Watch Trailer

Koorman (2022) Sinhala Subtitles | නොකියවෙන සිතුවිල්ලක ලකුණ ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ 2022 පෙබරවාරි මස 11 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Mystery, Triller වර්ගීකරණය යටතේ IMDb අගය 5.5 අරගෙන තියෙන Bryan B. George ලියා අධ්‍යක්ෂණය කරන ලද Rajaji ,Janani රංගනයෙන් දායක වුන චිත්‍රපටයක් තමයි ඔයාලට අරගෙන ආවේ. නොකියවෙන සිතුවිල්ලක ලකුණ දන්නේ කවුද ? නොවෙනස් මුහුදක් හරහා ගමන…

ආයුබෝවන් යාලුවනේ 2022 පෙබරවාරි මස 11 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Mystery, Triller වර්ගීකරණය යටතේ IMDb අගය 5.5 අරගෙන තියෙන Bryan B. George ලියා අධ්‍යක්ෂණය කරන ලද Rajaji ,Janani රංගනයෙන් දායක වුන චිත්‍රපටයක් තමයි ඔයාලට අරගෙන ආවේ.

නොකියවෙන සිතුවිල්ලක ලකුණ දන්නේ කවුද ?
නොවෙනස් මුහුදක් හරහා ගමන් කරණ මැණිකක් මෙන්…
පුද්ගලයෙකුගේ මුහුණ.. ඇස් දෙස බලා….
ඔහුගේ මනස කියවිය හැකි පුද්ගලයා…
කූර්මන් යන පදවි නාමය ලැබෙයි කියැවෙනවා

චෙන්නයි නගරයේ මෝටර් බයිසිකල් වලින් පැමිණ පාරේ තනියම ගමන් කරන කාන්තාවන් ඉලක්ක කරගෙන රත්තරන් මාල කඩන කණ්ඩායමක් පොලිස් නිළධාරියෙකු වශයෙන් සේවය කළ ධනසේකර් විසින් අල්ලා ගන්නවා. ඒ ක්‍රියාව වෙනුවෙන් ඔහුව පරීක්ෂක තනතුරට පත් වෙනවා. කාත් කවුරුත් නැති ධනසේකර් මේක මුලින්ම කියන්නේ එයා ආදරේ කරන ස්ටෙලාට. ස්ටෙලාට ධනසේකර්ව විවාහ වෙන්න එයාගෙ ගෙදරිනුත් ආශිර්වාදය ලැබිලයි තිබුණේ. නමුත් ස්ටෙලාගේ ඥාතියකු පුත්‍රයෙක් වන රොබට් ස්ටෙලා ගැන බලාපොරොත්තුවෙන් හිටියේ. කොහොමින් හරි ධනසේකර් ස්ටෙලාව විවාහ කරගෙන එයාලගෙ නිවසට ඒ කියන්නෙ ධනසේකර්ට තිබුණ පරණ ගෙයක් වගේ තැනකට පදිංචි වෙන්න යනවා. එතනදි හදිස්සියේම ධනසේකර්ට හිසට එල්ලවන පහරකින් බිම ඇදගෙන වැටෙනවා. හිසට පහර එල්ල කරපු පුද්ගලයා ස්ටෙලාව දූෂණයට ලක් කරනවා. එහිදි ස්ටෙලා මරුමුවට පත්වෙනවා. ධනසේකර්ට සිහිය එනකොට ඔහු ඉන්නේ ඉස්පිරිතාලේ…..

හැමෝටම තෙරුවන් සරණයි !

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

5,334 downloadsDownload Koorman-2022.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

5,334 downloadsDownload Subtitles35 KB

22 comments

  1. Samith

    Thanks brother

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Naveen

    උපසිරසියට තුති

  4. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  5. Anonymous

    Thanks for sub

  6. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  7. Tharindu

    Thanks... oruthee කියන මලයාලම් film එකේ සබ් දෙන්නකො❤

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Kushan

    Sub akta thanks

  10. Dineth de silva

    Thanks brother

  11. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  12. bunny

    Thanks buddy

  13. sheron

    thanks brother ..keep going ..

  14. Manoj

    උපසිරසියට ස්තුතියි

  15. Anonymous

    තෑන්ක්ස් මා පුතී

  16. Chami

    උපසිරසියට ස්තුතියි

  17. Redrux

    Thnkz bro

  18. Bandula

    Thanks bro

  19. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  20. Anonymous

    ගුනාත්මක ෆිල්ම් සබ් කරපන් මචන්
    උබෙයි අපෙයි දෙගොල්ලොන්ගෙම කාලය අපරාදේ මේ වගේ ෆිල්ම් වලට වැයවෙන

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. jack

    thanks you so much