Watch Trailer

Kites (2010) | ආදරයත් සරුංගලේ වගේ.. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළමු උපසිරසියයි. කලින් පලකල ලිපියක් තියෙන නිසාම මම වැඩිපුර යමක් නොලියා ඉන්නම්. මීට කලින් පලකල ලිපිය. ආදරයට භාෂාවක් තියෙනවද….? 🙂 මේ බයිස්කොප් 1ක බලනකොට මට හිතුනේ එහෙම දෙයක්..ඉතින් ඔන්න මගේ මුල්ම හින්දි කෘතිය ඔයාලට අද දෙනවා. මැජෙස්ටික් සිනමාහලේ මෙන්ම ලොව පුරා රටවල් 50 කට වැඩි රටවල් ගන්නක ප්‍රද…

kites මේ මගේ පළමු උපසිරසියයි. කලින් පලකල ලිපියක් තියෙන නිසාම මම වැඩිපුර යමක් නොලියා ඉන්නම්.

මීට කලින් පලකල ලිපිය.

ආදරයට භාෂාවක් තියෙනවද….? 🙂 මේ බයිස්කොප් 1ක බලනකොට මට හිතුනේ එහෙම දෙයක්..ඉතින් ඔන්න මගේ මුල්ම හින්දි කෘතිය ඔයාලට අද දෙනවා. මැජෙස්ටික් සිනමාහලේ මෙන්ම ලොව පුරා රටවල් 50 කට වැඩි රටවල් ගන්නක ප්‍රදර්ශනය වන මේ බයිස්කොප් එක නමින් KITES.(සරුංගල්). මේ බයිස්කොප් 1ක හොලිවුඩ් බොලිවුඩ් සමගාමී උත්සහයක ප්‍රතිඵලයක්. ඒ වගේම මේ බයිස්කොප් 1කේ පුර්ව ප්‍රචාරක පටය නිසා  හොලිවුඩය පැත්තෙන් පොඩි ආරංචියක් ලැබුනා . එක තමයි මේ බයිස්කොප් 1කේ පලමු සිංදුව (♫..Fire..♪) නැතුව අනික් ඒවා අයින් කරන්න තිරණයක් ඇවිල්ලා තියෙනවා. මොකද හොලිවුඩ් වල අතරමැද සිංදු තියෙනවා අඩුයි නේ. විශේෂයෙන් ඇක්ෂන් බයිස්කොප් වල. ඉතින් හින්දි බයිස්කොප් 1ක මැයි 21 සිනමා හල් වල ප්‍රචරය වෙනකොට හොලිවුඩ් පුරය සදහා වෙනමම කෘතියක් නිකුත් කරලා තියෙනවා. හින්දි කොපියෙ නැති සමහර දේවල් ඒකේ තියෙන බවට ආරංචියකුත් තියෙනවා. කොහොම උනත් අවසානයෙ හින්දි කොපියට සමගාමීව ඉංග්‍රිසි කොපිය Kites:The Remix නමින් මැයි 28 වෙනිදා තිරගතවේලා තියෙනවා. හැබයි අද මම  ඔයාලට දෙන්නෙ හින්දි කොපිය. ඉංග්‍රිසි කොපියත් ලැබුන ගමන් ඔයාලට දෙනවා. කතාවට අනුව J (Hrithik Roshan) කියන්නේ මෙක්සිකොවේ ඉන්නා නිදහස් නර්තනවේදියෙක්. ඔහු නැ‍ටුම් ගුරුවරයෙක්…ඔහුගේ සිහිනය පොසතකු වෙන්න. ඉතින් දවසක් Gina (Kangana Ranaut ) නම් පොහොසත් තරුණියක් ඔහුගෙන් ආදරය ඉල්ලනවා. නමුත්  J ඇය පොහොසත් බව දන්නේ නෑ ..ඉතින් පලමුවර ඇයව ප්‍රතික්ෂේප කරනවා. නමුත් පසුව ඇය ඒ නගරයේ පොහොසත්  පවුලක කෙනෙක් බව ඔහු දැනගන්නවා. කොහොම හරි ඇයට J ආදරය ප්‍රකාශ කරනවා. ඇගේ ගෙදර අයගෙත් සිත් දිනාගන්නවා (මෙ ඔක්කොම කරන්නේ උපක්‍රමශීලීව). මේ අතර දවසක් අපෙ J යි Gina යි  යනවා මුහුදේ කොරල් බලන්න එතනදි  J මුහුදේ කිමිදෙනවා. එතනදි ඔහුට තරුණියක් මුණ ගැහෙනවා. අහම්බෙන් වගේ දැකපු මේ රූපය  නිසා  J අන්දමන්ද වෙනවා.ඇය Natasha (Bárbara Mori ) නම් මැක්සිකන් ජාතික තරුණියක්.ඒවගේම Gina ගේ සහෝදරයාTony (Nicholas Brown )ගේ  පෙම්වතිය. හැබැයි ඔහු පොලිස් නිළධාරියෙක්. ඉතින් ඊටපස්සේ වෙනදේ මම කියනවට වඩා බාගෙනම බලන  එක හොදයි මොකද මං බලපු  හින්දි ඇක්ෂන් බයිස්කොප් වලින් තියෙන හොදම එක මේක. ඉතින් බාගන්න ගමන් මොනාහරි කොටලා යන්න  අමතකකරන්න එපා 🙂 මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අකිල සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Kites (2010) on IMDb

