Watch Trailer

Knock Out (2010) Sinhala Subtitles | දුෂණයට එරෙහිව [සිංහල උපසිරැසි]

ඔන්න ආයිමත් ඔයාලට තව සලරුවක් අරගෙන අවා මේක නම් හින්දි ෆිල්ම් එක්ක මේක මම සබ් කරපු පලවෙනි හින්දි ෆිල්ම් එක කිවුවොත් නිවැරදි මෙච්චර දවස් කලේ ඔක්කොම ඉංග්‍රීසි ෆිල්ම් නිසා වෙනසකටත් එක්ක හින්දි එකක් කරන්න ඕනේ කියල හිතුනා. මේක මට වෙන් කරලා දුන්න බයිස්කෝප් එකේ අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට මුලින්ම ස්තුති ක…

ඔන්න ආයිමත් ඔයාලට තව සලරුවක් අරගෙන අවා මේක නම් හින්දි ෆිල්ම් එක්ක මේක මම සබ් කරපු පලවෙනි හින්දි ෆිල්ම් එක කිවුවොත් නිවැරදි මෙච්චර දවස් කලේ ඔක්කොම ඉංග්‍රීසි ෆිල්ම් නිසා වෙනසකටත් එක්ක හින්දි එකක් කරන්න ඕනේ කියල හිතුනා. මේක මට වෙන් කරලා දුන්න බයිස්කෝප් එකේ අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට මුලින්ම ස්තුති කරන්න කැමති මට මේ සබ් එකේ කරන්න අවස්ථාව ලබා දීම සම්බන්දයෙන්

ඉතින් වෙන වෙන කතා නැතුව මම ෆිල්ම් ඒක ගැන විස්තර ටිකක් කියන්නම් මේ ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කරන්නේ 2010 ඔක්තෝම්බර් 5 වෙනිදා ඉන්දියාවේදී. මේ ෆිල්ම් එකට IMDB දර්ශකයේ 6.0 අගයක් හිමි වෙලා තියෙනවා. මිනිත්තු 117 පුරා දිවෙන මෙම ෆිල්ම් එක. Box office අදායම ලෙස ඉන්දියානු රුපියල් මිලියන 622.3 සටහන් කරනවා එනම් ඇමරිකානු ඩොලර් මිලියන 9.7ක්. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වරයා වන්නේ Mani Shankar. ෆිල්ම් එකේ නළු නිලියන් වශයෙන් Sanjay Dutt ,Kangana Ranaut ,Irfan Khan ,Gulshan Grover ,Rukhsar Rehman ,Sushant Singh ,Abdullah Jaidi යන අය තම රංගන දායකත්වය සපයනවා. මේ ෆිල්ම් එකේ ඒක විශේෂත්වයක් තියෙනවා ඒ සාමාන්‍යයෙන් අපි දකින හින්දි ෆිල්ම් වල සින්දු අන්තර්ගත උනත් මේ ෆිල්ම් එකේනම් කිසිදු සින්දුවක් අන්තර්ගත වෙන්නේ නැ.

ෆිල්ම් එක ගැන කිවුවොත් බච්චු කින බැංකු ආයෝජන කරුවා දුර කථන ඇමතුමක් ගන්න ෆෝන් බූත් එක්ක ඇතුලට යනවා නමුත් ඔහුට එක්ලියට එන්න වෙන්නේ නැ. ඔහුව කෙනෙක් ප්‍රණ ඇපයට තියේගෙන ඉන්නවා නමුත් මේ ප්‍රණ ඇපයට තියා ගැනීම එක්තරා විදියකට හොඳකුත් සිද්ද වෙනවා ඔයාලා එක බලන්න කිවුවොත් වැඩක් නැ. ඉන්දියවේ විතරක් නවෙයි මුළු ලෝකයේම සිද්දවෙන වැරදි ක්‍රියාවක් ගැන හොඳ ආදර්ශයක් දෙන ෆිල්ම් එකක් මේක. මොකද අද තමන්ගේ රට අමතක කරලා ඉන්න මිනිස්සු ඉන්න සමජෙක මේ ෆිල්ම් එක දෙන්නේ හොඳ ආදර්ශයක්. එහෙනම් ඔයාල ෆිල්ම් ඒක රසවිදින්න. ඒවගේම මගේ කලින් ෆිල්ම් වලට සුබ පතපු යටත් ස්තුතියි. මේකෙත් හොඳ නරක කියන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් සලරුවකින් නැවත හමුවෙමු. බොහෝ විට එකත් හින්දි වෙන්න පුළුවන්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

4,009 downloadsDownload Knock-Out-2010.zip53 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/මලිත්-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මලිත් මධුශාන්

Subtitles

4,009 downloadsDownload Subtitles53 KB

15 comments

  1. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  2. KAVINDA GAMAGE

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  5. Lasantha Chandimal

    Niyama wedak saho..

  6. malith madhushan

    thanx all

  7. Gayashan

    BR Link ekak naha Please link ekaka URL eka

    1. malith madhushan

      baiscopedownloads .com eke thiyenawa saho eken ganna

    2. Gayashan

      Ela Ela Thanks Lokka

  8. asitha

    meka Phone booth film eke kopiyak neda?
    elama sahi thanks

    1. malith madhushan

      ekanam danne na saho mama eka balala na aniwa balanam thanx kiwuwata

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..පට්ටම ෆිලුමක් තමයි මේක. බලලා නැති අය ඉන්නවානම් අනිවා අරන් බලන්න.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Anonymous

    මේ චිත්‍රපටය සහ උපසිරැසිය නැහැනේ.ලින්ක් එකක් දාන්න

  12. ජයන්ත

    මේ චිත්‍රපටය සහ උපසිරැසිය නැහැනේ.ලින්ක් එකක් දාන්න