කොහොමද හැමෝටම ඔන්න මම අරන් ආවා 2016 නිකුත් වුන අලුත්ම සුපිරිම ගනයේ ඇක්ෂන්, සයන්ස්ෆික්ෂන්, ඇනිමේෂන් සිනමාපටයක්. මෙහි IMDB අගය 7.4ක් සටහන් වෙලා තියෙනවා. අගෝස්තු 17 තමයි රිලීස් කරලා තියෙන්නේ. හොදයි එහෙමනම් අපි බලමු මේක මොනවගේ කතාවක්ද කියලා. මායාබලයෙන් සපිරුණු සාමකාමී රාජ්‍යයක් තියෙනවා ලුශිස් කියලා. කා…

කොහොමද හැමෝටම ඔන්න මම අරන් ආවා 2016 නිකුත් වුන අලුත්ම සුපිරිම ගනයේ ඇක්ෂන්, සයන්ස්ෆික්ෂන්, ඇනිමේෂන් සිනමාපටයක්. මෙහි IMDB අගය 7.4ක් සටහන් වෙලා තියෙනවා. අගෝස්තු 17 තමයි රිලීස් කරලා තියෙන්නේ. හොදයි එහෙමනම් අපි බලමු මේක මොනවගේ කතාවක්ද කියලා.
මායාබලයෙන් සපිරුණු සාමකාමී රාජ්‍යයක් තියෙනවා ලුශිස් කියලා. කාලයත් සමග නෙෆ්ලීම් කියන රාජ්‍ය යාන්ත්‍රිකව බලවත් වෙනවා. ඒ හා සමගම ඔවුන් අධිරාජ්‍යවාදී සංකල්පයක් ආරම්භ කරමින් සියලු රාජ්‍ය යටත් කරගන්නවා. ලුශිස් රාජ්‍යයටත් අවසානයේ ඉතුරු වෙන්නේ තමන්ගේ රටේ අගනගරය වන ඉන්සොම්නියාව විතරයි.ඒ නගරය මායා පලිගුවකින් නිර්මිත තාප්පයකින් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ නිසා නෙෆ්ලීම්වලට ඔවුන් යටත් කරගත නොහැකිවයි තියෙන්නේ. ඒත් කාලයත් සමග නෙෆ්ලීම් සාම යෝජනාවක් ඉදිරිපත් කරනවා.එයට ටෙනබ්‍රයි රාජ්‍යයේ ලුනෆ්‍රේයා කුමරිය සහ ලුෂිස්හි නොක්ටිස් කුමරුගේ විවාහයත් ඇතුලත්. එය අත්සන් කිරීමට යන දිනයේ නෙෆ්ලීම් සිය සැබෑ අභිප්‍රාය එලි කරමින් ලුශිස් වෙත පහර දෙනවා.ලුෂිස් සේනාවන්හි ඇතැම් පිරිස් පවා සහය දක්වන්නේ නෙෆ්ලීම් අධිරාජ්‍යයට. පාවා දෙන්නෝ කොහෙත් ඉන්නවානේ. ප්‍රහාරයෙන් ලුෂිස්හි රජතුමා වන රේජිස් නෙෆ්ලීම්හි ජෙනරල් ග්ලොකා අතින් මියයනවා. ලුනෆ්‍රේයා කුමරිය සහ රජුගේ මායා මුදුව ආරක්‍ෂිතව නොක්ටිස් කුමරු වෙත ගෙනයාම බාරවෙන්නේ රජුගේ සේනාවේ දක්ෂතම ග්ලෙව්(සෙබලාට) වන නික්ස් ඕල්රික්ට. හැබැයි ඒක ලේසි වෙන්නේ නැහැ,මොකද මුදුව හොයාගෙන නෙෆ්ලීම් සේනාව සහ ජෙනරල් ග්ලොකා ඔවුන් පසුපස හඹා එනවා. ඒවගේම නික්ස්ට නෙෆ්ලීම්හි ඩීමන්ලා එක්කත් සටන් කරන්න වෙනවා.ඉතින් ඔහු කොහොමද තනියම නෙෆ්ලීම්හි සේනාවත් ජෙනරල් ග්ලොකාත්,ඩීමන්ලත් සමග සටන් කරන්නේ කියලා කට්ටිය බලලම දැනගන්න.
ලිපියනම් අවුල් ඇති.මොකද මම ලිපි ලියන්න එච්චර දක්ෂ නැහැ. වගකීමෙන් යුතුව කියනවා මේක බාගෙන බැලුවා කියලා කවුරුවත් ඩේටා අපතේ ගියා කියලා දුක් වෙන එකක් නැහැ .සැකයි වගේනම් පුර්ව ප්‍රචාරක පටයක් බලලා ඉන්න. එහෙනම් බාගෙන යමින් ගමන් ඔබේ වටිනා අදහසත් මතක ඇතුව පල කරගෙන යන්න.යලිත් උපසිරසියකින් හමුවෙන තුරු සැමට ජය.
Not all miracles are made by Magic
Due to copyright issues, we do not provide any torrent links.
