Watch Trailer

Burning Blue (2013) | දෙදරා ගිය අහස් කුස…… [සිංහල උපසිරැසි සමඟ]

Thirumalai (2003) න් පස්සේ ආපහු ඔන්න ඉක්මනට ආවා තවත් සලරුවක් අරගෙන. දෙයක් කියන්නම් මුලින්ම. ඔයලගේ අදහස් දැක්වීම දැන් එන්න එන්නම අඩු වෙලා. ඇත්තටම මම මගේ පරණපෝස්ට් වල තියෙන අදහස් කියවලා තාම ලොකු සතුටක් ලබනවා. මට විතරක් නෙවෙයි. උපසිරැසි නිර්මාණය කරන හැම කෙනක්ම බලාපොරොත්තු වෙන්නෙ අන්න ඔය මම කියපු දේ. එ…

Burning Blue (2014)

Thirumalai (2003) න් පස්සේ ආපහු ඔන්න ඉක්මනට ආවා තවත් සලරුවක් අරගෙන. දෙයක් කියන්නම් මුලින්ම. ඔයලගේ අදහස් දැක්වීම දැන් එන්න එන්නම අඩු වෙලා. ඇත්තටම මම මගේ පරණපෝස්ට් වල තියෙන අදහස් කියවලා තාම ලොකු සතුටක් ලබනවා. මට විතරක් නෙවෙයි. උපසිරැසි නිර්මාණය කරන හැම කෙනක්ම බලාපොරොත්තු වෙන්නෙ අන්න ඔය මම කියපු දේ. එච්චරයි මම කියන්නෙ.

Biography | Drama | Romance වර්ගීකරණයට තමයි මේක අයිති වෙන්නෙ.එහෙම කියලා කවුරුත් මේක අතාරින්න එපා. “සම්මත ලෝකයේ අසම්මත පෙමක්” ගැන තමයි මේ සලරුවෙන් පෙන්වන්න උත්සාහ කරන්නෙ.IMDB දර්ශකයේ 5.8ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ලිංගිකත්වය කියන දේ ස්වභාවධර්මයෙන්ම අපිට උරුම වෙච්ච දෙයක් ඒක ජීවයේ පැවැත්මට වගේම ජීවිතය ජීවත් කරන්නට තියෙන එක උත්තේජකයක්. සම්මත ලෝකයේ සම්මත විදියටනම් ඒ දේ ඇතිවෙන්නෙ විරුද්ධ ලිංගිකයන් අතර විතරයි. තිරිසන් සතුන්ටත් වඩා දැන් මිනිසුන් අසම්මත දේවල් කරන්න පෙලබිලා ඉන්නවා. සම්මත පෙම්පලහිලව් වලට සියදිවි හානිකරගන්න මේ කාලේ අසම්මත පෙම්කෙලි නිසා ජීවිතය අන්ද කරගන්නා කතාවක් ගැන තමයි මේ කියන්න යන්නෙ….

