ආයුබෝවන් යාළුවනේ,ඔන්න ඉතින් මම අද ආවේ මගේ පළවෙනි උපසිරැස අරගෙන. හැමදාම බයිස්කෝප් එකෙන් සබ් අරන් ෆිලුම් බලනකොට මටත් ආශාවක් ආව සබ් එකක් කරන්න. ඉතින් කොහොමහරි ෆිල්ම් එකක් හොයාගෙන සබ් එක කරා. ඇත්තටම ඒක ගොඩක් ලොකු සතුටක්. ඔන්න ඉතින් මගේ පළවෙනි උපසිරැස විදිහට මම තෝර ගත්තේ මම ගොඩක් ආස නළුවෙක් වන ජැකී චෑන්…

ආයුබෝවන් යාළුවනේ,ඔන්න ඉතින් මම අද ආවේ මගේ පළවෙනි උපසිරැස අරගෙන. හැමදාම බයිස්කෝප් එකෙන් සබ් අරන් ෆිලුම් බලනකොට මටත් ආශාවක් ආව සබ් එකක් කරන්න. ඉතින් කොහොමහරි ෆිල්ම් එකක් හොයාගෙන සබ් එක කරා. ඇත්තටම ඒක ගොඩක් ලොකු සතුටක්.
ඔන්න ඉතින් මගේ පළවෙනි උපසිරැස විදිහට මම තෝර ගත්තේ මම ගොඩක් ආස නළුවෙක් වන ජැකී චෑන් ප්‍රධාන චරිතය රඟපාන චිත්‍රපටක්. මේක චීන චිත්‍රපටයක් නිසා ටිකක් අමාරු වුණත් ජැකී චෑන් ඉන්න හින්ද ගොඩක් අසාවෙන් කළා. Action, Adventure, Comedy යටතට අයිති වෙන මේ චිත්‍රපටය 2005 අවුරුද්දේ නිර්මාණය කරපු එකක්. මේක අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Stanley Tong විසින්. ඒ වගේම මේ ෆිලුමට ජැකී චෑන්ට අමතරව කොරියානු නිළි Hee-Seon Kim හා ඉන්දීය නිළි Mallika Sherawat යන අයත් රංගනයෙන් දායක වෙනවා. මිනිත්තු 122ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට IDMBදර්ශකයේ 6.1 රේටින් එකක් හම්බුවෙලා තියෙනවා.
දැන් ඉතින් ෆිල්ම් එකේ කතාව දිහාට හැරෙමුකෝ, අපේ කතානායකයා වෙන ජැක් පුරාවිද්‍යාඥයෙක්. එයාට ටික දවසක ඉදන් අමුතු විදිහේ හීන වගයක් දකිනවා ඒවා වල පේන්නේ ජැක් පැරණි චීනයේ ජෙනරල් කෙනෙක් වෙලා කුමරියක්ව සතුරන්ගෙන් බේර ගන්න විදිහ. ජැක් මේ ගැන හිත හිත ඉද්දී පරණ යාළුවෙක් ජැක්ව හම්බුවෙන්න එනවා. විලියම් කියන මේ යාළුවා ජැක්ව ඉන්දියාවේ තියෙන පැරණි සොහොන් ගැබකට එක්ක යනවා කැණීම් වගයක් කරන්න. අහම්බෙන් ජැක්ට මේ සොහොන් ගැබේ තිබිලා අර හීනෙන් දකින කුමරියගේ චිත්‍රයක් හම්බුවෙනවා. හැම දෙයක්ම වෙනස් වෙන්න ගන්නේ ඔන්න ඔතනින්. ජැක් මේ කුමරිය ගැන විස්තර හොයනවා. සැරින් සැරේ කුමරිය ගැන හීනත් පේනවා. මේ කුමරිය ගැන රහස විසඳන්න එයා ලොකු උත්සහයක යෙදෙනවා. ජැක්ට මේ හීනවල පේන දේවල් මොනවද කියලා විසදගන්න පුළුවන් වෙයිද? මේ හීනවල ඉන්න කුමරියව එයාට හම්බවෙයිද? ජැක් මේ දකින්නේ තමන්ගේ පෙර ආත්මයද? මේවා ගැන දැන ගන්න චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
අන්තිමටම කියන්න ඕනේ මේ මගේ පළවෙනි සබ් එක හින්දා වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ඔයාල ඒ ගැන හිතෙන ඕනම දෙයක් comment කරන්න. ඒ වගේම මේ චිත්‍රපටය ගැන අදහසකුත් දාන්න. එහෙනම් බයිස්කෝප් අඩවිය ජය වේවා! ඔයාල හැමෝටමත් ජය වේවා!!!!!!!!!
576edb4be256a1b07ab7d8536ad45f6657bef0a7 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,494 downloadsDownload The.Myth_.2005.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/YoshanB.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොහාන් භාතිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යොහාන් භාතිය
Subtitles
30 comments
නලින්
chathura
patta saho.jackieyage num kohomath balanawa
KP Muthukumarana
Ela Filumak...
Good Job...
Keep It Up...
Good Luck...:) :) :) :) :)
THX FOR SUBගුජුම්පියෝ
අඩේ මේ ෆිල්ම් එක මට මිස් වෙලානේ තෑන්ස් සහෝ
Sisira Hegoda
Thanks
Thanu
Thanku saho sub 1ta, jacky nam ithin ekenma
sameera
thank you saho... digatama sub danna shakthiya lebewa...
Kulanjana Maduranga
1st sub1ka neda YOHAN saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again...jaya wewa............
ishanka
ela,niyamai....good job
sami
palaweni sub ekata suba pathum .....!!!
Hashen
meke torrent 1ke seed nene
යොහාන් භාතිය
මේ ෆිලුමට සීඩ්ස් ටිකක් අඩුයි සහෝ.
යොහාන් භාතිය
ඔයාල හැමෝටම ස්තුතියි යාළුවනේ
sachira
balala thiye.Subata thanx.
lucky
පළමු නිර්මාණය සුභ පැතුම්
nidi
Yohan, palamu upsiresiyata thanks. diga gamanak yannata suprthum!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........වරුණ රංගජිත් (වරූ)
ෆිලුම තිබේ..
සබ නොතිබේ..
දැන් සබ තිබේ...
ඔබට ජය ලැබේ..dinuka
theeratha.vilayattu.pillai film eke subtitle dala sampurna karala film eka hadanna yalu...
රොයිලි
බොහොම ස්තූතියි යොහාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
shan
thanks machan
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
නියමයි යොහාන් සහෝ, දිගටම සබ් දෙමු. ජය!!!
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████oshada
ela macho tawa issarahatath krnn
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..Tharindu Athukorala
tnx bro
Chamindalakruwan
ස්තුති සබ් එකට
Anonymous
This sinhala sub not available in the zip file.
No any file
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි යොහාන් සහෝ... පළමු නිර්මාණය සුභ පැතුම්. අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
ජය වෙවා!