Watch Trailer

The Cokeville Miracle (2015) With Sinhala Subtitles| කොක්විල් වල හාස්කම. [සිංහල උපසිරසි සමඟ]

The Whispers TV series එකෙන් පස්සේ ෆිල්ම් එකක් කරන්න හිතුවා. 2015 ජූනි මාසේ එළිදක්වපු මේ ෆිල්ම් එකේ Nathan Stevens (ඩේවිඩ් යන්ග්), Jasen Wade (රොන් හාට්ලි) යන අය ප්‍රධාන චරිත නිරුපණය කරනවා. මේ චිත්‍රපටියේ විශේෂත්වය වෙන්නේ මේක ඇත්ත කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු එකක්. ප්‍රාථමික පාසලක් ප්‍රාණ ඇපයට තියා…

The Cokeville Miracle (2015)

The Whispers TV series එකෙන් පස්සේ ෆිල්ම් එකක් කරන්න හිතුවා. 2015 ජූනි මාසේ එළිදක්වපු මේ ෆිල්ම් එකේ Nathan Stevens (ඩේවිඩ් යන්ග්), Jasen Wade (රොන් හාට්ලි) යන අය ප්‍රධාන චරිත නිරුපණය කරනවා. මේ චිත්‍රපටියේ විශේෂත්වය වෙන්නේ මේක ඇත්ත කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු එකක්. ප්‍රාථමික පාසලක් ප්‍රාණ ඇපයට තියාගන කප්පම් ඉල්ලපු යුවලකගෙන් මේ පාසලේ ළමයි බේරාගත්තේ කවුද? හාස්කමක් තමයි 😉

The Cokeville Miracle (2015) on IMDb

 

 

1.44 GB (1080p) කොපිය මෙතනින් බාගන්න

AC879EC7C30C6A2C96286AABAC6A7909B0131CD3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,275 downloadsDownload The-cokeville-miracle-2015.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/gg-e1424809996629.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පුර්ණිමා මධුභාෂි

Subtitles

1,275 downloadsDownload Subtitles37 KB

17 comments

  1. kalinga

    thanksss pattaaaaa

  2. me

    Thanks

  3. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    එලස්
    නියමයි නියමයි සහෝදරිය
    එකක් කියන්න ඕනේ, ලිපිය මාරම මාර පොඩියි නොවෑ
    බට් අවුලක් නෑ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

  4. dedunu

    meka kauda denne kiyala balagana hitiye…….
    jayawewa……!

    1. Purnima

      පුර්නිමා මදුභාශිනි තමා නන්ගියේ දුන්නේ.

    2. Mayura

      නම වැරදියට කොටලා තියන්නේ බන්, පූර්ණිමා මධුභාෂි

  5. තිසල්

    තැන්ක්ස් සබ්ට කොමඩියක් ගෙමුකො
    yify weda :D yes
    https://yts.ag/

  6. Jack

    නියමයි සහෝදරි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  7. Kulanjana Maduranga

    niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Sanjaya

    බොහෝම ස්තුතියි සබ් එකට සහෝදරි.

  9. Purnima

    ලිපිය මාර කොටයි නොවැ. කතාව කොහොමද අපි දැනගන්නේ

    1. Mayura

      ඒකට තමයි නංගි පිලුම බලන්න කියන්නේ

  10. Kalum Gunasekara

    අඩවියේ දැකපු කොට ම ලිපය වෙන්න ඇති. ස්තුතියි උපසිරැසියට.

    1. Purnima

      අපි සාමාන්‍යයෙන් අසාමාන්‍ය‍යයි

  11. රොයිලි

    බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. මධුකප්‍රිය පෙරේරා

    ආ whispers ඒකෙන් පස්සේ ෆිලුම්කට
    බැහැලා තියෙන්නේ.. අලුත් කතාමාලාවක් එහෙම ගේන්නේ නැද්ද??
    උපසිරසියට ස්තුතියි..ඔබට ජය..

    1. Mayura

      Mama swapna genna inne :)