නොබලා ඉන්න එපා. කතාව තමයි Young Sherlock Holmes (1985). IMDb අගය 6.8/10 ක අගයක් අරන් තියනවා.
කතාව ගැන කිව්වොත් අපි දන්න ෂර්ලොක් හෝම්ස් ගෙ තරුණ අවදිය ගැන තමයි මේ කතාව. සුපුරුදු විදියට මේ කතාව අපට කියන්නෙත් වොට්සන්මයි. මේ කතාව හැබැයි අපි දන්න කතාවට වඩා වෙනස්.මේ කතාවට අනුව වොට්සන් හෝම්ස් දෙන්නා මුණ ගැහෙන්නෙ පාසල් කාලෙ. වොට්සන්ගෙ පාසල වහන්න වෙන නිසා වොට්සන් එනවා හෝම්ස් ඉන්න පාසලට. ඒ දෙන්නා හොද යාළුවො වෙනවා. නගරෙ සිද්ධ වෙන අනතුරු විදියට සලකන මරණ කීපයක් ගැන හෝම්ස් සැක කරනවා. ඒ අතර එයා ගොඩක් ගරු කරන එයාගෙ ගුරුවරයෙකුත් මේ විදියට මැරෙනවා. ඒ අස්සෙ පාසලේ ඉන්න තරහාකාරයෙක් නිසා හෝම්ස්ව පාසලෙන් නෙරපනවා. ඒත් හෝම්ස් ආපහු යන එක පැත්තකින් තියලා වොට්සන් සහ මැරුණු ගුරුවරයාගෙ ඥාති දියණිය එක්ක එකතු වෙලා රහස විසඳනවා. බලන්නකො එහෙනම් කොහොමද කියලා කතාව.
ජය…
7b938f905b99a3d185030fe5e1d4468f71574fbf ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,030 downloadsDownload Young.Sherlock.Holmes.1985.baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
46 comments
Thanu
කණියා
සුරේනිට අමතක වෙලා වගේ මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර steven spielberg
අනික මේක පට්ට ෆිල්ම් එක , බොහොම තුතිජය වේවා!!!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හේ හේ..මෙයාට අමතක වෙලා වගේ මේක කළේ සුරේනි නෙවි වෙන කෙනෙක් කියලා...
janitha
thank you
කේ.යූ.ජී. උදාර
වටින හැඩයි............
සිංහල සබට බොහොම ස්තූතියි නිර්මාණී.නලින්
ස්තුතියි නිර්මානි...
ජය වේවා!
එල්.සී. දමැල්
උපසිරසට තුති...
ජය...ane manda...
1985 meka hodaida appa?
කණියා
මැක්සා ෆිල්ම් එක අනිවා බලන්න
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
යස්මික
මොකෝ මේ පාර පරණ කාටුන් එකකට දෙන්න හිතුවෙ?
හැබැයි තෝරාගැනීමනම් නියමයි.
ෂර්ලොක් මම ආසම චරිතයක් නෙව :)
සෙට් වුණොත් අනිව බාමි..Vilochan Sanjee
godak sthuthiy sub ekata... sherlock holms mama aasama charithayak... bohoma sthuthiy... thawath me wage sub denna...
කණියා
සුරේනිට අමතක වෙලා වගේ මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර steven spielberg :)
අනික මේක පට්ට ෆිල්ම් එක , බොහොම තුතිජය වේවා!!!
thisal
පඩෙ පට්ටැ ශර්ලොක් නම් අනිවා බානවා තැන්ක්ස් අක්කෙ
thisal
අපොයි මෙක බාන්නෙ කොමද? සීඩ්ස් ඇත්තෙම නැ
thusitharhm
ela akka
thusitha
ela ela thx
Jack
නියමයිනේ.
අද නිර්මාණී අක්කාගෙන් වෙනස් එකක්.
පරණ එකක් උනත් අරන් බලන්න ඕණේ.
ස්තුතියි සබ් එකට.
ජය.ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ශර්ලොක් හෝම්ස්ගේ කතාවක් නම් අනිවාර්යෙන්ම බලනවා.
ඔන්න ඔයා දුන්නු ගොඩක් උපසිරැසි බලලා තියෙනවා.
ඇත්තටම කිව්වොත් අනිත් අයගේ උපසිරැසි එක්ක බැලුවාම ඔයාගේ ඒවා ගොඩක් තාත්විකයි. :) (ඔන්න ආඩම්බර වෙන්න එපා) :pබ්‍රිතාන්‍ය සම්භවයක් තියෙන කතාවකට උපසිරැසි දානවා කියන්නේ මොලේ හම යන වැඩක්.
ඒ වගේම මම හිතනවා ඔයා උපසිරැසියට හොඳ සාධාරණයක් ඉශ්ඨ කරලා ඇති කියලා.එහෙනං උපසිරැසියට බොහෝම ස්තුතියි...
ඉඩ තියෙන වෙලාවක මේක මම ගන්නවා... :)ආයු -බෝ -වේවා !!!
prabhath
godak thanks
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ශාමල් මනෝජන්
සබට ස්තූතියි.
“චූටී මල්ලි”
අනේ ශර්ලොක් සීසන්4 ඉක්මන්ට එනවනම් හොදයි
අප්පා ශර්ලොක්ව නොදැක ඉන්න බෑ අක්කි
මන් කැමතිම :D
මේකත් බලන්නම් සෙට් උනොට්
සබට තුති
ඔබට ජය...........කැලුම් ගුණසේකර
විකියා තේරුවා නම් අායේ අහන්න දෙයක් නෑ. අනිවා සුපිරි තමයි. ස්තුතියි උපසිරැසියට.
me
Thanks
nirosha
Sherlock Holmes අයෙ අහන්න දෙයක් නැ.සබ් එකට ස්තුතියි
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ශර්ලොක් හොම්ස් නම් කොහොම අතාරින්නද?
සබට තැන්ක්ස්.
ජය වේවා. !වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
තවත් ලස්සන චිත්‍රපට වලට උපසිරැසි ගෙන එමු.
ජයෙන් ජයම වේවා..!!!රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Loku John
ස්තුතියි . මම මේක බැලුවේ ලිබර්ටි එකේ. නියම චිත්‍රපටියක්
kanchana
ane oyata godak sthutiy
chuti mallige adahasata mamath ekagay thamara mallige epa kiynne nethnam ......
kanchana
mama balana widiye werekkdakda danne ne meke voice kalin awith video eka passe enne....
pls help me
indika
thn Q :)
kanchana
subtitle, voice ekkama anawa eth film eka slow .... mokada karanna ... mata meka balannama onee........
Dushan
Km ekenda baluwe? Poddak VLC eken ehema play karala balanna hariyaida kiayala,
suwarma na.
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████kanchana
thank u dushan mama try karala balannam
thanx for help
kanchana
hari giye ne, dushan....
vlc wala sub weda karanneth ne...but thanx
බ්ලැක් පැන්තර් නොහොත් පූසා...
සබට තුති කාටූන් අක්කේ...
ජය වේවා...!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය
kasun
maru film eka sub walata thannks
r.s. samantha
ela ela onna mamath bawa ehenam.balamuko.
thank you..!!!
jaya wewa..!!!Nirmala
ස්තූතියි.
WaRuna MaDumadhawa Thilakarathna
මගේ audio විතරයිනේ වැඩ කරන්නේ video play වෙන් නෑනේ. මොකද්ද මම කරන්න ඕනේ ?
Waruna Kamalawansha
නියමයි. බොහෝම ස්තූතියි උපසිරැසියට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanku sis sub 1ta