KJQ: King Jackie Queen (2026) Sinhala Subtitles වැඩ අස්සේ උනත් මේක ගැන නොලියා බැරි නිසාම ලියමි… ගොඩක් අය කැමති Genre එකජ් තමයි Crime/Action. ඉතින් ඒ ජාතියේ ෆිල්ම් මම කොහොමත් මගාරින්නේ නෑ… මෑතකදී ආපු වෙනස්ම විදියේ සුපිරිම ෆිල්ම් එකක් තමයි KJQ (King Jackie Queen)… කිරන් කුමාර් (KK) විසින් අධ්‍යක්ෂණය…

වැඩ අස්සේ උනත් මේක ගැන නොලියා බැරි නිසාම ලියමි… ගොඩක් අය කැමති Genre එකජ් තමයි Crime/Action. ඉතින් ඒ ජාතියේ ෆිල්ම් මම කොහොමත් මගාරින්නේ නෑ… මෑතකදී ආපු වෙනස්ම විදියේ සුපිරිම ෆිල්ම් එකක් තමයි KJQ (King Jackie Queen)… කිරන් කුමාර් (KK) විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය, ආත්මාර්ථකාමීත්වය, මිත්‍රත්වය සහ ද්‍රෝහිකම පිරුණු නියම Crime/Action Drama ඝනයට අයත් වෙන ෆිල්ම් එකක්. දීක්ෂිත් ශෙට්ටි (Deekshith Shetty), ශෂී ඕඩෙලා වගේ අයගේ සුපිරිම රංගනයක් මේකෙන් බලාගන්න පුළුවන්…
කතාව මෙහෙමයි… තමන්ගේ අධික අහංකාරකම නිසාම පාතාල ලෝකයේ භීතියක් බවට පත්වෙලා ඉන්න “පාර්තා” (Partha), අහිමිවීම් හමුවේ හදවතින් තුවාල ලැබුවත් ඔහුට දිවිහිමියෙන් පක්ෂපාතීව සිටින හොඳම මිතුරා “ජැකී” (Jackie), සහ මේ ඔක්කොම අස්සේ රැවටීම් හමුවේ ශක්තිමත්ව නැගී සිටින “භාර්ගවී” (Bhargavi) වටා තමයි මුළු කතාවම ගෙතෙන්නේ. අඳුරු අපරාධ ලෝකයේ බලපෝරයත් එක්ක මේ තුන්දෙනාගේ ජීවිත වලට ඉස්සරහට මොනවා වෙයිද..? අවසානයේ මිත්‍රත්වයට වඩා බලය සහ ද්‍රෝහිකම ජය ගනීවිද..?
IMDb Rating එකත් ඉහළ අගයක තියාගෙන ඉන්න මේ ෆිල්ම් එක, Crime/Action ෆිල්ම් වලට ආස අයට පිස්සු හැදෙන සුපිරි නිර්මාණයක්… ඒ නිසා අනිවාර්යයෙන්ම මගහැරගන්නේ නැතුව බලන්න.
KJQ: King Jackie Queen (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
652 downloadsDownload KJQ_King_Jackie_Queen-2026.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
KJQ: King Jackie Queen Sinhala Subtitles
Subtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
- #Editor's Pick
- #KJQ: King Jackie Queen (2026) Sinhala Sub
- #KJQ: King Jackie Queen (2026) Sinhala Subtitles
- #KJQ: King Jackie Queen Sinhala Sub
- #KJQ: King Jackie Queen Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
ඕෂද එරංග (Era Boy)
නියමයි දම්මෝ.. විශේෂයෙන් මේ ටික ගැන ලියන්න හිතුණා..
මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වරයා මේ වෙද්දී අපෙන් සමු අරන් ගිහින් ඉවරයි. ඒ කියන්නේ දෙසැම්බර් වල ලු එයා නැති වෙලා තියෙන්නේ. මේ එයාගේ අන්තිම චිත්‍රපටය.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ්එකට තෑන්ක්ස්