850 MB (BR) කොපිය මෙතනින් බාගන්න

71D58DAAFA602E52B1D58B3A854F2C18DD7EB5D9

2.33 GB (BR) කොපිය මෙතනින් බාගන්න

1A7F5535F86B9F987838BD8EE6E5CA295D7020DF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,977 downloadsDownload Kites-2010.zip65 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර කසුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර කසුන්

Subtitles

5,977 downloadsDownload Subtitles65 KB

104 comments

  1. chamila

    ela

  2. buddhika

    ටිකක් අමුතුයි වගෙ.ඔන්න මාත් බනව..

  3. samee

    ela aniwaa banawa

  4. Dinesh Chameera Meththasinghe

    niyamai mchoo..mama meka dakanmai hitiye...thanx bros...!!!

  5. Harsha

    meka download karanna bane

  6. සෑම්

    රිතික් ඉන්නවනම් ඔන බයිස්කොප් එකක් මම බලනව...මම මේක බැලුවා..පට්ට ෆිල්ම් එක..යාලුවනේ ඔයාලත් අනිවා බාගෙන බලන්න...ගින්දර...:D

  7. Anonymous

    meka download karanna ba ne. mamath film akata asa nida try kala. eth banna bane.

  8. Tharindudoo

    මම බෑලුවා නියම චිත්‍රපටිය,,අනිවා බලන්න

  9. Anonymous

    Thanks....

  10. අකිල ප්‍රනාන්දු

    බාගන්න බැරි අය මේ ලින්ක් 1ක යොදාගන්න
    [--]

  11. රොයිලි

    සබැඳිය යාවත්කාලීන කර ඇත. :P

  12. පොඩි මෑන්

    මමත් බාන්න දැම්මා
    හින්දිනේ ඉතින් නොබා කොහොමද
    බොහොම ස්තූතී... :P

  13. pasiya

    onna machoo damma baanna

  14. dila

    thnx golaya saho
    dan hitu kiyala baiscope denawa wagei
    lolz

  15. dumasrc

    maxxxxaaaaaaaaaa

  16. kathu

    කතාව ලස්සනයි වගෙ.. එහෙනම් ඔන්න අපිත් බෑවා...!!

  17. Suraj

    දැනුයි බාගන්නෙ. කාලෙක ඉදල බලන්න ඕන උනත් හොද කොපියක් දානකම් හිටියෙ. දුකයි සිංහල උප සිරැසි නැති නිසා. කමක් නෑ තෑන්ක්ස්. ඉන්ග්ලිෂ් වර්ෂන් එකත් ලගදිම බලන්න බලාගෙන ඉන්නේ.ඒකත් දාන්න.තෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑක්ස් අගේන්.

  18. psw

    Mama meka danakan balan hetiye.
    Tnxxxx Machan.

  19. Zome

    Machan meka dvdrip ekada copy ya hondada? man mulin bapu eka tikak cha.....

  20. ටිමල්

    "ඇය Natasha (Bárbara Mori ) නම් ප්‍රංශ ජාතික තරුණියක්"
    wrong...she's a mexican..(in the film)...

