Watch Trailer

Koyla (1997) | ගිනි අඟුර. [සිංහල උපසිරසි සමඟ]

π.මද පවනේ සිසිලස ඔබ ඇන්න ගියේ…π π…තුරැ වදුලම විකසිත බව කියා ගියේ… π π…මගේ තුරැලේ රැදි සිනාව කොයිද ගියේ…π π..ඔබම සැදූ සිත රිදවා යන්න ගියේ… π 1997 වසරේ තිරගත වුණ මේ සිනමා සිත්තම, ප්‍රවීණ අධ්‍යක්ෂක වරයකු වන රාකේෂ් රෝෂන් මහතා ගේ අධ්‍යක්ෂණයක් වගේම සචින් බෝව්මික් (තිර රචනය), රවී කපූර් (තිර රචනය), අන්වර්…

koyla 1997

π.මද පවනේ සිසිලස ඔබ ඇන්න ගියේ…π
π…තුරැ වදුලම විකසිත බව කියා ගියේ… π
π…මගේ තුරැලේ රැදි සිනාව කොයිද ගියේ…π
π..ඔබම සැදූ සිත රිදවා යන්න ගියේ… π

1997 වසරේ තිරගත වුණ මේ සිනමා සිත්තම, ප්‍රවීණ අධ්‍යක්ෂක වරයකු වන රාකේෂ් රෝෂන් මහතා ගේ අධ්‍යක්ෂණයක් වගේම සචින් බෝව්මික් (තිර රචනය), රවී කපූර් (තිර රචනය), අන්වර් ඛාන් (දෙබස්) යන ප්‍රවීණයන් කිහිප දෙනෙක් ගේ සම අධ්‍යක්ෂණයක්. “කෝයිලා”… නොහොත් ගිනි අගුර, ඈත ගම් පළාතක පිහිටි ගල් අගුරැ පතලක් වටා දිවෙන මේ කථාවේ රාජා මහත්තයා ඉතාමත් කෲර ආඥාදායකයෙක්. හිතට හිතෙන ඕනම දෙයක් හොදින් හෝ නරකින් කරගන්න පුද්ගලයෙක් වගේම අහිංසකයන් රැසක් තමාගේ පාපතර ක්‍රියා වලට යොදා ගන්න කෙනෙක්. මේ කථාවේ ප්‍රධාන චරිතය “ශංකර්” රාජා මහත්තයා යටතේ වැඩ කරන මෙහෙකාරයෙක්. උපතින්ම කතා කිරීමේ හැකියාවක් නැති ශංකර් රාජා මහත්තයා ළග ඉන්න කීකරැම සේවකයා විදියට සිය වැඩකටයුතු කරගෙන යනවා.

පස්සේ කාලේදි මහලු වියේ ඉන්න රාජා මහත්තයා තමාගේ මනාලිය විදියට තෝරගන්නේ කෙළිලොල් වියේ පසුවන “ගෞරි” කියන සුරෑපී තරුණිය, වංචාවෙන් තමන්ගේ බිරිද විදියට “ගෞරිව” පත් කරගන්න රාජා මහත්තයා යොදා ගන්නේ ශංකර් ගේ කඩවසම් පෙනුම. ටිකෙන් ටික ශංකර් ගෙයි ගෞරිගෙයි ආදරේ මෝරන කොට ඊට නොදෙවෙනිව රාජා මහත්තයාගේ වෛරය මෝරන හැටි මේ කථාවේ හරිම ලස්සනට සිත්තම වෙලා තියනවා. පස්සේ පස්සේ ශංකර් ගේ ගොළු බවට හේතුව වගේම ශංකර් ගේ දෙමව්පියන් ගේ මරණේට හේතුවත් රාජා මහත්තයම තමයි කියලා ශංකර් තේරැම් ගන්නවා.

මේ තමා සාරාංශය. කතාව මිට වඩා ගොඩක්ම බැරෑරැම් එ වගේම කතාව ටිකක් ටිකක් වගේ පරණ නිසා සමහර තැන්වල උප සිරැසි වල පුංචි පුංචි වෙනස්කම් පෙනෙයි ඒක ගැටලුවක් නොවෙන්න මුලින්ම ‍හෝම් පේජ් එකේ තියන උපසිරැසි පිළිබද සටහන කියවලා ඉන්න කියලා ඔබෙන් ඉල්ලන්න කැමතීයි..… මේ සිනමා කෘතියේ ලස්සන ගීත හයක් ද ඇතුළත් වෙන අතරම. මෙහි ‘ශංකර්’ ලෙස Shah Rukh Khan රඟ දක්වනවා, ‘ගෞරි’ ලෙස Madhuri Dixit රඟ දක්වන අතර ‘රාජා මහත්තයා’ ලෙස Amrish Puri රංගනය ඉදිරිපත් කරනවා..අවසාන වශයෙන් දිගින් දිගටම බයිස් කෝප් එකත් එක්ක රැදිලා ඉන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

Koyla (1997) on IMDb

 

 

1.22GB කොපිය මෙතනින් බාගන්න

58A7AB108685F43451AFF73537EA134608305A16 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,462 downloadsDownload Koyla.1997-2.zip137 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/sapunJ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සපුන් ජයකොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සපුන් ජයකොඩි

Subtitles

2,462 downloadsDownload Subtitles137 KB

53 comments

  1. chirath

    සුපිරි ‍ෆිල්ම් එකක් දිලා තියෙන්නේ........
    ජය වේවා...............!

