ඔන්න මේ සැරේ කට්ටියටම මැක්සා කොරියන් බයිස්කෝප් එකක් ගෙනාවා. ෆිල්ම් එක ගැන කියන්න කලින් කියන්න ඕනේ මේ ගැන මාව දැනුවත් කරපු විකියා සහෝට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ෆිල්ම් එක ගැන කියනව නම් ඔයාලටම තේරෙනවා ඇතිනේ මේක හොරු ගැන කියලා, ඒක නම් හරියටම හරි. මෙය imdb දර්ශකයේ 6.8ක ප්‍රමානයක් ලබාගෙන තියනවා. මෙය ක්‍රියා…

ඔන්න මේ සැරේ කට්ටියටම මැක්සා කොරියන් බයිස්කෝප් එකක් ගෙනාවා. ෆිල්ම් එක ගැන කියන්න කලින් කියන්න ඕනේ මේ ගැන මාව දැනුවත් කරපු විකියා සහෝට ස්තුතිවන්ත වෙන්න ඕනේ.
ෆිල්ම් එක ගැන කියනව නම් ඔයාලටම තේරෙනවා ඇතිනේ මේක හොරු ගැන කියලා, ඒක නම් හරියටම හරි. මෙය imdb දර්ශකයේ 6.8ක ප්‍රමානයක් ලබාගෙන තියනවා. මෙය ක්‍රියාදාම හා අපරාධ යන වර්ගීකරණයන්ට අයත් වෙනවා. මිනිත්තු 135ක් පුර දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dong-Hoon Choi. මෙහි කොරියාවේ ප්‍රසිද්ධ නළු නිලියන් කිහිපදෙනෙක්ම රඟදක්වනවා. ඒ අතර Gianna Jun, Hae-suk Kim සහ Hye-su Kim වෙනවා. දැන් ඔයාලටම තේරෙනවා ඇතිනේ කොරියාවේ නම් කියවන්න කොච්චර අමාරුද කියලා ඒ නිසා මං මෙහි එන නම් සහ නගර පරිවර්තන කලේ නෑ.
කතාව ගැන කියනවා නම් පටන් ගන්නෙත් හොරකමින්, ඉවර වෙන්නෙත් හොරකමකින් සහ ඒ අතරතුර ඇත්තෙත් හොරක්ම්ම තමා. මෙහි ප්‍රධාන වශයෙන් දිවයන්නේ චීනයේ දියමන්තික් හොරකම් කිරීම පිළිබඳවයි. මේ සඳහා කණ්ඩායම් 2ක් එක්වී තමයි කරන්න යන්නේ. එක් කණ්ඩායමක් කොරියන්ද අනෙක් කණ්ඩායම චිනද වේ. මොවුන් හදන්නේ එය හොරකම් කර චීනයෙ විශාල ප්‍රධාන අපරාධකාරයෙක් වන Wei Hong ට විකුනන්නයි. ඒත් ඔහු එසේ මෙසේ කෙනෙක් නෙමේ. ඒ අතර චීන පොලිසියට අවශ්‍යකර තිබෙනවා Wei Hongව අත් අඩංගුවට ගන්න. එමනිසා පොලිසිය උත්සහ කරන්නේ දියමන්තිය Wei Hongට විකුණන කොට ඔහුව අල්ලගන්න. ඒ නිසා පොලිසිය එම කණ්ඩායමට පොලිසියේ කෙනෙක්ද දානවා. ඒත් ඒක කණ්ඩායමේ කව්රුවත් නම් දන්නේ නෑ. කෙසේ හෝ මෙම කණ්ඩායම් දෙකේ ප්‍රධානියා හෙවත් මෙම යෝජනාව ගෙනාපු කෙනා කණ්ඩායමේ අනෙක් අය අහුවෙන විදිහට මොහු තනියම දියමන්තිය හොරකන් කරනවා, ඒත් කණ්ඩායමේ එක් එක් අය තවත් කුමන්ත්‍රණ කරනවා, මේ හොරකම් සියල්ල ඉවර වෙන විදිහ ඔයාලම බාගෙන බලන්නකෝ.
හොඳ නරක ගල් මුල් ඕනා දෙයක් ලියලා යන්න අමතක කරන්න එපා හොඳේ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
6,351 downloadsDownload The.Thieves.2012.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-01-17
Subtitles by
අනුරුද්ධ දිසානායක
Subtitles
76 comments
pubudu
ccnp
Thanks
Iran
thanks........