නාවික ගුවන්භට කණ්ඩායමක ලුතිනන් ඩැනියෙල් සහ ලුතිනන් බ්ලැක්වුඩ් අතර ඇතිවෙන්නා වූ ආදර පලහිලව්වක් ගැන තමයි කියවෙන්නෙ. ලුතිනන් ඩැනියෙල්, විල්, චාර්ලි සහ බ්ලැක්වුඩ් මේ සේරම එකම සෙට් එකේ කට්ටිය. චාර්ලි කියන්නෙ ඩැනියෙල්ගේ හොඳම යාලුවා. ඒ දෙන්නා අතර තියෙන්නෙ අවංකවම යාලු ෆිට් එකක් විතරයි. කලක් ඇවෑමෙන් පෙරුම් පුරාගෙනද කොහෙදෝ බ්ලැක්වුඩුයි ඩැනියෙලුයි දෙන්නා ගොඩාක් හිතවත් වෙලා මේක අහවල් පෙමක් දක්වා දුර දිග යනවා. මේ දෙන්නා ඊට පස්සේ තමන්ගේ බිරින්දෑවරු පවා අයින් කරනවා. ඒත් මේ හුටපටය වැඩිය කවුරුත් දන්නෙ නැහැ. ඔය අතර මේ නැවට එනවා ආරක්ෂාව සම්බන්ධ නිළධාරීයෙක් වන ජෝන් කෝක්ලි කියලා කෙනෙක්. එයා එහෙම තමන්ව හදුන්වලා දුන්නට එහෙම කෙනෙක් නෙවෙයි. කෝක්ලි මේ සේරම අලගිය මුල්ගිය තැන් පවා හාරවුස්සලා හොයන්න ගන්නවා. එහෙනම් ඇති නේද කීවා. එහෙනම් ඔයාලා බලන්න මේ අසම්මත පෙම ලෝකයට කියාපන්න හදන්නෙ මොනවගේ පණිවුඩයක්ද කියලා. එහෙනම් මම නවතින්නම්.

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

 

13 Sins (2014) on IMDb

 

 

850 MB (HD) කොපිය මෙතනින් බාගන්න

57A1F8241D6A0327E8ED4764CB158DF0C962C775 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,033 downloadsDownload Burning-Blue-2013-baiscopelk.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චතුර මදුසංක

Subtitles

1,033 downloadsDownload Subtitles46 KB

24 comments

  1. chathura

    patta

    1. kasun

      ela ela hodata athi nada.............

  2. sithija thathsara

    niyamai saho.thnx

    1. danuka

      z nation sub danawada sudooo

  3. නලින් පෙරේරා

    චතුර අමුතුම අයිටම් එකක් නේ ගෙනැල්ලා තියෙන්නේ..

    ස්තුතියි වේවා! ජය වේවා!

  4. Kulanjana Maduranga

    niayamai…amuthu kathawak wge.thanks CHATHURA saho..sub ekata..comment adu una kyla salenna epa.digatama sub demu.jaya wewa......

  5. Rs

    niyamai bro... tnx

  6. Jack

    එල මචෝ.
    අමුතුම කතාවක් වගේ.
    ස්තුතියි සබ් එකට.

  7. අරුණ

    නියමයි,,,, ස්තුතියි,,,,,

  8. Sisira Hegoda

    Thanks.

  9. Nandana

    Thank U Chathura.

  10. janaka

    mchn tevar movie eke sub eka ikmanata denna barida...

  11. Sujee

    nice work..keep it up bro.

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. අරුණ

    මේවල sub වැඩකරන්නේ නැ බන්,,,, දැන් දෙන ගොඩක් film වල එහෙමයි,,,,

    1. chathura madusanka

      සබ් වැඩ කරනවනෙ සහෝ.....ඔයා km player එකෙන් ඕක බලන්න ගන්න.ඊට පස්සෙ සබ් එක ඩ්‍රෑග් කරගෙන ඇවිල්ලා player එක උඩට දාන්න.....

  15. indika

    ස්තුතියි :)

  16. chathura madusanka

    අදහස් දැක්වූ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.

  17. Muzain

    මගේ නම් මේ GAY කතාවලට කිසිම කැමැත්තක් නෑ අනික් අය වගෙ බොරුවට කතාව බලන්නෙ නැතිව පට්ටයි සහෝ නියමයි වගෙ බොරු කමෙන්ට් කරන්නත් බෑ

    මේ කමෙන්ට් එක උනත් දාන්නෙ පොස්ට් එක පටන් ගන්නකොටම දාලා තිබුන නෝක්කඩුව නිසයි සලරුව කෙසේ කොහොම උනත් මහන්සියට මගේ ප්‍රනාමය

  18. nidi

    Muzainge eka adahasakata nam mat ekangai. film eka balala tamai comments denna one. mata nam me film eka hondai, harima sanwedi ekak. subs deema sarthakai. thanks Catura.

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........