ආයුබෝවන් නෝනාවරුණි මහත්වරුණි… ඔන්න එහෙනම් මම මගේ හයවෙනි එක අරගෙන ආවා.කලින් පාර ඒවටත් හොඳ ප්‍රතිචාර තිබුනා.ඔයාලගෙ ප්‍රතිචාර තමයි අපේ ආදායම මහත්වරුනි.දාන කමෙන්ට්ස් වලට සබ් එක හදන්න ගිය මහන්සිය අමතක වෙලා යනවා නෝනාවරුණි මහත්වරුණි. එහෙනම් චිත්‍රපටිය ගැන කථා කරමු, මේක ඇවිල්ලා 2011 දි ස්වීඩනයේ හදපු ෆිල්ම්…
ආයුබෝවන් නෝනාවරුණි මහත්වරුණි…
ඔන්න එහෙනම් මම මගේ හයවෙනි එක අරගෙන ආවා.කලින් පාර ඒවටත් හොඳ ප්‍රතිචාර තිබුනා.ඔයාලගෙ ප්‍රතිචාර තමයි අපේ ආදායම මහත්වරුනි.දාන කමෙන්ට්ස් වලට සබ් එක හදන්න ගිය මහන්සිය අමතක වෙලා යනවා නෝනාවරුණි මහත්වරුණි.
එහෙනම් චිත්‍රපටිය ගැන කථා කරමු, මේක ඇවිල්ලා 2011 දි ස්වීඩනයේ හදපු ෆිල්ම් එකක්.Imdb රේටින්ග්ස් වලත් 6.9 ක් අරගෙන තියෙනවා.කථාව ගෙතෙන්නෙ සුන්දර යුවතියන් දෙදෙනෙකු වටායි.මියා කියන්නෙ විවාහ වීමට ආසන්නයේ පසුවන සුරූපී තරුණියක්.එයා දවසක් ගමට යනවා එයා විවාහ වීමට ඉන්න තරුණයත් සමඟින් මියාගෙ තාත්තගෙ උපදිනේට.මෙතනදි එයාට ෆ්‍රීඩා හම්බෙනවා..ෆ්‍රීඩා නිසා මියාගෙ ජීවිතේ වෙනස් වෙනවා.. කොහොමද වෙන්නෙ කියලා බලලම ඉන්න මහත්වරුණි.මේක වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක්.ඒත් ඒක කුණුහරුපයක් විදියට බලන්නෙපා.කලාත්මකව ඒක දිහා බලනමෙන් ඉල්ලාහිටිනවා මහත්වරුණි.ගැටලුවක් මතු උනොත් මාව සම්භන්ධ කරගන්න පුලුවන් ඔයාලට බුකියෙ සර්ච් කරා නම්.
මේක මෙහෙම කියනගමන් මට මේකත් අනිවා කියන්න ඕන.මමත් අවුරුදු 2ක් ආදරය කරා එක්තරා ගැහැණු ලමයෙකුට.එයත් හරියට මේ කතාවෙ එන මියා වගේ උනා.මම අන්තිමට එයාට ඉඩ දීලා මේ කථාවෙ එන ටිම් වගේ ඉවසුවා.මේ ෆිල්ම් එක සබ් කරද්දි මගේ හිත ගොඩාක් දුර දිව්වා.. ඉතින් ඒ වගේ මානුෂීය හැඟීම්වලට ඉඩ දෙන්න පුරුදු උනේ මං ඒ සිද්දියෙන් පස්සෙ..
එහෙනම් මම ගිහින් එන්නම්.හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Kiss Me .2011.BRRip.x264-VLiS
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
10,580 downloadsDownload Kiss-Me-2011.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Daminda-Gamage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දමින්ද ගමගේ
Subtitles
28 comments
damith
අසිත
elama saho thanks
krishan
ෆිලුම අවුල් වගේ කියලා නොබල ඉන්නවද
නැ .....
නේහ්
Thank you.
.Rajitha
Thanks machan......jayawewa......!
Nik
Thanks saho
Sanindu Lakkitha
::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
:::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::සාෂා ස්වර්ණලතා
හැමෝටම පොදු දෙයක් උන ආදරේ කෙනෙක්ට වෙනස් විදිහට දැනෙන එක වැරද්දක් කියන්න බැ කාටවත්, එත් ලෝකේ ගොඩක් මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න බෑ. ස්තුතියි,
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
era
elama bro, puluwannam hoda tv sires ekakuth kranna
Soori
අාදරයේ තවත් පැතිකඩක්....
බලමු...
බොහොම ස්තුතියි දමින්ද සහෝ....!!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!(මගේ comment එක copy කරගැනීමට අවසර ලබාදෙමි.)
Viraj tharuka
Thanks bro!!!!digatama sub denna
Dulanga
Thanks
Viraj
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!Chalana
thnx bro...
Damith
උපසිරසියට බොහෝම ස්තුතියි !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
yasara nawanjana
Good job brother.අලුත් lesbian movies ටිකක sub ටිකක් කරන්න පුළුවන් නම්
isu kevin
පටිට බං තවත් lesbian ලස්සන movie වලට සබි කරහං මචන්
nimal dissanayake
දමින්ද,
ඔයාගේ සිලෙක්ෂන් මල්!
එකකට එකක් වෙනස් තීම්ස්,
ඒත් මනුස්සකම වෑහෙන ෆිල්ම්ස්.
තෑන්ක්ස්, යාලුවා.
තෑන්ක්ස්, ගොඩක්!ashi1988
thank you...
Chulender kasun
බොහොම ස්තුතිය සහෝදරයා
ජය වේවා ..!!!Eric
Good work for Presenting the movie, but for enjoyment only. In reality homosexuality is a result of gene mutation (Since it is ruled out as a mental illness), when speaking in science. In spiritually speaking, it's one level of punishment for sexual misconduct carried in previous life.
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Harsha Peiris
ඔයා අවුරුදු 2ක් ආදරය කරපු කෙල්ලත් Mia වගේ උනා කියන්නෙ එයත් සමලිංගික ඇසුරක් පටන් ගත්ත කියන එකද ? නැත්තං වෙන කොල්ලෙක් සෙට් උනා කියන එකද ?
piyumal
sub eka ganna baha
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Thank you very much for sub...