Watch Trailer

Ko 2 (2016) with Sinhala Subtitles | නායකයාගේ ආගමනය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය තමයි අද මං ඔයගොල්ලොන්ට ගෙනාවෙ. ඇත්තටම මේ චිත්‍රපටියෙ දෙබස් ගොඩක් වැඩි නිසා හිතුවට වඩා කාලයක් ගියා ඉවරකරන්න. ඉක්මනට ඉවර කරගන්න ඕනි නිසා බාගයක් මගෙ හොඳම යාළුවා(අනුජ සමරසිංහ) තමයි කරේ. KO2 (නායකයාගේ ආගමනය) ෆිල්ම් එක මේ කාලෙට ගැලපෙන ෆිල්ම් එකක්.. මේ කතාව ලියල අ…

Ko 2 (2016)ඔන්න යාලුවනේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය තමයි අද මං ඔයගොල්ලොන්ට ගෙනාවෙ. ඇත්තටම මේ චිත්‍රපටියෙ දෙබස් ගොඩක් වැඩි නිසා හිතුවට වඩා කාලයක් ගියා ඉවරකරන්න. ඉක්මනට ඉවර කරගන්න ඕනි නිසා බාගයක් මගෙ හොඳම යාළුවා(අනුජ සමරසිංහ) තමයි කරේ. KO2 (නායකයාගේ ආගමනය) ෆිල්ම් එක මේ කාලෙට ගැලපෙන ෆිල්ම් එකක්..

මේ කතාව ලියල අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ සරත් මන්දවා විසින්. රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ Bobby Simha, Nikki Galrani සහ දෙමළ සිනමාවෙ අපි කවුරුත් අදුරන Prakash Raj. මේකෙ ප්‍රධාන නලුවා Bobby Simha නම් එච්චර දැකල පුරුදු නැති උනත් තාත්වික රංගනයක යෙදෙනවා.  කතාවෙ තේමාව කිව්වොත් දේශපාලනික පැහැරගැනීමක් තමයි මේකෙ වෙන්නෙ. තරුණ මාධ්‍යවේදියෙක් වටා තමා මේ කතාව සම්පූර්ණයෙන්ම වගේ යන්නෙ. ඒ පැහැරගැනීම, සැලසුම් කිරීම්, යාලුවොන්ගෙන් ලැබෙන උදව්, හෑම දෙයක්ම මොකක් හේතුවෙන්ද වෙන්නෙ කියල ඔයාලට ෆිල්ම් එක බාගයක් බලද්දි තේරේවි. දකුණු ඉන්දියාවෙ තියෙන ඇත්ත දේශපාලන තත්වය මේකෙන් හොඳට පේනවා. ඒ රටේ මිනිස්සු කොච්චරක් නම් දේශපාලනය වෙනුවෙන් ඕනවට වඩා කැප වෙනවද කියල ඔයගොල්ලොන්ට තේරේවි. 2011 ආපු KO ෆිල්ම් එකත් එක්ක නම් මේ ෆිල්ම් එකේ සම්බන්ධයක් නෑ. ගොඩක් එන දෙමළ ෆිල්ම් වගේ නෙමෙයි මේ ෆිල්ම් එක සමාජෙට හරි පණිවිඩේකුත් දෙනවා වෙනස්ම මාතෘකාවක් නිසා. IMDB Ratings ටිකක් අඩු උනත් නියම චිත්‍රපටියක් මේක. වැඩිපුර කිව්වොත් අගේ නැතිවෙනවනෙ, ඒක නිසා බලලම ඉන්න. සබ් එකේ පොඩි පොඩි අඩුපාඩු තියෙන්නත් පුලුවන් ඒත් උපරිමෙන්ම සාධාරණයක් ඉෂ්ඨ කරා කියල හිතනවා.  සබ් හදන අයට, සබ් හදන්න වැඩි වැඩියෙන් ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.හැමෝටම ජයවේවා!

හැමෝටම බුදු සරණයි!

Paradox (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම  WebX264 සහ HDX264 පිටපත් සඳහා අදාළ වේ.

10,863 downloadsDownload Ko-2-2016.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/නිමන්තිකා-වික්‍රමසිංහ-අනුජ-සමරසිංහ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිමන්තිකා වික්‍රමසිංහ සහ“අනුජ සමරසිංහ” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,863 downloadsDownload Subtitles82 KB

34 comments

  1. R.Chandimal

    tnx machan...