  21. Ansh Lucky Sri Jay

    මම නම් කලින්ම බැලුවා චිත්‍රපටිය.
    ඒ නිසා බාන්නෙ නැත.
    ඉතාම ලස්සන චිත්‍රපටයක් කියලා නම් කියන්න පුලුවන්.

  22. විදුර ඉමේෂ්

    මම මේ දෙනකන් බලන් හිටපු ෆිල්ම් එකක්.අම්මෝ දෑන්මම බානවෝ!!!!!!!!

  23. rohan

    den nam hindi sub oneth nee. mohada dubai wala mulika bashawa ne:P onna baanawa

  24. Chathu

    Thanks....

  25. Prasad

    End is not what i expected...pathetic

  26. nishantha

    hindi ewata asath mama.eth lassana athi.balamuko

  27. Supun

    banoo
    balala comment karannam

  28. අකිල ප්‍රනාන්දු

    මුලින් ම සමාවෙන්න ඕනා...මුල්ම ලින්ක් එක නිසා කට්ටියට උන ප්‍රශ්නය ගැන ...අනික ටිමල් ඔයාට බොහොම පින් මගේ වැ‍රැද්ද නිව‍රැදි කලාට ...කථාවට අනුව ඇය මෙක්සිකානු තරුණියක්.ඒ වගේම රොයිලි ...තැන්කූ වෙන්න ඕනා ..මොකද හැකි ඉක්මනින් ලින්ක් එක හදපු එක ගැන.ඒ වගේම බොහොම ස්තුතී දුන්න ප්‍රතිචාර වලටත්...... :)

  29. Asitha

    Ane brooo mata podi prashnayak...
    link eka not work...
    I <3 dis film...
    hw to dwnld...

  30. අකිල ප්‍රනාන්දු

    @Asitha සහෝ මොකක්ද ගැටළුව.

    ලින්ක් එකේ ගැටලුවක් නෑ .ඔයා මොකක්ද යොදාගන්න සොෆ්ට්වෙයාර් එක. ඒ ලින්ක් එකේ මොකක් ද එන ERROR message එක .කියන්න මං උදව් කරන්නම්.

  31. සමීර අලහකෝන්

    නියම බයිස්කෝප් එක....මොහොම ස්තූතියි යාලුවා...!!

  32. Asitha

    @Akila Saho.

    thnx saho, eka hari..
    Elama kiri film ekak...

    Ooopz page ekak ave..
    Mama bit torrent use karanne..

    Puluwannam thava Hindi movies danna..
    All da Best !!

  33. baba

    ela machan mata romie juliet kiyana english film eke link ekak ewannako english exam ekakata mata eka onawenawa

  34. Madu

    balan inna beri kamata mama baala copiyak beluwa...kamak na,mekath baanawa.kawru mona kiwwath lassana film ekak.English ekath ikmanatama daanna....

  35. jeewithemal

    i didnt like this. was a typical traditional hindi story with lots of car collisions.. :(

  36. Hemal

    Thank you Bro :D

  37. Randi

    seeds nam madi wage a unath mama banna damma thanks bros

  38. මංජුල

    හරිම හොදයි

  39. niranjala

    thaks ane onna mamath banna damma

  40. මහතුන්

    ගින්දරනේ මචන්....මන් මේ film එක හොය හොයා හිටියෙ බලන්න.....සමහර torrents හම්බුනත් බෑවෙ නැත්තෙ fake කොපියක් වත් එයිද කියලා...එතකොටම බයිස්කෝප් එකේ මේක දාලා.... :P ..ගින්දර...එල එල....ඔන්න මන් බාන්ඩ දැම්මා...... තෑන්ක්ස් වේවා.....

  41. sachith

    hodai

  42. Anonymous

    THANKS MACHO

  43. Anonymous

    niyamai machan ikmanata bagatta.thanks........................

  44. තුසිත සම්පත්

    Onna thank you KIWWOOOOO......

  45. ACK

    එල එල ඔන්න මමත් බන්න දැම්මා බාලම බලමුකෝ එලද කියල

  46. krish

    best loving movie go on bor

  47. kathu

    ඔන්න මමත් බැලුවා.. පට්ට film එක මචං..!! Thanks අකිල bro..!!

  48. Kasun

    kattiya bagena seeding amathaka karanna epa..
    thanx

  49. prami

    එළ film එක.අකිල සහෝට ස්තුති.

Load more comments