Watch Trailer

Knockout (2011) | අරමුණ ජයග්‍රහනයේ මාවතයි.

මේ අවුරුද්දේ ආපු තවත් අලුත් බයිස්කෝප් එකක් මෙන්න මම ඔයාලට ගෙනාවා. මම බලපු බයිස්කෝප් වලින් පට්ටම පහරක් මේක.මේකෙ ප්‍රධාන චරිතයත් දෙන්නෙක් අතර බෙදිල යනවා. ඉන් එකක් කරන්නේ ඔයාලා දන්න හොදම මල්ලව පොර ශුරයෙක්. ඒ තමයි Steve Austin. නම කියනකොටත් වෙව්ලනව නේද? අනිත් චරිතයේ අයිතිකරුවා වන්නේ Daniel Magder. ඔහු…

මේ අවුරුද්දේ ආපු තවත් අලුත් බයිස්කෝප් එකක් මෙන්න මම ඔයාලට ගෙනාවා. මම බලපු බයිස්කෝප් වලින් පට්ටම පහරක් මේක.මේකෙ ප්‍රධාන චරිතයත් දෙන්නෙක් අතර බෙදිල යනවා. ඉන් එකක් කරන්නේ ඔයාලා දන්න හොදම මල්ලව පොර ශුරයෙක්. ඒ තමයි Steve Austin. නම කියනකොටත් වෙව්ලනව නේද? අනිත් චරිතයේ අයිතිකරුවා වන්නේ Daniel Magder. ඔහු Matthew Miller කියන චරිතයට පණ පොවනවා.

ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ . Matthew Miller කියන්නේ ඔයාලා වගේම හැමදාම ඉස්කෝලේ ගිහින් ගෙදර එන සාමාන්‍ය කොලු ගැට්ටෙක්. ඔන්න ඉතින් දවසක් Matthew Miller ට සිද්ධ වෙනවා ඔහුගේ අම්මත් එක්ක වෙන නගරයකට ජීවත් වෙන්න යන්න. ඔන්න එහෙම ගියාම තමයි Matthew Miller ට Daniel Barnes(Steve Austin) අයියව මුනගැහෙන්නේ. ඔන්න දැන් තමයි නියම හරිය පටන් ගන්න යන්නේ.

දැන් මන් ඒකත් කිව්වොත් කතාවේ ඔයාලට බලන්න මුකුත් ඉතුරු වෙන්නේ නෑ නේ ඒක හන්දා හොඳද? නැද්ද? කියල බලලම කියන්නකෝ.

ලිපිය – පහන් තාරක

40 comments

  1. CoolGuy

    Thanks Bro!

  2. chamila

    thanks...

  3. Viraj

    Thank You Very Much!!!

  4. paranage

    Appreciate your effort.

  5. paranage

    Thanks a lot

  6. shehan

    මම priest ෆිල්ම් එකට සිංහල සබ් දෙන්න. E-mail 1k යැව්වා. තාම පිලිතුරු ආවේ නෑ.

  7. Edgar

    Stone Cold Steve Austin innawanam elama thama.

  8. Missaka

    ela

  9. nala

    thnkx saho onna mamath bawa.......:)

  10. gvs

    ela massina

  11. Anonymous

    action nam banawa loweth nathi wenna

  12. Prageethrw

    Thnx wewa...!!!

  13. Pahan tharaka

    Thanks all

  14. Dinusha

    thnx

  15. prasad

    thanks machan. new movie 1k dunnata. singhala sub ekkama dunna nam tam tawat watinne. thnx

  16. halaya

    thanks broo..

  17. ashan suranga

    hodai machan....
    sub nethi ekata nam dukai.......

  18. gishan

    fatta fatta,! thankZ lot,,!

  19. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    Thanx mchan.

    @ Shehan නියමයි සහෝ prist බයිස්කෝප් එකට සබ් දාන්න. පට්ට බයිස්කෝප් එකක් ඒක..

  20. tharindu

    thanks buddy

  21. tharindu

    @ ධනුෂ්ක ලක්මාල් (ධනා) ,prist torrent file 1 kohanda hamba une? link 1 danna puluwanda?

  22. halapaya

    baye baaa

  23. රත්ගමයා

    බාන්න දාමි....

  24. Anonymous

    thanx bro.....

  25. Udaya සාලින්ද

    thanks saho........

  26. Anonymous

    Tnx

  27. dhamsara

    ඹන්න බෑව

  28. vimukthi senavirathna

    thanks a lot sahoooo pin..

  29. indika

    ඔන්න මල්ලිලා ආයෙත් මම බාන්න පටන්ගත්තා පහුගිය දවස් ටිකේ අදික රාජකාරී අපි කමෙන්ට් දැම්මේ නැතිවට හැමදාම බයිස්කෝප් එකක් තමයි

  30. mudiya

    onna ehenam apith bewa.thanxxxxxxxxxxxxxx

  31. cmchathu

    thanks...........

  32. madusanka

    thanxxx machoooooooooooooooo

  33. Shantha

    Thanx bro

  34. Anonymous

    mata aka film akak wath baganna bariyo sit blog. mata kawru hari udw karanna pls.

  35. oshan

    ela kiri

  36. AL1717

    Me podi Vistharaye Hetiyata nam Film Eka Hodai Wage.

    Balamuko Bewenna Dala...

    Thanks machan

    Jaya Wewaaa

  37. Uraj Deemantha

    මොකද කටිටිය දැන් කමෙන්ට්ස් සිංහලෙන් දානවා අඩු....??

  38. Siril

    මේක direct to video ‍ෆිල්ම් එකක් නේද?
    imdb එකේ 4.5 ලැබිලා තියනවා.

  39. PRASAD>>>

    SINHALA SUB THIYENAVANAN MARU...

  40. Nilantha

    Thanks brother....