Watch Trailer

Bad Genius (2017) Sinhala Subtitles | අවරට පෑයූ ගුරු තරුව [සිංහල උපසිරැසි සමඟ]

Bad Genius කියන්නෙ 2017 වසරේ තිරගත වුණ තායි චිත්‍රපටයක්. තායිලන්තයේ චිත්‍රපටි චීන, කොරියානු සහ ජපන් චිත්‍රපට තරම් ජනප්‍රිය නොවුණත් මේ චිත්‍රපටිය කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් එකක්. චිත්‍රපටියේ කතාව ගෙතෙන්නෙ පාසල් ශිෂ්‍යයින් පිරිසක් වටා. විභාග වංචා කියන්නෙ අපි කාටත් අහලා පුරුදු දෙයක්නෙ.( විභාග වලද…

Bad Genius කියන්නෙ 2017 වසරේ තිරගත වුණ තායි චිත්‍රපටයක්. තායිලන්තයේ චිත්‍රපටි චීන, කොරියානු සහ ජපන් චිත්‍රපට තරම් ජනප්‍රිය නොවුණත් මේ චිත්‍රපටිය කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් එකක්.

චිත්‍රපටියේ කතාව ගෙතෙන්නෙ පාසල් ශිෂ්‍යයින් පිරිසක් වටා. විභාග වංචා කියන්නෙ අපි කාටත් අහලා පුරුදු දෙයක්නෙ.( විභාග වලදි කොපි කරපු අයත් ඕනෙ තරම් ඇතිනෙ.) රින්රදා නිල්තෙප් එහෙම නැත්නම් ලින් කියන්නෙ දක්ශ ශිෂ්‍යාවක්. ඉගෙන ගන්නවා කියන එක විශයක් මතක තියාගන්නවා කියන එක එයාට බොහොම සුළු දෙයක්. එයාගෙ තාත්තා ගුරුවරයෙක්. ලින් ඉගෙන ගන්නෙ එයාගෙ තාත්තා උගන්නන ඉස්කෝලෙමයි. ඒත් එයගෙ තාත්තා කල්පනා කරනවා ඉගෙන ගන්ඩ ගොඩක් දක්ශ එයාගෙ දුවව නගරයේ තියෙන ජනප්‍රිය පාසලකට ඇතුළත් කරන්ඩ. ඉතින් ලින්ගෙ තාත්තා එයාව කෘන්ග්තෙප් තවිපන්‍යා කියන පාසලට ඇතුළත් කරන්ඩ කටයුතු කරනවා. ඒ පාසලේ විදුහල්පතිතුමියත් ලින්ගෙ හැකියාව දැකලා එයාට ගෙවීමකින් තොරව ඉස්කෝලෙ ඉගෙන ගන්ඩ අවස්තාව සලසනවා. ඉතින් ලින් ශිෂ්‍යාධාර ලැබෙන ගෞරව ශිෂ්‍යාවක්. 10 වැනි වසරෙ ඉඳලා ලින් ඒ ඉස්කෝලෙ ඉගෙන ගන්ඩ පටන් ගන්නවා.

ලින්ට අපූරු මිතුරියක් හම්බ වෙනවා. ඒ තමයි ග්‍රේස්. ග්‍රේස්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ගණන්. ග්‍රේස් ඉගෙන ගන්ඩ කොහෙත්ම දක්ශ නෑ. එයාගෙ එකම බලාපොරොත්තුව පාසල් නාට්‍යට පෙනී ඉන්න එක. පාසල් නාට්‍යට පෙනී ඉන්ඩ නම් අඩුම තරමෙ 3.25කවත් ළකුණු සාමාන්‍යයක් තියෙන්ඩ ඕනෙ කියලා විදුහල්පති තුමී අලුත් නීතියක් දානවා. ඔන්න එතන ඉඳලා තමයි ප්‍රශ්නය පටන් ගන්නේ. ලින් ග්‍රේස්ට ගණන් උගන්නනවා. ඒත් වාර විභාගෙ වෙලාවෙ ලින්ට ඉගෙන ගත්තු හැම දෙයක්ම අමතක වෙනවා. ග්‍රේස්ට උදව් නොකර තනියම ගොඩ යන්ඩ ලින්ට ඕනෙ වෙන්නෙ නෑ. ඉතින් ලින් කොහොමද ග්‍රේස්ට උදව් කරන්නෙ…..

හැම පැටලැවිල්ලක්ම පටන් ගන්නෙ එතනින්. හැම දෙයක් ගැනම සමාජ මතය ඒතරම් තකන්නෙ නැති හැම දෙයක්ම තාර්කිකව දකින ලින්ට විභාග වංචාව පේන්නෙ වංචාවක් විදිහට නෙමෙයි දෙපාර්ශවයටම වාසි ගණුදෙනුවක් විදිහට. ඉතින් ලින් මේ පාරෙ දිගටම යයිද? නවතියිද?

