Newton’s 3rd Law (2026) Sinhala Subtitles සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් විරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත. විද්‍යාව කරල තියෙනව නම් මේක නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒක තමයි නිව්ටන්ගෙ තුන් වෙනි නියමය. විවිධ අවස්ථාවල භෞතික විද්‍යාවෙන් බැහැර වෙලා විවිධ අර්ථ කතනයන්ට භාජනය වෙන නිව්ටන්ගෙ සරලම…
Newton’s 3rd Law (2026) Sinhala Subtitles
සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් විරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත. විද්‍යාව කරල තියෙනව නම් මේක නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒක තමයි නිව්ටන්ගෙ තුන් වෙනි නියමය. විවිධ අවස්ථාවල භෞතික විද්‍යාවෙන් බැහැර වෙලා විවිධ අර්ථ කතනයන්ට භාජනය වෙන නිව්ටන්ගෙ සරලම නියමය. මේ වගේ පොඩි කන්සෙප්ට් එකක් අල්ල ගෙන අමුතුම රීතියක චිත්‍රපටි ගොඩ නගන්න තෙළිඟු නව සිනමා කරුවන් හරි දක්ෂයි. මේකත් අන්න ඒ වගේ එකක්.
නිව්ටන් මේක ගොඩ නැගුවෙ භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයක් හැටියට. ඉතින් මේක සරලවම කියවෙන ඔබ කරන දේ නැවත ඔබට ලැබෙනු ඇත කියන දේ ගලපනවා. ඒක තමයි කර්මය. මේ කතාවෙදි සමාජයෙන් ඈත් වෙලා ඉන්න එක බලවත් පුද්ගලයෙකුට තෑග්ගක් හැටියට නව කතා පොතක් ලැබෙනවා. ඒක තමයි NEWTONS 3’RD LAW . ඒක කියවලා ඒකෙ කතු වරියට කතා කරනවා. මොකටද දන්නවද එකෙ දෙවෙනි කොටස අහ ගන්න. තවමත් පිට නොවුනු තවමත් ලියන දෙවෙනි කොටස ගැන ඔහු මේ තරම් උනන්දු ඇයි. ඒ වගේම ඒ ගැන කතු වරිය කියන්න කැමති වෙයිද? ආන්ද්‍රාවෙ සිට සිකිම් දක්වා ගෙන්න ගන්න මේ කතු වරිය ඔහුගේ ඉල්ලීම ඉටු කරයිද? පොත සමග ඔහුගේ සම්බන්ධය කුමක්ද? ඔව් මේකෙ ලස්සන කතාවක් සැඟවිලා තියෙනවා. ඒ අතර පොතේ නොලියවුනු හිස් තැන් රැසක් සමග. ඉතින් ඔබට මේ ලස්සන කතාව බලන්නම වෙනවා ඒ ගැන දැන ගන්න.
රාජේශ් කර් නා විසින් ලියා අධ්‍යක්ශණය කරනු ලබන මේ චිත්‍රපටයෙ සුමන්ත්, ත්‍රිනාද් වර්මා,ශෙලී කිශෝර්,රවී වර්මා, නේහා පතාන්,ශ්‍රීනිවාස් අවසරලා, ජගපති බාබු හා අභින්‍යා රඟපානවා.
චිත්‍රපටය ඉවර උනත් ඔබේ කුතුහලය ඉවර වෙන එකක් නෑ. ඉතින් ඔබට ඩෙවෙනි කොටස එන කල් බලන් ඉන්න වෙනවා.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Newton’s 3rd Law (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
598 downloadsDownload Newtons-3rd-Law-2026.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Newton’s 3rd Law Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Must Watch
- #Newton's 3rd Law (2026) Sinhala Sub
- #Newton's 3rd Law (2026) Sinhala Subtitles
- #Newton's 3rd Law Sinhala Sub
- #Newton's 3rd Law Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Ruchira Ravisara
Marama intrestring film ekak. End Eka nam kiyala vadak na supiriyakma thama
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට තෑන්ක්ස් අයියේ