ආපහු ඉක්මනටම ආවා.ඔන්න මේ පාර සුපිරිම ෆිලුමක් ගෙනාවා.මේ ගැන දැනුවත් කරපු සමීර චතුරංග සහෝව මුලින්ම මතක් කරන්න ඕනේ.ක්‍රියාදාම වලින් කිසිම අඩුවක් පාඩුවක් නැති ගින්දර කතාවක් තියෙන නියමම සලරුවක් කීවොත් මම හිතන්නෙ මේකට සාධාරණයක් වෙනවා. Samuel L. Jackson , India Eisley , සමගින් Callan McAuliffe තමයි මේකෙ ප…

ආපහු ඉක්මනටම ආවා.ඔන්න මේ පාර සුපිරිම ෆිලුමක් ගෙනාවා.මේ ගැන දැනුවත් කරපු සමීර චතුරංග සහෝව මුලින්ම මතක් කරන්න ඕනේ.ක්‍රියාදාම වලින් කිසිම අඩුවක් පාඩුවක් නැති ගින්දර කතාවක් තියෙන නියමම සලරුවක් කීවොත් මම හිතන්නෙ මේකට සාධාරණයක් වෙනවා. Samuel L. Jackson , India Eisley , සමගින් Callan McAuliffe තමයි මේකෙ ප්‍රධාන චරිත ත්‍රිත්වය නිරූපණය කරන්නෙ. Action | Drama ඝණයට වර්ගීකරණය වෙල තියෙන මේ සලරුව ප්‍රදර්ශනය කරල තියෙන්නෙ 2014 අගෝස්තු මාසේ 28 නිදා.කියන්න වැදගත් දෙයක් තමයි මේකෙත් මරණ කොටන දර්ශනයන් අර Spartacus කතාමාලාවේ වගේම තමයි.ඉතින් ඒක මතක් කරන්න ඕනේ කියලා හිතුනා.විනාශයට පත්වුන බහුසංස්කෘතිකමය නාගරික පසුතල දර්ශන තමයි සලරුවෙ දකින්න පුලුවන් වෙන්නෙ.එය කතාවට උචිත අයුරින් නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්න පුලුවන්.
එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්.සාවා කියන්නෙ නව යොවුන් යුවතියක්.හැබැයි ඒ වචන වලින් සිහියට නැගෙන තාලේ කෙනෙක්නම් නෙවෙයි.
- මෙයාගේ දෙමාපියන්ව ඝාතනයට ලක්වෙලා.මෙයා ඉස්සරහම තමයි මෙයාගේ දෙමාපියන් මරලා තියෙන්නෙ.ඒත් මෙයාට ඒගැන හරිහැටි මතකයක් නැහැ.ඒ ඇයි?
- එකම අරමුණ තමයි මිණිමරුවන්ගෙන් පලිගන්න එක.ඒකට මෙයාට සහය වෙන්න ඉන්නෙ ලුතිනන් කාර්ල් ආකර් කියලා එයාගේ තාත්තාගේ යාලුවෙක් මෙන් පෙනි සිටින කෙනෙක්.මෑන් තමයි මේකේ සාවාට පස්සේ මේකෙ ප්‍රධාන චරිතය.සාවා ව පලිගන්නට පොලබවන්නෙ මෙයා.ඒ ඇයි?
- අංකිතයින් ලෙස හදුන්වන කොටසක් නගරයේ ඉන්නා ලාබාල යුවතියන් පැහැරගෙන ගිහින් ගණිකා වෘත්තීය සඳහා විකුණනවා.මේ වෙලදාමේ ලොක්කා තමයි එමීර්” කියන කෙනා.එමීර් යටතේ තවත් හෙංචයියන් කීපදෙනෙකු ඉන්නවා.ඒ කියන්නෙ අතරමැදියන්.සාවාගේ එකම අරමුණ මේ එමීර්ගෙන් පලිගන්න එක.මොකද එයා හිතන් ඉන්නෙ එයාගේ දෙමාපියන්ගේ මිණිමරුවා එමීර් කියලයි.ඇත්තටම එයාද මිණීමරුවා??