    පුලුවන්නම් මේ ‍ෆිල්ම් එකටත් සබ් දෙන්න

    http://www.imdb.com/title/tt0486615/
    London Dreams (2009)

  2. prabath

    wooow menna patta film ekak dala thank saho

  3. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  4. නලින්

    ස්තුතියි සුපුන් සහෝ

    ජය වේවා!

  5. Dinesh

    super wadak machoooooooooooooooo

  6. ලක්ෂාන්

    එළ මචන් එළ...පළමු උපසිරැසිගැන්වීමට සුබපැතුම්...මේ ඉස්සර ටීවිඑකේ හරි ආසාවෙන් බලපු ෆිල්මක‍්.....ආයිකියන්නදෙයක් නෑ මේක මසුරන් වටිනවා....එළ මචන් .....ඔහොම යමු

  7. thisara

    issara ITN eke patta gahapu film ekak ne

  8. ප්‍රදිප්

    ගොඩක් ස්තුතියි යාලුවා සබ් එකට, දිගටම සබ් කරමු.ජය.................................................

  9. යශෝධ

    නියමයි සහෝ... කියලා වැඩක් නෑ සුපිරිම බයිස්කෝප් එකකින් කරළියට පිවිසිලා... ජයම වේවා.. කියලා තමයි කියන්න තියෙන්නේ.... ඕක ආසාවෙන් බලපු ෆිල්ම් එකක්. ආයෙම උපසිරසි එක්ක බලන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. ඒත් මෙන්න කොලුවට පිං සිද්ද වෙන්න උපසිරසිත් එක්කම බලතෑකි දැන්. ඔන්න බානවා.... ජයම වේවා... එලස්ස්ස්ස්.....

  10. Ayesh

    patta film eka. mamanam balala thiyeno. thank you. puluwannam LOVE AAJ KAL hindi movie ekata sub daala denna.

  11. suranandana

    wab huga kal bala hitapu parana eath supiri

  12. හර්ෂ ලහිරු

    නියමයි සහො මේකනම් සුපිරි පහරක් :P
    මේකෙ පට්ට සිංදු වගයකුත් තියනවා :-)
    මේකට සබ් දුන්නට බොහොම ස්තුතියි :D :D ජය

  13. suranandana

    jaya we apita elagata oana chalthe chalthe

  14. Aryan

    ela ela suba pathum bro

  15. Gayan Video & Music Center

    Thanks Lot!

  16. widuranga

    thanx bro

  17. wIJITH

    Machan Denakota 720p Ekatath Hariyana Widihata Sub denna. Dvd Rip Balanne nethi 720p print withak balana ayath innawa

  18. lakith

    Film Eka Hodai Eath Subs Galapenna na kathawa ta kalin subs enawa godak wanas

    1. rakitha

      උපසිරැසි faq එක පොඩ්ඩක් කියවලා බලන්න.

    2. සපුන්

      දැන් හරි සහෝ වැරැද්ද හැදුවා අලුතින් ටයිම් ලයින් දැම්මා...
      අන්සිප් කරගත්තට පස්සේ මෙන්න මේ සබ් ෆයිල් එක යූස් කරන්න...
      Koyla (1997) - DVD RIP - XVID - ESUBS - [ASIAN PLANET]

  19. Sandun

    Aththatama godak honda deyak oyala okkoma karanne .. Magaharuna parana movies unath Baiscope eke upload karana ekanam godak hondai ..

  20. Ghs

    film eka hodai.
    size eka thama aula.
    thanx saho.

  21. Tharindu Perera

    Elazzz machannnn........
    maxxahhh ma film ekaknee mekaa...
    palamuu vadetaa suba pathum machann...
    thanks sub ekatahhh machannn..

  22. Naween

    එළ එළ පළමු උපසිරැසියට සුබපැතුම්..පුලුවන්නම් පොඩි සයිස් එහෙකුත් දෙන්න.තෑන්ක්ස්...!!!

    1. Naween

      Thanks for 600mb copy....

  23. Rashmika

    meuwata sub dena 1nm elma tma..thanks lot digtma sub denna GOOD LUCK

  24. maheshpubudu

    shahrukh inna ona film ekak ithin pattane

  25. chandima

    niyamai essara asawen balapu flim akka ayat sinhala ekkama balanawa thaz...sahooo subapatum...

