මම ගොඩක් සතුටු වෙනවා බයිස්කෝප් එක වෙනුවෙන් උපසිරසක් හදන්න පුලුවන් වීම ගැන. උපසිරස හදන විදිය ගැන කියල දුන්න ඇඩ්මින් අයියටත්, නිහඬවම ලොකු සහයක් දුන්න යසිදු රන්දිල් සහෝදරයටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම මේක මගේ පළවෙනි උපසිරසිය. ඒ නිසා අඩුපාඩු කමක් තියනවනම් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා. කථාව ගැන කිව්වොත් නම්…

මම ගොඩක් සතුටු වෙනවා බයිස්කෝප් එක වෙනුවෙන් උපසිරසක් හදන්න පුලුවන් වීම ගැන. උපසිරස හදන විදිය ගැන කියල දුන්න ඇඩ්මින් අයියටත්, නිහඬවම ලොකු සහයක් දුන්න යසිදු රන්දිල් සහෝදරයටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම මේක මගේ පළවෙනි උපසිරසිය. ඒ නිසා අඩුපාඩු කමක් තියනවනම් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා.
කථාව ගැන කිව්වොත් නම් ගොඩක් අයට නම අහනකොටම කතාව මතක් වේවි. ඒත් බලපු නැති කට්ටියට පොඩි විස්තරයක් කියන්නම්. කතාව ගලා ගෙන යන්නේ පියාගේ මරණයේ වගකීම තම කර මතට පැටවෙන දස්තාන් නම් කුමරුත්, දස්තාන් නිසා තම රාජ්යා අහිමිව යන තමීනා කුමරියත්, කාලය පාලනය කල හැකි ආයුධයකින් ලෝකයට විය හැකි විනාශය වලක්වා ගැනීමට දරන උත්සාහය මතයි. ඒ වගේම මේ කතාව මෙහි පරිගණක ක්‍රීඩාවට වඩා ගොඩක් වෙනස්. මේ කතාවට IMDB එකේ 6.6 වැනි අගයක් ලබා ගෙන තියනවා. ඉතින් මේක බලපු කට්ටියයි නොබලපු කට්ටිය දෙගොල්ලම මේක බලලම ඉන්න.
මීට පෙර මංගල සුබසිංහ(KOK) සොහොයුරා විසින් පළ කළ ලිපිය.
ගොඩක් අය ඉල්ලපු බයිස්කොප් එකක් අද දෙන්න හිතුණෙ. මේකේ හොඳ කොපියක් නිකුත් වුණා විතරයි. ඒ නිසා මමත් අපු ගමන්ම බෑවා, බැලුවා. ෆිල්ම් එක නිකුත්වෙලා නම් ටිකක් කල්. මාස 3ක් බලන් ඉන්න වුණා හොඳ කොපියක් එන්න. ඒත් වගකිමෙන් යුතුව කියනවා මේ කොපියේ තත්වය වගෙම බයිස්කොප් එකෙ තත්වයත් හොදයි. 6.9 තරම් IMDB අගයක් ලබා තියනවා වගේම මේකේ ජනප්‍රියතාවයට මුලිකවම බලපා ඇත්තෙ පරිගණක ක්‍රිඩාව තමයි. මේකේ නම විදියට යොදාගෙන තියෙන්නෙත් පරිගණක ක්‍රිඩාවෙ දෙවන පියවර වන, Sands of time යන්නයි. නමුත් පරිගණක ක්‍රිඩාවට බොහො සෙයින් වෙනස් වුණු කතාවක් මෙහි දක්නට ලැබෙනවා. එනම් පරිගණක ක්‍රිඩාවෙ විරුද්ධවාදියා මන්ත්‍රකාරයෙක් වන අතර මෙහි ඩස්ටන්ගෙ විරුද්ධවාදියා වන්නේ ඔහුගෙම සහොදරයන් විමයි.
මෙහි කතාව ගලා යන්නේ තම පියරජුගෙ මරණය තම පිටට පැටවන, අනාගත රජ පෙළපතෙ උරුමක්කාරයා ලෙස නම් කෙරුණු ඩස්ටන් වටායි. ඔහු කාලය ආපස්සට යැවිය හැකි අනාගත උරුමයක් සොයා යයි. ඔහුගෙ ඇති රණශුර හැකියාව මෙන්ම තමිනා නම් කුමාරිකාවගේ උදව්ද මොහුට ලැබෙන වාර ගණන අප්‍රමාණයි.
මෙයට නවක සුරුපි නිළි Gemma Arterton රංගනයෙන් දායක වෙනවා. ඇත්තෙන්ම ඇය එච්චරම නවකත් නැහැ, මොකද ඇය මේ වන විට James Bond හි මෙන්ම Clash of Titans හිද ප්‍රධාන චරිත වලට පණ පොවා තිබෙනවා. නමුත් අලුත් රංගන ශිල්පියා නම් අපිට බොහොම පුරුදුයි. ඒ මොකද ඔහු නමින් Jake Gyllenhaal. මතකනෙ Brothers හා Zodiac. මෙ ඔහුගෙ නිර්මාණ දායකත්වෙයෙන් ඔබ දන්න කිපයක් පමණයි.
