මුලින්ම කියන්න ඔනේ මං මේකට අලුත්, ඒක හින්දා ටිකක් වැරදි ඇති ගනන් ගන්න එපා. මං මගෙ පළවෙනි සබ් එක කලේ පට්ට තෙලිඟු ෆිල්ම් එකකට. මේක 2009 තමයි නිකුත් උනේ. මේකෙ තියෙන්නෙ පට්ට ලව් ස්ටොරි එකක්. ඒ වගෙම මේකෙ ඉන්න කපල් එකත් මාර ලස්සනයි. ටිකක් පරණයි, හැබැයි මාර ලස්සනයි මේ ෆිල්ම් එක. ඒ වගෙම මේක 7.2 […]

මුලින්ම කියන්න ඔනේ මං මේකට අලුත්, ඒක හින්දා ටිකක් වැරදි ඇති ගනන් ගන්න එපා. මං මගෙ පළවෙනි සබ් එක කලේ පට්ට තෙලිඟු ෆිල්ම් එකකට. මේක 2009 තමයි නිකුත් උනේ. මේකෙ තියෙන්නෙ පට්ට ලව් ස්ටොරි එකක්. ඒ වගෙම මේකෙ ඉන්න කපල් එකත් මාර ලස්සනයි. ටිකක් පරණයි, හැබැයි මාර ලස්සනයි මේ ෆිල්ම් එක. ඒ වගෙම මේක 7.2 තරම් ඉහල අගයක් තියෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකෙ සින්දු ටිකත් මාර ලස්සනයි ( ඒ ටික අනිවා බලන්න ).
අපි පොඩ්ඩක් බලමුකො මේකෙ කතාව මොකද්ද කියලා…
ගීතා සුබ්‍රමනියම් (තමනා බාතියා) කියන ලස්සන කෙල්ල නගරෙට එනවා ඉගෙනගන්න. එතකොට තමා සිද්දු (සිද්දාර්ත් නාරායන්) කියන කෙනා මීට් වෙන්නෙ. දෙන්න පටන් ගන්නවා ලව් කරන්න. ඒ උනාට කෙල්ලගෙ ගෙදරින් කේස්. ඉතින් ඒ දෙන්න ඒවට මුහුණ දෙන විදිය දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඒ වගෙම පට්ට ජොක් කෑලිත් මේකෙ තියෙනවා. අනිවා මේකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
4,850 downloadsDownload Konchem.Ishtam.Konchem.Kashtam.2009.SinhalaSubs.Baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02
Subtitles by
චූටී මල්ලි
Subtitles
0 comments
No comments yet.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Konchem Ishtam Konchem Kashtam (2009) Sinhala Subtitles | මෙහෙමත් ආදරයක්….[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/07/Konchem-Ishtam-Konchem-Kashtam-2009.jpg)