  26. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  27. namika

    මෙන්න මචන් රත්තරන් ෆිල්ම් එකක්. සුපුන් මලයා ඔයාට බොහොම් ස්තුතියි! පොඩිම කාලෙ බැලුවට පස්සෙ දැන් තමා ආයිත් බලන්න අවස්තාවක් ආවෙ. අනික මෙක ශාරුක් ගෙ පට්ටම අක්ශන් ෆිල්ම් එකක්. පට්ට පරනයි කියලා ගොඩාක් අය බලන එකක් නෑ. ඒ අය ඉතින් බලන්නම ඔනෙ එකක් තමා මගහැර ගන්නෙ. බොහොම ස්තුතියි සහෝ සින්හල උපසිරසට!

  28. චරිත

    පරණ හොද ෆිල්ම් එකක්. ටයිම්ලයින් එක හදලා ආපහු උපසිරැසිය දෙන්න පුලුවන්නම් හොදයි

  29. sahan

    subs galapenne nane

    1. සපුන්

      මට හම්බුනු එස් ආර් ටී ෆයිල් එකේ ටයිම් ලයින් එක වෙනස් කලේ නෑ මචෝ.... මම එස් ආර් ටී කීපයක්ම ඩවුන්ලෝඩ් කලත් ටයිම් ලයින් හැම එකම වගේ එක වගේ. පොඩ්ඩක් උපසිරැසි පිළිබද සටහන කියවලා ඉන්නකෝ. ඒක බොහෝ විට උදව්වක් වේවී. බොහොම ස්තූතියි අදහසට. ඔබට ජය.

    2. සපුන්

      දැන් හරි සහෝ වැරැද්ද හැදුවා අලුතින් ටයිම් ලයින් දැම්මා...
      අන්සිප් කරගත්තට පස්සේ මෙන්න මේ සබ් ෆයිල් එක යූස් කරන්න...
      Koyla (1997) - DVD RIP - XVID - ESUBS - [ASIAN PLANET]

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  31. රොයිලි

    බොහොම ස්තූතියි සපුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. සපුන්

      බොහොම ස්තූතියි අදහසට සහෝ..... :)

  32. galaya

    machn niyamai wede :( pardes film ekath demuko

  33. Chami.S

    Lassana film 1k..
    Thanks...

  34. Ravidu

    Sub aka match wena ake awlak thiyanwa check karanna poddak

    1. rakitha

      උපසිරැසි faq එක පොඩ්ඩක් කියවලා බලන්න.

  35. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  36. buggycart

    Great Work Mchn… Puluwan nam Baazigar,, Saajan Mvs Walata Sub Dhaanda!!!! ThankXXXXXX……

  37. thiliya

    tnx saho.... :D TIME LINE AITH HADALA DENNAKO

    1. සපුන්

      මට හම්බුනු එස් ආර් ටී ෆයිල් එකේ ටයිම් ලයින් එක වෙනස් කලේ නෑ මචෝ.... මම එස් ආර් ටී කීපයක්ම ඩවුන්ලෝඩ් කලත් ටයිම් ලයින් හැම එකම වගේ එක වගේ. පොඩ්ඩක් උපසිරැසි පිළිබද සටහන කියවලා ඉන්නකෝ. ඒක බොහෝ විට උදව්වක් වේවී. බොහොම ස්තූතියි අදහසට. ඔබට ජය.

    2. සපුන්

      දැන් හරි සහෝ වැරැද්ද හැදුවා අලුතින් ටයිම් ලයින් දැම්මා...
      අන්සිප් කරගත්තට පස්සේ මෙන්න මේ සබ් ෆයිල් එක යූස් කරන්න...
      Koyla (1997) - DVD RIP - XVID - ESUBS - [ASIAN PLANET]

  38. “චූටී මල්ලි”

    මේකනම් කීපවතාවක්ම බැලුවා
    මරු මේක
    සබට තුති
    ඔබට ජය............

  39. anjana

    meka patta.man blala tiyenwa issara.thnkz.

  40. thilina

    උපසිරැසියට තුති

  41. namika

    machan bohoma sthuthiy sub ekata. oya hena kattak kala thiyanawa sub eka hadanna. parana film ithin patta digaine. sub eja wenuwen una mahansiyata bohoma sthuthiyi machan! mama harima kamathi film ekak meka. podi kale baluwata passe dan thamai balanne.... onna thawath ekak one honde..!
    jaya wewa!

  42. Dilshan MAdusha

    Sub 1ta Thanx Aiya... well done..
    Ane plz "pardes" filumatath Sub eka hadala dennako....

  43. Sanath Indika

    thx sahoo

  44. pradeep kumara

    patta film ekaa