Watch Trailer

Jumanji (1995) with Sinhala Subtitles | මැජික් දාදූ [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පලමු පොස්ට් එක. ඉතින් මට හිතා ගන්න බැ මොනවද කියන්න ඕනේ කියලා. මම මුලින්ම කියන්න ඕනේ මගේ සිංහල උපසි‍රැසි වල හරි පොස්ට් එකේ හර මොනයම් වැ‍රැද්දක් තියනවා නම් සමාවෙන්න. වැඩි අනම්මනම් කතා නැතිව කෙලින්ම කතාවට බහිමු. මම දන්නවා මේ බයිස්කෝප් එක අනිවා ඩෙෆා ඔයාල ගොඩ දෙනෙක් බලල ඇති. නමුත් මේකේ තිබෙන…

මේ තමයි මගේ පලමු පොස්ට් එක. ඉතින් මට හිතා ගන්න බැ මොනවද කියන්න ඕනේ කියලා. මම මුලින්ම කියන්න ඕනේ මගේ සිංහල උපසි‍රැසි වල හරි පොස්ට් එකේ හර මොනයම් වැ‍රැද්දක් තියනවා නම් සමාවෙන්න.

වැඩි අනම්මනම් කතා නැතිව කෙලින්ම කතාවට බහිමු. මම දන්නවා මේ බයිස්කෝප් එක අනිවා ඩෙෆා ඔයාල ගොඩ දෙනෙක් බලල ඇති. නමුත් මේකේ තිබෙන විශේෂත්වය නම් සිංහල උපසි‍රැස දමා තිබිමයි. මිනිත්තු 104 කතා කාලයක් තියෙන මේ බයිස්කෝප් එක 1995 දෙසැම්බර් 15 දින ඇමරිකාවෙදි තිරගත වීම ඇරඹුවා. මේ හා සමාන කතා තේමාවකින් නිර්මාණය වුන බයිස්කොප් එකක් ලෙස Zathura හදුන්වාදිය හැක. මේ Jumanji බයිස්කොප් එක IMDB Ratings 6.5 ලබාගෙන තියෙනවා. මෙම බයිස්කොප් එක Joe Johnston ගේ අධ්‍යක්ෂණයක් වෙන අතර මෙහි Robin Williams, Kirsten Dunst, Bonnie Hunt ආදී නළුනිලියක් ‍රැසක් රංගනයෙන් දායකත්වය ලබා දේ. කතාව ගැන

ඔන්න දැන් කතාවෙන් පිට පැන්නා. සමාවෙන්න. කෙටියෙන් කිවහොත්, ඇලන් පැරිෂ් කියල ළමයෙක් ඉන්නවා. ඒයාට මැජික් දාදු ලෑල්ලක් හම්බ වෙනවා. ඉතින් ඒයා දාදු සෙල්ලම් කරනව. මම කලින් කීවනේ ඒක මැජික් දාදු ලෑල්ලක් කියලා. ඉතින් ඔයාලම බලාගන්නකෝ ඒකේ තියෙන මැජික් වැඩ. මේ දාදු ලෑල්ලේ නම තමා Jumanji. ඉතින් ඇලන් පැරිෂ්ට සිදුවෙනවා මේ දාදු ලෑල්ලේ තිබෙන එක නීතියකට යටත් වෙන්න ඒ නීතියනම්, “Jumanji සෙල්ලම් කරන්නෙක් මෙහි පසු පස ඇති ලෝකයේ ජීවත් විය යුතුය”. මේ බයිස්කොප් ඒකේ ඉදිරියට අලුත් අලුත් චරිත එකතු වෙනවා. එවා බලන්නනම් බයිස්කොප් එක බාගන්නම වෙනවා.

වැදගත් -: තරගකරු අවසානය දක්වා පැමිණියහොත් “ජයග්‍රහණය”
නමුත් අපේ ලෝක වාසි සියලුදෙනාගේ හිත සුව පිනිස මම ප්‍රාර්ථනා කරන්නේ එක දෙයයි. ඒ “මෙවැනි ක්‍රීඩාවක් ලොව කොතනකවත් බිහි නොවේවා..”
සැමට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි !

ප.ලි -: මගේ පලමු පොස්ට් එක නිසා මම බලාපොරොත්තු වෙනවා ඔයාලා බැනලා හරි හොඳ හරි කියලා Comments ගොඩාක් දායි කියලා..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

16,887 downloadsDownload Jumanji-1995.zip89 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරංග දර්ශන ඒකනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/06/09

Subtitles by

තරංග දර්ශන

Subtitles

16,887 downloadsDownload Subtitles89 KB

141 comments

  1. Viraj

    Thank you very much!!!

  2. දිනුක

    බොහොම ස්තූතියි..දැන්ම බාමි...

  3. sampath

    tnx........bro

  4. dileepa

    thanks machan sub walata
    banna damma

  5. Anonymous

    onna mamath demma

  6. නිෂූ

    පළමු ඉදිරිපත්කිරීමට සුභපැතුම් !
    තවතවත් හොද නිර්මාන (උපසිරැසි) කිරීමට ලැබේවා.
    මේක මම දහසැරයක් විතර බලපු එකක් ඒ තරමටම මටනම් ලස්සන කතාවක්
    බලපු නැති අය ඉන්නවනම් අනිවා බාගෙන බලන්න කියලා මම ඉල්ලනවා.

  7. කල්හාර

    ඔන්න මගෙනුත් සුබ පැතුම් .......
    ඔන්න දැන් ඩවුන්ලෝඩ් කරන්නයි හදන්නේ ..........

  8. mali

    thanx sahoo

  9. Dimantha Jayasanka

    Thanks for the movie.Keep it up!!!!

  10. ns

    aparade mewage parana film walata sub hadana eka.aye denawananam aluth ekakata hadanna.

  11. JMLR

    Thanks Machan.. Ohoma yamu..

  12. udara

    පළමු පෝස්ට් එකට මමත් සුබ පතනවා. මේ වැඩේ දිගටම කරගෙන යන්න.

  13. NEEL

    ela thawa sub danna shakthiya dairya lebewaaaaaaaaaaaaaaaa.......... thanks

  14. SAGARA

    thanks brather

  15. Ks

    Ekakiri kollo.....ohoma yan.

  16. Dinusha

    thnx macha....

  17. හසිතා

    මේක සිංහල හඩකවා සහ සිංහල උපසිරැසි සහිතව නාලිකා කිහිපයකම විකාශය වෙලා තියනවා..උපසිරැසි යොදන්න මහන්සිවෙන නිසා..එහෙම හුගක් නොබලපු (සිංහල උපසිරැසි සහිතව විකාශය නොවු) චිතුපටයකට දෙන්න බලන්න...එතකොට හුගක් දෙනෙක් නරඹයි..වගේම හුගක් දෙනෙක් කමෙන්ට් එකක් නොදැම්මත් සිතින් හරි ස්තුති කරයි...

  18. Tharanga Darshana Ekanayaka

    ඔබලා සියලු දෙනාට බොහෝම ස්තුතියි. හොද බයිස්කෝප් 2 කට සිංහල උපසි‍රැස දමමින් පවතිනවා.

  19. jumala

    meka tv eke gihin tibba ekak..subtitle ekka...ane puluwannum jumangi 2 denna

  20. mark

    great job....wish u all da best...this is nice film...

  21. Udaya සාලින්ද

    thanks saho.....

  22. Anonymous

    Tnx. kathawagena poddak ahala thibbata balalathibbe ne mama.

  23. Nishantha

    meka TV eke pennuwa neda

  24. රාම් රාජ්

    thaks

  25. CoolGuy

    Thanks brother! I watched this on TV. But thanks!!! Wish U all the best!!!

  26. රත්ගමයා

    අපරාදේ බොල..ඇයි දෙයියනේ බොලාට බලපු ඒවටම සිංහල දාන්න හිතෙන්නේ...මේක ටීවී එකෙත් ගියානේ සිංහල සබ් එක්ක.....

  27. chamila

    hadda paranaine... kamak ne. thanks..

  28. uda

    ෂාහ්! මේ සතිය උපසි‍රැසි සතියක්: මරේ මර්රූ.....
    සිංහලනම් ඉතිං ලොවෙත් බානවා.
    හැබැයි මං මේක කලින් බලලා තියෙන බවත් කියන්නම වෙනවා.
    හැබෑම ආකර්ෂණීය සිනමාවක් බවත් ඒ එක්කම කියන්න වෙනවා.