2017 වසරේ තායිලන්තයේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිදිමින්, නොමද ප්‍රේක්ශක සහ විචාරක ප්‍රසාදයට පත් Chalard Games Goeng (ฉลาดเกมส์โกง) චිත්‍රපටය රසවිඳින්න ඔබට ආරාධනා කරන ගමන් මම ඒ ගැන සටහන අවසන් කරනවා.

හැම කෙනෙකුටම සුභ නව වසරක් වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR / DVDRip පිටපත් සඳහා වලංගු වේ.

13,356 downloadsDownload Bad-Genius-2017-BR.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

13,356 downloadsDownload Subtitles75 KB

69 comments

  1. Thisal

    thanks ;)

  2. Kantha_DLA

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.......!

  3. geeganagamage

    බොහොම ස්තුතියි.

  4. neranjan_isu

    fatta bro tnx

  5. suminda lakshan

    මේ ෆිල්ම් එකෙ බ්ලූරේ ඇවිල්ලා තියෙන්නේ..අප්ඩේට් එක දෙනවද..?

  6. MELAKA

    good job bro,

  7. widuranga

    thanx sub ekata....

    මම දැක්කා WEB DL awilla thiyenooooo Update denna puluwanda

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි

  9. ඩොක් අයියා

    ඔන්න එහෙනම් මමත් බාගත්තා උපරැසිය

    ඔයාට බොහොම ස්තුති වේවා “සුධාරා විද්‍යාරත්න” නංගියෝ

    එහෙනම් තව එකක් කරමු නේද

  10. paranormal45

    biscop team 1k (admin)
    ai appa dan films dan natha 1k digatama..........???????????????????????????????????????????????????.
    ma wa nam ehten wadak nathi films aaaaaaaaaaa......

  11. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

  12. Udara Damith Dissanayaka

    සුභ නව වසරක් වේවා
    ස්තුතියි

  13. Udara Damith Dissanayaka

    අපිත් ඉතින් පොඩියට
    ....
    එක්කෝ ඕනනේ නෑ

  14. Pavara Rashmika

    Sub ekata match wena link eka hoyaganna bane :(
    bluray web-dl awith tiyenawa puluwan nam update ekak danna..!!!

  15. Kulanjana Maduranga

    niayamai…ela...bami...thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Pathmila_kushantha94

    තෑන්ක්ස් හොඳේ!

  17. tharindu

    meka nam patta wage thz

  18. Pathmila_kushantha94

    Bluray ඇවිත් තියෙන්නේ Update කරමුද?

  19. tharindu

    film eka hodai puluwan nam br copy ekata sub danna.thz sub ekataaa

  20. sampath n perera

    flim eka nam hondai wage br ekakata sub denawanam godak watinawa
    thanks

  21. knightrulzzz

    pereda nikn download kle iye sub ekat dala. thank you Sis ! Great Job (Y)

  22. hasi nammuni

    බොහෝම ස්තූතිය
    බ්ලූරේ එකත් ඇවිල්ලා තියෙන්නේ . ඒකටත් දෙන්න plz

  23. Kantha_DLA

    WEB DL අප්ඩේට් එක දෙනවද..

  24. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  25. crisdeone

    උපසිරැසියට ස්තූතියි

  26. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..!

  27. chamilaprasanga

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    තෑන්ක්ස් සහෝ

  28. panagama

    thank

  29. ashirocks

    thankz sub ekata

  30. dinusha666

    Thank you

  31. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  32. dinukdarshana

    thank you .....

  33. Damru Ravihara

    Thanks For sub

  34. AsithaDilruwan

    elama saho thanks

  35. ruchiralakmal

    පුලුවන්නම් මේකේ BR අප්ඩේට් එක දෙන්න. බොහොම ස්තුතියි

  36. Nirosh C

    ස්තුතියි සහෝදරී.ජයවේවා!

  37. gihanc1122

    Sub akata pattama thankz saho,,,,puluwannan BR walata sub aka update karannako plz...

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Wicki

    ඔබට බොහොම ස්තුතියි . බලන්න බලාපොරොත්තුවෙන් හිටපු එකක්

  40. anumax85

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  41. gihanc1122

    Thank you very much dear for update subtitle........Thanks a lot....

  42. Vajira D Pathirana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  43. malith

    Thank you

  44. DilshanKodi

    උපසිරැසියට ස්තූතියි

  45. sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  46. geeganagamage

    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  47. Damru Ravihara

    Bluray update ekata thanks

  48. demon

    Thnkz

  49. D.Chamara

    bohoma sthuthi sahooo

  50. gayanveranga

    Thank for subtitles

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.