    1. BaiscopeMovie

      සබ් එකට Thank you බන්
      ---------------------------------------------------------------------
      මේ තියෙන්නේ Direct Download Link එක : http://www.baiscopemovie.com/2016/06/ko-2-2016-720p-hdrip-x…
      ---------------------------------------------------------------------
      [ No Ads | No Waiting | Direct සහ Torent Download Link ]

    2. shemesh

      meketh click kara gaman ad enwitharai.uba oya link danna epa download karanna thiya yannawath ba.boru seen

    3. shemesh

      yako boru link danna epa.meka ube magulakatane yanne salli hoyanna

    4. Wishma Lanthay

      :P meken man download kara

  2. praneeth madu

    jaya

  3. Buddhika

    Ela..thanx sub ekata..denkam balagena hitapu film ekak...digatama sub karanna shakthiya lebewa..

  4. Anuja Sasmitha Samarasinghe

    මෙන්න මචන්ලා චිත්‍රපටය බාගන්න පුලුවන් hashtag එක. මේකෙන් එන ඕනම link එකකට ගිහින් බාගන්න පුලුවන්. ජයවේවා!

    998d4504d6095539ea839cd02251f7a99791612b

  5. Gayan

    Torrent file eka nane

    1. Gaxn

      998d4504d6095539ea839cd02251f7a99791612b

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති... ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු
    ෴ජය වේවා෴

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  8. kavinda

    thank you

  9. santhush

    Ko 2 (2016)
    Direct Download Link | No Ads | No Waiting | 700MB | HDRip
    * http://goo.gl/AHVYoI

  10. Chamal Perera

    jaya wewa.... digatama sub demu....

  11. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි
    සිංහල උපසිරැසියට ස්තූතියි
    බොබී සිම්හා ප්‍රධාන චරිතය කරපු තවත් එක් ෆිලුමක් තමා මෙය
    ඔහු ජිගිර්තන්ඩා ෆිලුම වෙනුවෙන් හොදම සහය නලුවා යටතේ ඉන්දීය ජාතික සම්මානය 2014 වසරේ දිනා ගත් නලුවෙක්

    හොඳ ෆිලුමක්
    අනිවා නොබලපූ අය නරබන්න
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!!!

  12. Kulanjana Maduranga

    niayamai…thanks NIMANTHIKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      tamil nm ithin balanawama thama...thawa tamil film idiriyatath denn...

  13. Kulanjana Maduranga

    niayamai…thanks ANUJA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Anuja Sasmitha Samarasinghe

      අනිවා සහෝ.. !

  14. chamindu krishan

    wish you all the best .... and Thank you both of you for your dedication..continue in future also

  15. BaiscopeMovie

    සබ් එකට Thank you බන්
    ———————————————————————
    මේ තියෙන්නේ Direct Download Link එක : http://www.baiscopemovie.com/2016/06/ko-2-2016-720p-hdrip-x…
    ———————————————————————
    [ No Ads | No Waiting | Direct සහ Torent Download Link ]

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. [email protected]

    Ratings ටිකක් අඩු උනත් නියමයි කියලා ක‍ෙල්ලක්නේ කිව්වේ..එ නිසා බලනවා :D .. කසේ ව‍ෙතත් උපසිරැසට ග‍ොඩක් ග‍ොඩක් thanq ද‍ෙන්නටම!!

  19. චාරුක ඉඳුනිල්

    තෑන්ක්ස් මචන්, තැන්ක්ස් මචී
    මින් ඉදිරියටත් උපසිරැසි කිරීම සඳහා ශක්තිය දෛර්‍ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  20. එල්.සී. දමැල්

    මතක හැටියට මෙකෙ පළවන කොටසත් නියම කතාවක්, අර මාධ්‍යෙවේදියගෙ කතාවනෙ.
    මේක වෙනස්ලුනෙහ් බලුමුකො.
    ස්තුතියි උපසිරසට...

  21. dinesh

    thanks machan

  22. Chami.S

    Thanks..

  23. Menu

    Thank you

  24. Amila kaushalya

    patta broda and sis keep it up

  25. Lakshan Randika

    Thanks kolla............. elama. "Autonagar Surya" Telugu movie ekatath sinhala sub diyanko bn,ekath patta,Naga Chaithanya inne eke.patta filum mchn.

  26. Tharaka Lahiru

    tnx