  29. uda

    පළවෙනි එකද බොලේ...!
    හොඳයි එළ වැඩක්, කොමෙන්‍ටු අඩු එක ගණන් ගන්න එපා යාළු.
    කොමෙන්‍ටු නොදැම්මට හුඟක් අය බලනවා.
    ඇරත් ඉතිං මේක පරණ එකක්නේ, ටීවී එකෙත් ගිහිල්ල තියෙනවනේ; එහෙම වෙනකොට ඉතිං බාන කට්ටිය අඩු වෙන එක එච්චර ගණන් ගන්න දෙයක් නෙමේ! කෝකවෙතත් වැඩිය ඇස නොගැ‍ටුණු ඒවා ‍තෝරගන්න බලන්න. ඒක ඔයාට විතරක් නෙමේ, බලන අයටත් අමුතුම ආශ්වාදයක් ගෙනේවි. ඔහොම යමු! ජය!

  30. Ravi

    අයියෝ චා මැක්ස්. කවුද බොල මේකට සබ් දාපු ගෝතයා? ඒක ජීවිතේටම බලල තියෙන්නේ මේ ෆිල්ම් එක විතරද කොහෙද

  31. විකියා

    මරු සහෝ...මේක කීපවතාවක් බලලා තියෙනවා...අයෙත් සිංහල සබ් එක්කම බලනවා..හුගාක් ඉස්තූතියි.... :)

  32. h

    මේක නියම ෆිල්ම් එකක් කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ... ඒ වගේම මේක ටීවි එකේ පට්ට ගහල තියෙන එකත් ඇත්ත. ඒත් අළුතෙන් වැඩක් කල ගමන් ඒකට කෑ ගහන්නෙ නැතුව පොඩ්ඩක් කරපු එකාට සප් එකක් දුන්න නම් තමයි හොඳ. තව ඕන තරම් ෆිල්ම් වලට සබ් දැන වැඩේ කොල්ල පටන් අරන් තියෙන්නෙ මේකෙන්නෙ මොනව වුණත්... තරංග මචෝ උඹේ උත්සාහෙ එල! ඔය ටීවි එකේ පට්ට ගහපු නැති හොඳ ෆිල්ම් වලට දාමු සබ්!

  33. mihiran

    බොහොම ස්තූතියි..දැන්ම බාමි…

  34. Nathak Teeshani

    අසභ්‍ය වදන් නිසා ඔබේ ප්‍රතිචාරය ඉවත් කරන ලදී...

  35. rohan

    thank sahoo sinhalenma dunnata :)

  36. ampushpika

    Thanks ............

  37. vishva yapa

    make man bala tiyanwa pateie,,,,a

  38. Pasindu

    TV එකේ බලලා තියෙනවා... නියම film එක

  39. sameerasujith

    bohoooma sthuthi wenawa saho...
    habai meka mamath balala thiyenawa...
    thawa thawa sinhala sub dameemata hakiwewa kiyala pathanawa....
    :)

  40. navo

    tnx bro!

  41. vimukthi senavirathna

    Jaya wewa.... thanks sahoo.
    ehenam kate gahamu ne...

  42. asitha

    Ela machoo...
    thanx තරංග saho...!!

  43. chkz

    niyamaiii ..lokkaa keeep thiz work...

  44. Ameera..

    Uthsahaya ihalinma agayanva, eth meka TV eke 4-5 sarayak giya....
    Puluvannam TV eke nogiya ewata Sin Sub denna...
    Thanks...

  45. chathurabuddi

    haffoy., ayemath sinhala hadakawapu film ekakata sub dala...???

  46. asd

    tv eke patta gahapu films danna epa.meka nobalapu aya nathi tharam. dan baiscope eke dannaema tv eke patta gahapu ewa. mehema giyoth ithin sorry.com thamai.

  47. mark

    ai me sub dapu kenata baninnee????eya kamati film ekeketa subtitels damapu ekada waradda??? Nathak Teeshani comment ekek kiyanne kunuharapa neme....kunuharapa nam apit dannawa....habai api hamadekatama eva kiyanne nha...kunuharapa kiyanna oni kunuharapa vada valata..baiscopelk.com kale kunuharapa vadak da......akamati nam aye mekata log venna epa...me site ekata podi lamai...girls la enawa ..enisa karut bitter words walin comment danna epa..plz....

  48. kasun

    yh.. good try machang keepitup!!

  49. Tharanga Darshana Ekanayaka

    ඔබ සියළු දෙනාටම බොහෝම ස්තුතියි.

  50. laksiri

    ela
    thanks

Load more comments