Kisi Ka Bhai Kisi Ki Jaan 2023 කියන්නේ අප්‍රේල් 21 වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්බ කරපු ක්‍රියාදාම ගණයට අයිති වෙන චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ Entertainment, Housefull 3,4 Bachchhan Paandey චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Farhad Samji. නිශ්පාදනය Salman Khan Films වලින්. 2019 වසරේ ආපු Veeram දමිල චිත්…

Kisi Ka Bhai Kisi Ki Jaan 2023 කියන්නේ අප්‍රේල් 21 වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්බ කරපු ක්‍රියාදාම ගණයට අයිති වෙන චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ Entertainment, Housefull 3,4 Bachchhan Paandey චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Farhad Samji. නිශ්පාදනය Salman Khan Films වලින්.
2019 වසරේ ආපු Veeram දමිල චිත්‍රපටියේ රීමේක් එකක් විදිහට තමයි මේ චිත්‍රපටිය එලි දැක්වෙන්නේ. රංගනයෙන් Salman Khan, Pooja Hegde, Venkatesh, Jagapathi Babu, Bhumika Chawla, Raghav Juyal, Jassie Gill, Siddharth Nigam, Shehnaaz Gill සහ Tanikella Bharani. දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය Himesh Reshammiya, Sajid Khan, Sukhbir, Payal Dev, Devi Sri Prasad, Ravi Basrur සහ Amaal Mallik කරන්නේ Ravi Basrur. ගීත රචනය Irshad Kamil. ගීත ගායනයෙන්, Vishal Dadlani, Payal Dev, Raftaar, Sukhbir, Palak Muchhal, Kabir, Dimpy, Salman Khan, Devi Sri Prasad, Sajid–WajidYo Yo Honey Singh, Neha Bhasin, Santhosh Venky, Aira Udupi, Harini Ivaturi, Sucheta Basrur, Vijaylaxmi Mettinahole ඇතුලු පිරිස දායක වෙනවා.
කතාවේ වෙන්නේ මෙහෙමයි, ඉශ්ක්, මෝහ්, ලව් කියන්නේ සහෝදරයෝ තුන් දෙනෙක්. මෙයාලට ඉන්නේ තව ලොකු අයියා කෙනෙක් විතරයි. ඒ තමයි බායිජාන්. මේ සහෝදරයෝ තුන් දෙනා ගෑනු ලමයි තුන් දෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නවා. ඒත් එයාලට කසාද බඳිනන් විදිහක් නැහැ. මොකද ලොකු අයියා බායිජාන් කසාද බඳින්නේ නැහැයි කියලා දිවුරලා ඉන්න නිසා. ඉතින් මේ තුන් දෙනා බායිජාන්ට ගෑනු ලමයෙක් හොයලා දෙනවා. ඒ දකුනු ඉන්දියාවේ ගෑනු ලමයෙක්. ඉතින් බායිජාන් මල්ලිලා තුන් දෙනත් එක්ක ඒ ගෑනු ලමයගේ ගෙදර යනවා, ගෙදරින් කැමැත්ත ගන්න. ඊට පස්සෙ මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HQ HD පිටපත් සඳහා ලබා දි ඇත.
15,339 downloadsDownload Kisi-Ka-Bhai-Kisi-Ki-Jaan-2023.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
- #Indian Box Office Hits
- #Jagapathi Babu
- #Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Sub
- #Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles
- #Kisi Ka Bhai Kisi Ki Jaan Sinhala Sub
- #Kisi Ka Bhai Kisi Ki Jaan Sinhala Subtitles
- #Must Watch
- #Pooja Hegde
- #Salman Khan
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Tabu
- #Venkatesh
- #Vineet Kumar
- #You Decide
- #උපසිරැසි
- #දහරා මුතුඅමා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
ඩොක් අයියා
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..gihan
උපසිරැසියට බොහෝම ස්තුති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Anonymous
thank you.good work
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles | අපූරු සහෝදර පෙම… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/Kisi-ka-bhai-kisi-ki-jaan-2023.jpg)
කොච්චර කාලෙකට පස්සෙද මේ දෙන්නේ? මම හිතුවා අපිව අමතක වෙලා කියලා