Watch Trailer

Shaadi Ke Side Effects (2014) | විවාහයේ අතුරු ප්‍රථිපල… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මම අද තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. අවිවාහක අයට පොඩ්ඩක් භය හිතෙන චිත්‍රපටියක් මේක. “shaadi ke side effects” විවාහයේ අතුරු ඵල යන තේරුම තමා මේකේ තේරුම. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ‘ සාකෙත් චවුද්රි ‘. 2014 පෙබරවාරි මස 28 වෙනි දින තිරගත කිරීම අරම්භ්කරලා තියන මේ චිත්‍ර…

Shaadi ke side Effects (2014)කොහොමද යාළුවනේ, ඔන්න මම අද තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. අවිවාහක අයට පොඩ්ඩක් භය හිතෙන චිත්‍රපටියක් මේක. “shaadi ke side effects” විවාහයේ අතුරු ඵල යන තේරුම තමා මේකේ තේරුම. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ‘ සාකෙත් චවුද්රි ‘. 2014 පෙබරවාරි මස 28 වෙනි දින තිරගත කිරීම අරම්භ්කරලා තියන මේ චිත්‍රපටියට ” ෆර්හාන් අක්තර් , විද්‍යා බාලන් ” තමා ප්‍රධාන චරිතයන්ට පන පොවන්නේ. මේ ෆිල්ම් එක බලන්න කලින් මේකේ පළමු කොටස Pyaar Ke Side Effects (2006) | ආදරයේ අතුරු-ඵලයන්!! බලලම ඉන්න.   කතාව පොඩ්ඩක් කියනවනම්….

සිද්, ඔහු ආධුනික සංගීතඥයෙක්. ත්‍රීෂා, ඔහුගේ බිරිඳ. ඔවුන් ඔවුන්ගේ ආකාරයට ජීවිතය ගතකරන කාලය අතර තුර, ඔවුන් අතරට දරුවෙක් එනවා, එත් ඔවුන් ඒ වෙනකොට දරුවෙක් හදන්න සුදානම් නෑ. කොහොම උනත් දරුවා ඔවුන් හදාගන්නවා. දින සති ගෙවී යනකොට, සිද්ට තේරෙනවා ගෙදර ඔහු ගැන තැකීමක් නෑ, ඔහුට සතුටක් නෑ කියලා. වැඩ, ප්‍රශ්න, කරදර ගොඩයි. ඉතින් සිද් තමන්ගේ සතුට වගේම පවුලේ අනිත් අයගේ සතුට වෙනුවෙනුත් නොයෙක් දේවල් කරන්න පෙළඹෙනවා. ඒ තවත් කෙනෙක්ගේ අදහස් ඇතුව. පස්සේ ඒ අදහස් වලට ඔහු ගොඩාක් දේ කරනවා. ඔහුට තේරෙනවා ඒ අදහස් වැරදි කියලා අන්තිමට. පස්සේ ත්‍රීෂාට ඇත්ත කියලා සමාව ඉල්ලනවා. සමාව දෙයිද නැද්ද කියලා අපි බලලම් ඉමු. කතාව අන්තිම කෙටි කරලා කිවුවේ. ගොඩාක් ලස්සන චිත්‍රපටියක්. තව ගොඩාක් සිදුවීම් මැද්දේ තියනවා.

මේකෙන් එක ආදර්ශයක් දෙනවා. තමන් තමන්ට අවංකවම වගේම, තම සහයකයා, සහයිකාවටත් අවංක වෙන්න. වැදගත්ම දේ අනුන්ගේ ජිවිත වලින් තමන්ගේ ජිවිත සසඳන්න යන්න එපා. මොකද හැමෝගෙම ජිවිත එක වගේ නෑ. හැමෝමත් එකවගේ නෑ. එකිනෙකා තේරුම්ගෙන සත්‍යයෙන් ජීවත්වෙන්න. ‘ඇත්ත කියන්නයි, බිම ඉන්දගන්නයි බයවෙන්න එපා’. එහනම් චිත්‍රපටිය බලන්න,.

ආයිත් ලස්සන හින්දි චිත්‍රපටියක් අරගෙන එන්නම්. සුබ අලුත් අවුරුද්දක් වේවා … !!!. සියලු දෙනාගේම ජිවිත සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා… ! ජය වේවා !!! තෙරුවන් සරණයි…!!!

Shaadi Ke Side Effects (2014)  on IMDb

 

 

485 MB කොපිය මෙතනින් බාගන්න

908FD0028EDE2EC77A93654883B6E12331A6BA4E

700 MB කොපිය මෙතනින් බාගන්න

4094C3A73F4955F086FDA276040AFABD6889053F

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

d94e8e36db2cfd200090a9edf83353124b71e777 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,967 downloadsDownload Shaadi-Ke-Side-Effects-20141.zip192 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිලූෂ් සඳරුවන්

Subtitles

7,967 downloadsDownload Subtitles192 KB

47 comments

  1. Saketha Pulasthi

    Thanks අයියේ Sub එකට . Jai ho film එකේ br rip එකක් දෙන්නකෝ .Plz

  2. යශෝධ

    නියමයි සහෝ... දෙනකම් උන්නේ.. ස්තූතියි උපසිරසට.. ජයම වේවා.. එලස්ස්ස්...

