මහසෝන, කළු කුමාරය වගේ වෙන රටවල්වල අයටත් තියෙන්න බැරිද ලස්සනම ලස්සන හොල්මන් කතා.. දැන් අහන්න එපා ඉතිං හොල්මන් කොහෙද ලස්සන කියල.. මම කියන්නෙ හොල්මන් කතාව ගැන.. ඇත්තටම මම horror film රසිකයෙක්නම් නෙමේ.. ඒත් මට හිතුනා මේ ෆිල්ම් එකට සබ් කරන්න මහ රෑ 12ට ෆිල්ම් එක බලන ගමන්.. බයවෙන්නත් එක්ක හිතන් බැලුවට අන්…

මහසෝන, කළු කුමාරය වගේ වෙන රටවල්වල අයටත් තියෙන්න බැරිද ලස්සනම ලස්සන හොල්මන් කතා..
දැන් අහන්න එපා ඉතිං හොල්මන් කොහෙද ලස්සන කියල.. මම කියන්නෙ හොල්මන් කතාව ගැන.. ඇත්තටම මම horror film රසිකයෙක්නම් නෙමේ.. ඒත් මට හිතුනා මේ ෆිල්ම් එකට සබ් කරන්න මහ රෑ 12ට ෆිල්ම් එක බලන ගමන්.. බයවෙන්නත් එක්ක හිතන් බැලුවට අන්තිමට වුණේ මම හොල්මනට ක්‍රෂ් වෙච්ච එක..😂😂
ලස්සන ආදර කතාවක් එක්ක ගලාගෙන යන මේ 2019 නිකුත් වෙච්ච තායිලන්ත ෆිල්ම් එකට imbd 6.8ක රේට් එකක් ලැබිල තියෙනවා. මමනම් කියන්නෙ රේටින් බලලනම් ෆිල්ම් එක බලන්නෙ ඔයා ලොකු අපරාදයක් කරගන්නෙ.. අධ්‍යක්ෂකල රයිටර්ල ගැන කියල තේරුමක් නෑ මට කියවගන්නත් බෑ ඒවනම්, හරි අපි කතාවට යමුකො..
මුලින්ම කියන්න ඕනෙ මේකෙ මේ හොලිවුඩ්වල වගේ හොල්මන ගේම ඉල්ලලා අන්තිමට පුටු පාරවල් කන ගොන්පාට් හොරර් එකක්නම් නෙමේ වැඩිපුර කතාවට තමා ප්‍රමුඛත්වය දීල තියෙන්නෙ.. සායී කියන්නෙ ටිකක් පිටිසර ගම්මානෙක ජීවත් වෙන ලස්සන අහිංසක කෙල්ලෙක්.. එතකොට මෙයාට යාලුවො තුන්දෙනෙක් ඉන්නවා නෝයී, ජර්ඩ්, ටිංග් කියලා.. පොඩි කාලෙ කොහොම වුණත් ලොකු උනාමනත් ජර්ඩ්, නෝයි දෙන්නම සායිට ලව්. කතාව වෙනස් වෙන්නෙ සායිගෙ අමුතු හැසිරීමක් හින්ද.. සායිගෙ කීවට සායි නොදැනුවත්ව තමා මේක වෙන්නෙ.. රෑට සායිගෙ හිස කදින් වෙන්වෙලා මස් හොයාගෙන යනව,ඒ සායිගෙ ඇග ඇතුලෙ ඉන්න ක්‍රාසූ කියන ආත්මෙ.. පොඩ්ඩක් අවුල් නේද.. කමක් නෑ ඔය අතරෙ තව පිරිසක් මේ ගමට එනව මෙයාල ක්‍රාසූ දඩයක්කාරයෝ.. මෙතනින් එහාට සායිට මොනාද වෙන්නෙ.. සායීට ට්‍රයි කරන කොල්ලො දෙන්නට මොකද වෙන්නෙ කියල එහෙනම් බලන්නකෝ..

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.
5,851 downloadsDownload Inhuman.Kiss_.2019.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුචික ලියනගේ (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුචික ලියනගේ (රුකා)
Subtitles
28 comments
night hacker
Lalani Maduwanthi
බොහොම ස්තුතියි...මල්ලි....
Monro Buultjens
wow
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Tharaka
thanks............
geeganagamage
බොහොම ස්තුතියි මේ වගේ සුපිරි හොල්මන් ෆිල්ම් එකක් අරගෙන ආවාට .
indika75
thanks..
දිල්ශාන් සචින්ත
Great work bro.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
Thank you bro sub ekata...
Jaya wewa.!DIlshanmapalagama
Ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rukshan37
Ela ela
Sanjeewa2010
Thnxxxxxxxxxx
D.Chamara
lassana kathwak wage balanna oni bohoma sthuti sahooo jaya
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රුචික සහෝ.
ජයෙන් ජයම වේවා!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!nish47
Ela machan
ThanksNilush Angana
Sub ekata thanx
Nandana_kumara
Tu
Udara Damith Dissanayaka
thankssssss
nuwan milinda
පට්ට❤️❤️❤️
Pasanmadhawa
Thnx ykoo me karana උදව්වට
Ara N Madhu
Kohomath hollywood walata wadaa Thai horror movie wala amuthuma therumak thiyenawa. e handa thanks ban
AsithaDilruwan
ela saho thanks
Dewadithya
Thanks for Sub!
ruchiralakmal
Thanks for the sub!!!!!!
amithlive
පට්ට film එක සහෝ... ගොඩක් ස්තූතියි මහන්සි වෙලා subtitles හදලා දුන්නට.
ජය වේවා.. බුදු සරණයි..!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks Brother