මෙහි පසුතල දර්ශන විශාල ප්‍රමාණයක් ඊජිප්තුවෙදි මෙන්ම Walt Disney සතු චිත්‍රගාරය තුළයි නිර්මාණය වෙලා තියෙන්නේ. සුපිරියි, ඉතා විශිෂ්ටයි. බාලම බලන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
28,090 downloadsDownload Prince-of-Persia-The-Sands-of-Time-2010.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
141 comments
udaya
indunil
ada 2
Sh
ela ela...
Sudara Madushan
mama 4th, hehe
ruwan
maxxxaaaaa thanks bro.......
chamath
elamakiri film eka math me balkagena hitiye meka hambenakan
goadak thankz saho ela thawath me wage ewa danna .subaaaaaaaaaපුන්නා
mamat meke eeye bagena beluwa...pattai.....meka baiscope 1ke api hemoma athara bedaganna lebeema gena godak sathutui.
mahen
දෙනකන් බාලගෙනයි හිටියේ
තැන්ක්ස් බයිස්කෝප්Namila
onna maath download karanawo :D thankz
chamila
700 mb නැද්ද මචං.... :( :P
Akila
thanks
mtc™
mekata sinhala sub demmoth narakada macho
සයිL3න්ට්[කිL3ර්]
එල එල මැක්ස් බයිස්කෝප් එක..... තැන්කූ "කොක් (KOK)" සහෝ.... :lol:
udesh
නියමයි අයියා එළ.
අපිට The Last Airbender දෙන්න බැරිද?udesh
නියමයි අයියා එළ.
The Last Airbender දෙන්න බැරිද?kusal
බොහොම පින්.
Centurion (2010) film එකත් සිරා කට්ටියට බලන්න.
V
ela ela thanks
susantha
THNX.makata sinhala sub dammanam maru. kamak naha fillm akata godaka thnx... :) :cool:
සයිලන්ට් හන්ට(ර්)
බානො තැන්කු වෙවා දහස්වාරයක් :) :P :D ;)
pasiya
onna maath dammaa :)
පොඩි මෑන්
බොහොම ස්තූතී...
මමත් බානවා:)hasa
thank u brovi
kathu
බෑවා බෑවා..!! එළකිරි. Thank you වෙවා...
Danuka
ela tahx bro.... maka anakal tamai mamat balagana hitiya
Anonymous
nice
ADP
hoda copy ekak nathuwa hitiye... thankz
KOK
හොදයි ඔහොම යන් කට්ටියට ස්තුති වන්ත වෙනවා Comment වලට
KOK
700 එකක් නම් හොයන්න අමාරු වුනා මොකද එලියට ඇවිල්ලා දවසක් විතරයි නමුත් බැවාට පාඩු වෙන්නෙ නැහැ.
KOK
Iron man & last air bander හොද කොපි තාම ඇවිත් නැහැ. එත් Centurion (2010)ලගදිම දෙනවා
Greshan
ela...ela.... maxxxxxa..bami,bami..., :)
අමල් පසාද්
aneee.. kauru hari mekata sinhala dennakoooo.. den sinhala nethuwa balana eka lunu nethiva kanawa wagei!!!!hikzz, thnxx machan film1 dunnata!!
dinush
koooooooo page eka open wennehene
help me....edward
mama meka baluva....patta story eka...maxxa
Mr lock
mamath mekanam hoya hoya hitiye thnx ah
මහතුන්
gindara... mama meeka hoyaa hoyaaa thamai hitiye download karanda..
thnk u very much sahoooo
Nirmal
mamanam meke TS eka beluwa maxxa movie eka kiyala wedak ne maarama siraa...
anika mee movie eka game to movie adaptation ekak ehema evva godak aduine....
mekanam aniwa balannama one ekak neththan wedak ne.....AL1717
Thanks Machan Uba Nam Mara Bemak Ne Banne.
Mokadda Thiyana Line Eka..Ela Ela Onna Mamath Bawenna Demmaaaaaaaaa
Thankssssaaaa aaa!!
$uvin
thanx thanx! sinhala sub naa ne??? Hmmmmmmm... eh meka nam baanna one!
Ruchira
Maxaa!!!
Thanks a lot bro.
Keep it up.
:D :Djanz
bohoma isthuthi....
KOK
yea also thanks again in the all comment's actually (Al1717) brother this Days are i'm home & don't worry about my line because it's good may be 1mb & i also work at SLT
Gayathra
Thanx a bunch! ජයවේවා!! :D
Anonymous
thnx a lot machan.....
namila
1.38 GiB :O 700mb rip eka nadda???????? :( :(
ඉරාන්
සිංහල සබ් දාන්නකෝ.............. එතනොට තමයි නියමට ආසාවෙන් බලන්න පුලුවන්................
kelum
Ela.............
Thanks
Pandula
maxxa film akak . kalin balala
thiyenava .ath copyak.aka hinda
onna banda damma. sinhala subs thibbanm
thamai honda. ath kamak na elakiri vadeභානුක
මරැ එළකිරි වැඩක් මම හොයපු film 1 සිංහල සබීටයිටල් දාන්න හතකොට තවත් හොදයි!
නයනජිත්
බොහෝම ස්තූතියි....
Mohan
Hey Guys
im having trouble, whats the software support this movie
Advertisement
එල කිරි ෆිල්ම් එකක් . බොහෝම ස්තුතියි සහෝ......
ada mama 1st