  3. නලින්

    ස්තුතියි දිලුෂ් අයියා

    ජය වේවා!

  4. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D :D ජය

  5. kasuwa

    ස්තූතියි උපසිරසට සහො.

  6. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  7. pasi

    machan thanks sub 1 ta link 1 wada na

  8. Kulanjana Maduranga

    Shaaa….Niyamai… menna filuma bassala.denakm balan hitiye.onna bann dawa.subata thanks DILUSH saho. Digatama sub danna.jaya wewa........

  9. Givantha Arshakularathne

    Superb. thank you අයියා.

  10. Shakthi

    Link eka wada na bn :(

  11. chirath

    සබ් එකට තෑන්ක්ස්..............!!!!
    පුලුවන්නම් මේ ‍ෆිල්ම් එකටත් සබ් දෙන්න

    http://www.imdb.com/title/tt0486615/
    London Dreams (2009)

  12. Rajitha

    machan meka download wen nane. hash eka search karath dowload wenne nane.

  13. Rajitha

    hari hari machan. thanks machan jaya wewa

  14. Lahiru

    Torrent link 1ka wada na... :(

  15. ප්‍රදිප්

    ගොඩක්ම ස්තුතියි යාලුවා සබට.ජය………………………………………

  16. Dann

    Torrent URL NOT Working !! :(

    "http://goo.gl/60lUMT – this URL has been disabled."

    1. ඇඩ්මින්

      ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

  17. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  18. Tharindu Perera

    Elazzz sahooo.......
    supiri kathavakk vageee....
    thanks sahoo sub ekatahh...

  19. jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  20. රවිඳු නිපුන්

    එලස්ස්!!!!

  21. Pramuk

    patta machan thanx

  22. praveen

    mcnla mata meke dvdrip eke sub dennakooo

  23. Mihiraj

    Thanks, නියමයි නියමයි,

  24. රොයිලි

    බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Menu

    Thank you :)

  26. malik

    485 mb copy eke link eka wada karanne naaa

  27. වරුණ නිරෝෂණ

    ලස්සන කතාවක් වගේ..... ස්තුතියි සහෝ........

  28. Dhanusha Buddhika $andaruwan

    Thankz saho ///

  29. Thisara Buddhika (තිසර නියෝ)

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  30. “චූටී මල්ලි”

    එල
    මේකනම් බලන්ඩ ඔනි
    සබට තුති
    ඔබට ජය............

  31. me

    Thanks

  32. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ සබට... ඔබට සහ බයිස්කෝප්.එල්කේ කන්ඩායමට සැමදා ජයෙන් ජය……

  33. දසන් බුද්ධික

    නියම වැඩක් සහෝ... ජයවේවා.....!!!

  34. සාරංග ලියනගම

    ගොඩක්ම ස්තුතියි යාලුවා ....

  35. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති

  36. gimshan k-max

    oyalata mama suba pathanawa apita aluth film denawata sub ekata gogak sthuthi

  37. වරුණ රංගජිත් (වරූ)

    අරගෙන බැලුව
    ඒත් කමෙන්ට් එකක් දාන්න බැරිඋනා සොරි
    එල හොඳේ
    දිගටම සබ් දෙමු
    ජය වේවා....

  38. akila

    නියම ෆිල්ම් එක thank you සහෝ sub වලට

  39. Chana

    Patta film eka.thanx Machan.

  40. sisiya

    චිත්‍රපටය සාර්ථකයි කියලා කියන්න පුළුවන්... හොඳ ගලා යාමක් තියෙනවා.. එක දිගට නරඹන්නට පුළුවන්, මම සිඩ් වී මෙය නැරඹුවා.. අවසානයත් මා සිත් ගත්තා.. නමුත් විද්‍යා සහ ෆර්හන්ගෙන් මීට වඩා දෙයක් අධ්‍යක්ෂවරයාට ගන්න තිබුනා... මට නම් හිතෙන්නේ මේ වගේ චරිත සයිෆ් හා ප්‍රීටි වැනි අයට ගැලපෙන බවයි... නමුත් අධ්‍යක්ෂනයෙදී සකෙත් පලමුවන්නට වඩා මෙය හොඳට කර තිබුනා...
    දිලූෂ් සඳරුවන් සබ නම් නියමයි... කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ.

  41. Anush

    ගොඩක්ම ස්තුතියි යාලුවා

  42. Wijitha Asanka

    අම්මට උඩු සඳයා එළකිරි එළකිරි නියම වැඩක් ආ BC කොල්ලෙක් වැඩක් කළොත් ආයෙ අහන්න දෙයක් නෑනේ පට්ට

  43. වරුණ නිරෝෂණ

    නියම කතාවක් වගේ.... උපසිරැසියට ස්තුතියි සහෝ.............

  44. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  45. Dewduni Dissanayake

    ඇයි මේ film එක දැන් download කරන්න බැරි .plz මේ film එක download කරගන්න පුලුවන් විධියක් කියන්නකෝ

  46. indika

    vidya balan rangapana aluth movie set ekak thiyanawanam danna puluwanda..