Watch Trailer

Long quan xiao zi (2016) AKA Kung Fu Boys Sinhala Subtitles | ගල් ඉබ්බයි රට හාවයි [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා.මේක 2016 වසරේදී තිරගත උන චීන සිනමා පටයක්. කතාව ගැන කිව්වොත් ඇමරිකාවේ එක්තරා පව්ලක චිව්නන් කියලා කුඩා දරුවෙක් ඉන්නවා. මේ ළමයා ටිකක් දග වැඩ කරන kung fu සටන් කලාව හදාරපු කෙනෙක්. මෙයාගේ දග වැඩ නිසාම පාසල් කීපයකින් ම ඉවත් වෙන්න මේ ළමයට සිද්ද වෙනවා.ඉතින් මෙයාගේ…

හායි යාළුවනේ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා.මේක 2016 වසරේදී තිරගත උන චීන සිනමා පටයක්.

කතාව ගැන කිව්වොත් ඇමරිකාවේ එක්තරා පව්ලක චිව්නන් කියලා කුඩා දරුවෙක් ඉන්නවා. මේ ළමයා ටිකක් දග වැඩ කරන kung fu සටන් කලාව හදාරපු කෙනෙක්. මෙයාගේ දග වැඩ නිසාම පාසල් කීපයකින් ම ඉවත් වෙන්න මේ ළමයට සිද්ද වෙනවා.ඉතින් මෙයාගේ දෙමාපියන් තීරණය කරනවා මෙයාව චීනයේ ඉන්න මෙයාගේ මාමා (යුආන් ලයි) ලගට යවන්න. යුආන් ගුරුවරයෙක් . චීනයේ ගුවන්තුටුපලේදී චිව්නන් ට හම්බ වෙනවා හාවෙක් ව. (හම්බ වෙන්නේ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ) ඒ වගේම මැරයෙක් මේ හාවා ව හොයනවා. ඉතින් මේ හාවා වත් බේරාගෙන චිව්නන් එයාගේ මාමත් එක්ක ජිවත් වෙන විදිහ තමයි මේ කතාවේ ගලාගෙන යන්නේ.

මේකට හරියන ඉංග්‍රීසි සබ් එකක් හොයා ගන්න බැරි උන නිසා වැඩේ හිතුවට වඩා අමාරු උනා.කාලයේ ප්‍රශ්ණ නිසා සබ් ඒක නම් කරේ ගොඩක් ම හෙමින්.වැඩේ හොදටම පරක්කු උනා ඒ නිසා වැඩිය කතා කරන්න යන්නේ නෑ .

වැරදි අඩුපාඩු තියෙනවා නම් පහලින් කොමෙන්ට් එකක් ගෙන යන්න. හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,196 downloadsDownload Kung-Fu-Boys-2016.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුමුදු ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-01-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුමුදු ප්‍රියංකර

Subtitles

3,196 downloadsDownload Subtitles33 KB

14 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි සහෝ

  3. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  4. ඩොක් අයියා

    තැන්කු වේවා මල්ලියෝ

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...,
    ජය වේවා…!

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. Tharanga

    Thanx for the sub

  9. kaveen

    machan film eka download karanna torrents link ekak denna puluwanda??hoyanna amarui me film ekata.

  10. gamage

    download link aekak daenna sahoo hoyala hoyala aepaa una.... tnanx

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..

  12. lakmal

    cant find the torrent!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. piyumantha

    Elama. sub ekt thnxxx