- සාවාට එමිර්ව මරන්න පුලුවන් වෙනවා.නමුත් අන්තිමේට එයා තේරුම් ගන්නවා වක්කඩේ හකුරු හැංගුවා වගේ වැඩක් වුනේ කියලා.ඒ මොකද ?? “මතකය”කියලා මම කීවේ ඇයි කියලා මේක බලන්න ගත්තම තේරෙයි.
එහෙනම් අවසාන වශයෙන් හැමදාම කියන දේ තමයි. 🙂 🙂 🙂 .ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා.සිංහල උපසිරැසියටයි,ටොරන්ට් එකටයි මවුස් පොයින්ටරය යන ගමන්ම ටිකක් පහලට ගිහින් අර තියෙන කොටුවේ බැනලා හරි කමක් නැහැ මොනවා හරි ලියන්න කියලා බොහොම ආදරෙන් මම ඉල්ලනවා.
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
4,023 downloadsDownload Kite-2014.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
77 comments
mewan
madhura
downloadwenna demma mchn
madhura
downloadwenna demma mchn
kasun
sub ekata thank u
kola
patta film 1k ...thnx broo
janith
patta pahara
DCG
thanx sub ekata
අදිත ප්‍රවීන්
නියමයි !
දීගටම සබ් දෙමු .Sach
සබට තුති සහෝ !!!!
suresh
thanx mchn sub ekata....
sanka
he he niyama kathaawak wage thanks
THIMOTHY
එල සහො. ඔන්න මමනං බැවා. සුබ පතනවා ඔයාට
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!me
Thanks
Srimal Nishan
thanks :) :)
Kulanjana Maduranga
niayamai…patta filumak.menna banawa..thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
widuranga
thanx broooooooooooooooo
Rukshan
Thanks broo..
අසිත
අනේ මල්ලියෝ මේකත් එල.තැන්ක්ස්.ඒ වගේම පුළුවන් නම් American Heist (2014)/Birdman (2014)/Poker Night (2014)/The Interview (2014)/The Judge (2014) bluray release වුන ෆිල්ම් වලට සබ් දෙන්නකෝ.ජයෙන් ජය!
ben
good work bro.
Gayan
thanxdued
bhanusha
supiri film ekak wage banna damma.tnx mcn sub ekata jaya wewa.
Sameera
Thankooooo..
madhuka
thanks
Umesh
Tanx bro...
නලින් පෙරේරා
ස්තුතියි චතුර තවත් අලුත්ම, අමුතුම කතාවක් නේ බස්සලා තියෙන්නේ.
ජය වේවා!
Shooter
sub ekata thanks.....
Praneeth
මම නම් මේක බෑවෙ නැ. එත් බැනලා හරි කමෙන්ට් එකක් දාන්න කිව්වා නිසා ඔන් දැම්මා. තවත් ඔයාගේ හොද සලරුවකින් හම්බවෙමු
Rana D
thnkzzz br........film1 hamb wela godk daws baln natiw hitiy sub denkan...........thn u vry much
Jack
එල මචෝ.
ස්තුතියි සබ් එකට.supun
machan me mage 1st comment eka....baiscope set1 keranne supirimima wadak.suba pathanawa. a gamanma birdman (2014) Love and other drugs (2010) film walath sinhala sub denna kiyala illimak keranawa.Love and other drugs film 1 article ekakui english sub witharai thiyenne.sinhala sub ikmanatama denna saho. gd luck!!!!!!!!!!!!
Pad
onna ba_nawo .. thnx,
thisal
tnxxxxx sub ekt bn
nishshaka
nice machooo..niyamai me wage eewa digatama demu
janaka
thanx
chathura madusanka
අදහස් දැක්වූ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි......... :)
උදිත
චතුර, එල මචෝ, උඹ නියම වැඩ කාරයෙක්. වෙන මොනවද කරල තියන සබ්?