Pradep Iresh
ela film ekak wage mamath onna baana damma...thanks sub ekata''''
Iran
prison break TV season ekata sub dennako.....
tharanga
පට්ට මචං අනිවා සුපිරි එකක් වගේ
lasidu
මේක පට්ට රොබරි ෆිල්ම් එකක්..අපරාදේ මං බැලුව....කමක් නෑ අයෙ සබ් එක්ක බලනව ..තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!
Isuru
ela ela machan
ositha
maxxxxxxxa machan
was
නියමයි මචං ලොවෙත් නෑ ...ඔහොම යන්
chathula
balmu movie eka..naminnam supiru wage...cam copy ekak nemeine?
niyami ah... :D
ganidu
පට්ට මචං :)
naleen
bluray aka machn mey Thannks
Ishan Gihantha
thanks machan
elakiri
එළකිරි මචං තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න
hh
niyama kolloek aniwa patta story akak wagey
Mervin_SIlva
අඩෝ මම තමයි අද පළවෙනියා යකෝ...හූ....
jeewantha
bohoma pin
Jayan Chamal
supiri hode kalkin me vage ekak ave pattai aaaaaaaaaa
නවීන් ලක්ෂිත
ela machan onna mamath banawa ehenam....
akila
තවත් සබ් දෙන්න ලැබේවා!!!!!
“චූටී මල්ලි”
එල එල
ඔය තියෙන්නෙ සුපිරි එකක්podi sira
patta film ekak wage udema baganna oni
dilshan
patta film 1.
හසන්ත වික්‍රමරත්න
Thanks Machan...
mudiya / මුදියා
මරු කොරියන් ෆිල්ම් එකක් වගේ.සුපිරි වැඩක් අනුරුද්ධ කරල තියෙන්නෙ.විකියාටත් ගොඩක් පිං සිද්ධ වෙනව සබ් දාන සහෝලට හොඳ ෆිල්ම් හොයල දෙනවට.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!
jack
Elaz
රොයිලි
බොහොම ස්තූතියි අනුරාධ සහෝ. බලමු එහෙනම් බලන්න. :P :P
මාක් සුකර්බර්ග්
ජාතික රූපවාහිනියෙ යන කොරියන් කතාව වගේ මේකත් එහෙම් පිටිං :poop: ගොඩක් ද දන්නෑ...
ඒ නිසා බාන්න පිලුං එකක් නැතුවම ගියාම බානව !
Chami
Thanks pena vidiyata nam lassanai wage
Kasun
Bohoma sthuthi saho...
me
Thanks
viru
sub eka wada na nhe!
sameera
තවතවත් ඉදිරියට උපසිරැසි ගොඩාක් දෙන්න වාසනාව ලැබේවා වෙච්චි මහන්සියට මෙන්න තුති මල් මිටක්
dilini
මම අසම කොරියන් ෆිල්ම් වලට ...ගොඩක් ස්තුතීයි අනුරුද්ධ අයියා ,මට කොරියාන් ෆිල්ම් තියන ටොරන්ට් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද
chamara
නියමයි... බොහොම ස්තූතියි සහෝ...
නලියා
ස්තුති වේවා අනුරාධ සහෝ
මෙවගේ කම්බ හොරුන්ගේ මුවි එකක් ගෙනාවට.
නෙට් එකෙත් ඉන්න කම්බ හොරු තව ටිකකින් මෙකත් උස්සයි...ජය වේවා...!
nuwan
ela kiri machan........
උදාන
Thank you!
sura
ela macho
harsha
ela machan onna mamath banawa ehenam…...
harsha
ela machan onna mamath banawoooo....
ykg
සබ් වෑඩ නෑත. unknown format or damaged .kiyala wetenawa. mage awul da? ubalage sub awul da?
samantha
sub wada nana machan,passwered ekak illanawa
ns
thanx...
Maduranga
Great... thanx a lot
siria
super film.good work.sub is very clear.thanks very much.keep doing bro.
Chinthy
සිංහල උපසිරැසි වැඩ කරන්නේ නෑ
Yasiri
Maxxaaa
රන්දික මෙන්ඩිස්
බොහොම ස්තූතියි..දැනුවත් කිරීම ගැන...බාගත වෙන්න දැම්මා...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thnxxxx ela ela machan