යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. මගේ ඉසුරු කල්හාර ධනංජය. ඉතිං ඔන්න මම ආවා මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙනම. මගෙ දෙවන උපසිරැසියට (The Blue Lagoon (1980)) සෑහෙන හොද ප්‍රතිචාර ලැබුණා.එක නිසා තුන්වෙනි එකත් කරන්න පටන් ගත්තා. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ නම Kiss Of The Dragon. හැමෝම…
යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. මගේ ඉසුරු කල්හාර ධනංජය. ඉතිං ඔන්න මම ආවා මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙනම. මගෙ දෙවන උපසිරැසියට (The Blue Lagoon (1980)) සෑහෙන හොද ප්‍රතිචාර ලැබුණා.එක නිසා තුන්වෙනි එකත් කරන්න පටන් ගත්තා. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ නම Kiss Of The Dragon. හැමෝම දන්නවානෙ ජෙට් ලී ව. එයා තමයි මේකෙ ප්‍රධාන චරිතෙ. චිත්‍රපටය පුරාවටම එයාගෙ සටන් ජවනිකා මදි නොකියන්න තියෙනවා. ඉතිං කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ලූ ජෑන් කියන්නෙ චීන රජයෙ නියෝජිතයෙක්. ඔහුව පැරීසියට එවනවා විශේෂ රහස් මෙහෙයුමකට. රිචඩ් කියන ප්‍රංශ පොලිස් නිලධාරියගෙ සහයට තමයි ඔහු එන්නෙ. නමුත් නොහිතපු විදිහට මෙහෙයුමේදි රිචඩ් විසින් ලූ ජෑන්ව පාවා දෙනවා. අන්තිමේදි ලූ ජෑන්ගෙ අරමුණ වෙන්නෙ තමාගෙ නිර්දෝෂි භාවය ඔප්පු කරගෙන ආපසු යෑමටයි. ඔහුට ඒ රටේ ඉන්න ජෙසිකා කියන ගණිකාවකගේ සහයත් ලැබෙනවා. ඔහුට තමාගේ නිර්දෝෂි භාවය ඔප්පු කරගන්න හැකි වෙයිද.ඔයාලම බලන්නකෝ. බලලා ඔයාලගෙ අදහස් එවන්නත් අමතක කරන්නෙපා හොදේ.
(සැ.යු. මෙහි ඇතැම් දර්ශන කුඩා ළමුන්ට නැරඹීමට නුසුදුසු බව කරුණාවෙන් සලකන්න)
701 MB (DvDrip) කොපිය මෙතනින් බාගන්න
4636b5867899f679539188ef752b58cb0883a1c1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,928 downloadsDownload Kiss-of-the-Dragon-20011.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IsuruKL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු කල්හාර ධනංජය
Subtitles
22 comments
Global
Isuru
Thnks saho.....digtma sub denna..
DJey Damith Jackson
thank you good luck bro
Isuru
thnx....
bobby
Your are great.
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
janaka
thanks you verymuch
Dinesh Koththagoda
පොඩි වැරදීමක් ඒක බාන්න එපා. ඒක ඉතාලි භාෂාවෙන් තියන්නේ
Nirosh
FATTA BROOOO... ONNA AHENAM MAMATH BEWA...
Tharindu Athukorala
බාමි.ස්තුති සබට..
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
roshan
බොහොම ස්තුතියි
Jack
නියමයි මචන්….
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Malaka
Thanks Saho
smak
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
Kasunabayasekara
Thanks machan
danumad
Thanks sahodaraya
baiscopelkishu
thanks machn sub ekta
Udaya Fdo
Thank you
Dewadithya
Thanks for sub!
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kiss of the Dragon (2001) with Sinhala Subtitles (18+) | මකරාගෙ හාදුව. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Kiss-of-the-Dragon-2001.jpg)

Thanks Isuru Saho.......