කොහේද මචං වැඩ කරන්නෙ? නැත්නම් තවම ඉගෙනගන්නවද?chathura madusanka
මම වැඩ බන් tri එකෙ.....වැඩ කරන ගමන් කොල්ලො මේව කරන්නෙ විනෝදාංශයක් හැටියට...... :) :)
උදිත
ඒ කියන්නෙ කණ්තෝරුවෙ වැඩනම් මොකවත්ම කෙරෙන්නෙ නැතිව ඇති නේ?
සබ් හදන එක විතරයි කෙරෙනව ඇත්තෙ?මචෝ, උඹගෙ පරිවර්තනනම් එල. ගොඩක් ඒව සිංහල වචන ඉංග්‍රීසියට පෙරලනව විතරයි. කිසි ගැලපීමක් නෑ. උඹගෙ එහෙම නෑ. ඒක ලොකු දෙයක්. සමහර යෙදුම් කීපයක් විතරක් පොඩි අවුලක් තිබුන, ඒත් 95%කට වඩා එල.
tri කියන්නෙ මොකද්ද බං?
ඒක නෙවෙයි, වැඩ කිවුවෙ අතුගානව, පිහදානව වගේද? :Pඋදිත :)
chathura madusanka
මචන් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය.......
ගොඩාක් ස්තුතියි බන් මෙහෙමෙහරි හරි වැරදි කියනවට.......
:) :) (y)උදිත
තේ පර්යේශන ආයතනෙ කියල කලින් කිවුවනම් දන්නවනෙ.
ඒකෙ මොනවද කරන්නෙ? පර්යේෂකයෙක්ද?
තේ ටිකක්නම් අපටත් තියනව. කොච්චර වැස්සත් පොඩි පෑවිල්ලටත් මැරෙනවනෙ. ඇයි ඒ? වර්ගය අවුලක්ද, අපි වවන විදියෙ අවුලක්ද?
:)උදිත
මචෝ, උත්තරයක් නැත්තෙ උඹ අපි තේ වවනවට අකමැතිද? නැත්නම් තේ ගැන ඇත්තටම දන්නෙ නැද්ද?
මම අර ඉස්සෙල්ල කිවුව වගේ වැඩකරනව කිවුවෙ අතුගාන පිහදාන ඒවද? :-Pඋදිත
උදේට අත්දෙක දිගට දාල, ෆුල් පොෂ් වෙලා TRI ආවට ඇත්තටම එතන වැඩ කරන්නෙ නෑනෙ ඔයා. බොරුවනෙ ගෙනියන්නෙ. අපි සේරම දන්නව.
කමක් නෑ. ජය වේවා!!! බොරුවට ආයුෂ අඩුයි, දැක්කනෙ දැන් වෙච්ච වැඩේ. :-D
Yadheesha gayathri perera
Oya TRI ekata wela mewada karanne chathura. mama hithuwe oya the hadanawa kiyala.
chathura madusanka
අදහස් දැක්වූ ඔයාලා හැමෝටම ස්තුතියි....... :)
Tharindu
ela ela ...thaku saho...:-)
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….yohan
sathutui saho kaalaya kapa karala as wehesala kawru hari wenuwen karana me deyata shakthiya labeawaa!!
ishan
නියමයි (Y)
indika
ස්තුතියි :)
anuka piumal
thanks sub ekata
S.K.Ruchiranga
elaaa machooo
chethiya
maxxa machn thanx
dinuka
ala machooo suba pethum............................
Nilesh samaraweera
niyamai saho
Kasun
සබට තුති මචෝ....................
ස්තුති වේවාතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)isuru
ela ela sahoo!thanks!
ආසිරි
නියමයි.. ජය වේවා..
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
supiri baddak ne meyaa..
onna ehanm gannawa..
jaya wewaa!!supun
niyamai.. thankzz
Lakshith
maru macho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

good one macho...