Kingsglaive.Final.Fantasy.XV.2016.1080p.WEB-DL.AAC2.0.H264-FGT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
14,145 downloadsDownload Kingsglaive.Final_.Fantasy.XV_.2016.Baiscopelk.com_.rar67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
52 comments
Tharaka
Madusha
මේකට සබ් දෙනකම් හිටියෙ.බෝහෝම ස්තුතියි සහෝ.
Final Fantasy: The Spirits Within(2001)
Final Fantasy VII: Advent Children(2005)
මේ දෙකටත් සබ් දෙන්න.තාම seeds තියෙනවා torrent sites වලමධුකප්රිය පෙරේරා
මම උත්සහ කරන්නම් වෙලාව ලැබෙන හැටියට.
Madusha
නියමයි සහෝ
rakitha ranathunga
Thanks machn....
Suppa film ekak wage....
Onna ehenm baaganna demmaLAKSHAN
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
nishadi wickrama
tnx
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
පුලුවන්නම් fantasy advent children එකටත් සබ් දෙන්නද' ෆ්ලෑෂ් අකුණු පහර
අනිවා දෙනකන් හිටියේ :)
Sub එකට බොහොම ස්තූතියි සහෝ....(y)kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......lahiru
උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ............
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Asitha
elama saho thnaks
Gathsara Umesh Kumara
මදුකසහෝ...ඔයාටනම් වචනයෙන් කියල ස්තූති කරන්න් මට තේරෙන්න් නෑ.වෙලාවක හම්බවෙලාම ස්තූති කරන්නම්...මේක දෙනකම් බලාගෙන ඉදියේ..බොහෝම ස්තූතියි සහෝ...ඉක්මන්ට ඊලග උපසිරැසියෙන් හම්බ වෙමු.........
geeth udaya
Ice.Age.Collision.Course.2016 sub daalada thiyenne.
tnx sahooo sub 1 taමධුකප්‍රිය පෙරේරා
මම දන්න හැටියට ඕක කෙනෙක් බාර අරන් ඉන්නේ.
Don Lahiru Marckz
thnkz boy!!!
daminda
thanx sub ekata
Secret life of Pets ekatat sub dennaමධුකප්‍රිය පෙරේරා
ඒක දැනටමත් කෙනෙක් කරනවා
Dulanga
Thanks
praneeth madu
නියමයි සහෝ ..දිගටම සබ් දෙමු ..නියම වැඩක්
Udara Damith B\K
සිංහල
උපසිරැසියට
ගොඩාක්
ස්තූතියි
Dewaka
උපසිරැසියට බොහෝම ස්තුතියි....
Madhushanka
Yaluwane, me torrent eka 3GB vithara thiyanawane. Brrip walata sub eka match wenne nadda.. reply me plz
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ.........
රයන් ද සිල්වා
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**කවීන් ලහිරු
ස්තූතියි මදුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට…
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු….
෴෴ජය වේවා෴෴pramuk
thanxxxxxxxxx.........
ලංකා බ්ලොග් කියවනය
ගොඩාක් ස්තූතියි ත්‍රිමාණ සජීවිකරණ වල විශිෂ්ඨතම චිත්‍රපට ගැන කියුවාට.
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
malinda pitigala
mewwaa aniwa gannawa.
Dulshan Chathura
Ane yaluwane mn meke 700mb torrent ekka download karagaththa.film eka download unathplay wenne na.click kalama encrypted exception kiyala watenawa.danna kenek udaw karanna meka hadaganna.
Dulshan Chathura
Sub ekt tnx
Chalindu
Tnx Bro...
chinthaka
පට්ට පට්ට සුපිරි ....
shehan
supirim akakne dila thiyennee... thanks broo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ajith Priyantha
thanks yaluwa
jaya wawamanoj
meka torrent eka gannekohomada link eka baiscope movie eke gahuwata ennaha ne
Sanath Indika
thx broo
wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය.
මධුකප්‍රිය පෙරේරා සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox වෙත
Dilan
bro 720p sub aka danako
Dasun Godakandaarachchi
suppa film ekak. subtitle dunnata thankyou wewa bro...
පුජ්හ්ෆ්‍ය්
මෙකෙ සබ් එකෙ ස්පිලි පපිලි අවුල් හරියට වැටෙන් නෑනෙ. Help
thilina
BR 1kata update karanna bro....
ඉසුරු සම්පත්
මධුකප්‍රිය පෙරේරා sub එකට thanks.
Madushan
සබ් තියේ. ෆිල්ම් නැතේ. මේකට ලින්ක් එකක් කියන්න plzzZ . Sub ekata thanx
Tharindu Bro
උපසිරැසියට ගොඩක් ස්තුතියි.....ජය වේවා..!
kchalla
supiri
madhawa_max
දැන් බලන්නෙ ස්තූතියි
sathyajith
Thanks for the sub
Naveen
Ayye aurther and merlin : knight of camalot film ekata subtitles ekak dannako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ලස්සන ෆිල්ම් එකක් වගේ. imdb මීටර් එකත් 7.3කට කැරකිලා තියනවා. බාගෙන බලන්න ඕනේ.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.