Watch Trailer

Kodathi Samaksham Balan Vakeel (2019) Sinhala Subtitle | ගොත ගහන නීතිඥවරයා.. [සිංහල උපසිරැසි සමඟ]

මම ආයෙමත් මලයාලයම් චිත්‍රපටියකට උපසිරසියක් අරගෙන තමයි මේ ආවේ. පරණ චිත්‍රපටිවලට තමයි වැඩිපුර සබ් කරේ. මේ පාර මං හිතුවා අලුත් චිත්‍රපටියකට සබ් දෙන්න. මේක මේ වසරෙ ආපු සිනමා පටයක්. වෙනදා වගේම ඉස්සර වෙලාම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපට…

මම ආයෙමත් මලයාලයම් චිත්‍රපටියකට උපසිරසියක් අරගෙන තමයි මේ ආවේ. පරණ චිත්‍රපටිවලට තමයි වැඩිපුර සබ් කරේ. මේ පාර මං හිතුවා අලුත් චිත්‍රපටියකට සබ් දෙන්න. මේක මේ වසරෙ ආපු සිනමා පටයක්. වෙනදා වගේම ඉස්සර වෙලාම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ sub 1 කරන්න අවසර දුන්නු තිසර සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ නවවෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Kodathi Samaksham Balan Vakeel (2019) කියන චිත්‍රපටියයි. 21 February 2019 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.

2h 35min ක ධාවන කාලයක් සහිත මේ සිනමා පටය IMDB අගය අතින් 6.2ක් ලබා ගෙන තියෙනවා. මේ සිනමා පටය action, Comedy, Crime, Mystery ඛාණ්ඩයන්ට වර්ග කරලා තියෙනව. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ කතාව B. Unnikrishnan ගෙන් සිදු වී ඇත. මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Dileep, Mamta Mohandas, Siddique, Suraaj Venjarammoodu, Priya Anand, Ganesh Kumar යන අයයි.

නීතිඥ බාලන්

ගොත ගහන නීතිඥයෙක් වන බාලක්‍රිෂ්ණන් එයාගෙ ගොතය නිසා වෘත්තියෙනුත් ඉදිරියට යන්නට හැකියාවක් නෑ. මෙයා ලැබෙන පොඩි පොඩි නඩු කතා කරලා තමයි ජීවත් වෙන්නෙ. කොටින්ම කියනවනම් ජීවත් වෙන්න සල්ලි ඉල්ලගන්නෙත් අම්මගෙන්. මෙහෙම ඉද්දී තාත්තා නඩුවකට පැටලිච්ච නිසා ඒකෙන් එයාව බේරගන්න මෙයාට සල්ලි ඕනෙ කරනවා. මේ නිසා මෙයා යම් නීති විරෝධී වැඩක් කරනවා. පැමිණිල්ලක් ගොණු නොකරපු නඩුවකට මෙයා නොතීසි යවනවා. මේකෙන් මෙයා ලොකු අමාරුවක වැටෙනවා.

අනුරාධා සුදර්ශන්

තාත්තා සමඟ ජීවත් වන කෙල්ලක් වන අනුරාධා පියාගේ මරණයෙන් දින 2කට පසු ඇය නොකරපු යම් චෝදනාවක් ඇයට එල්ල වෙනවා.මේ චෝදනාවත් සමඟ ඇයට බොහෝ කරදරවලට මුහුණ දෙන්නට සිදු වෙනවා.

සිද්දීන් 2ක් උනත් මේ දෙන්නා මුහුණ දීලා තියෙන්නෙ එකම අභිරහසකටයි. ඒ අභිරහස මොකක්ද කියලා වගේම මේක මේ දෙන්නා විසඳගන්නෙ කොහොමද කියලා ඔයාලා මේ චිත්‍රපටිය අරගෙන බලලම තේරුම් ගන්න. ආයෙත් චිත්‍රපටියකින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

6,455 downloadsDownload Kodathi-Samaksham-Balan-Vakeel-2019.zip82 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පුබුදු ප්‍රසන්න

Subtitles

6,455 downloadsDownload Subtitles82 KB

30 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi brooo sub ekata...

  2. GeethD

    thankz. digatama malayalam film walata sub oni saho..

  3. කවිනු වීරක්කොඩි

    දිලීප්ගේ ඒවා කොහොමැයි අතාරින්නේ!! ස්තූතියි සහෝදරයා..
    දිගටම මලයාලම් ඒවම කරමු.
    ජය වේවා!!
    පුලුවන් නම් මැරඩෝනා මලයාලමට ඊළඟට තෝරගන්න

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Lithum2011

    Thanks

  6. Kavindu Kawmina

    thanks bro

  7. Lalani Maduwanthi

    Thank you malli,,oyata godaak pin,,,,,

  8. Asanke

    Thanks for sub

  9. gihan perera

    ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...මලයාලම් මොකක් උනත් හොඳයි...

  10. Nonim Nuwan

    thnx aiye sub ekata

    Pluwanam Hotel Mumbai wala sinhala plzzzzzzz.

  11. Nethini123

    බොහොම ස්තුතියි
    වැඩි වැඩියෙන් මලයාලම් ෆිල්ම් වලට සබ් දෙමු

  12. Spynowa

    Thnx bro malayalam ma dennako

  13. sampath n perera

    oyage mema sewaya
    agayakaranawa thanks.....

  14. PrabuddhaDaskon

    Thanks Bro...

  15. pamudujayasinha

    Thanks bro sub ekata

  16. Eranda Malith 2.0

    Sub ekata thanks

  17. kasun sudangama

    thank you saho supri wedak

  18. rangika Kariyawasam

    නියමය් පුබුදු අයියා. ජය වේවා .ෆට්ටම ෆිලුමක්.සබ නැතිව හිටියේ.ජයවේවා .දිගටම මලයාලම් සබ් ඕනේ....

  19. Udaya Saman

    උපසිරසියට බොහොම තුති සහෝ...පට්ට...ඔන්න ගත්තා

  20. Aac3

    ගොඩාරියක් ස්තූති සහෝ සබ් එකට... ජය වේවා... දිගටම සබ් දෙන්න

  21. sublove

    godak sthuthi me sub eka apita genawata

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. nish47

    thanks machan

  24. neelanethra

    ස්තූතියි .. !!!

  25. Subhashini88

    බොහොම ස්තූතියි. වැඩි වැඩියෙන් මලයාලම් සබ් කරන්න

  26. Keshara Dilochana

    oyala කොහොමද මෙ subtitle hadanne

    1. pubudu prasanna

      බයිස්කෝප් එකේ FAQ බලන්න. ඕනෙ කෙනෙකුට ලේසියෙන් සබ් එකක් හදා ගන්න පුළුවන්.

  27. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  28. Pradeepmadusanka913

    Elama sahooo thanks

  29. සාරංග

    පිලුම බාගෙන බැලුවා .
    නියමයි !

    සබට ස්තුතියි !