නිපා වෛරස් ආසාදනය කියන්නෙ නිපා වෛරසය (Nipah virus) මගින් ඇති කරන වෛරස් ආසාදන තත්ත්වයක්. මෙම වෛරසය මුල්ම වරට දක්නට ලැබුනේ 1998 දි මැලේසියාවේ ඌරන් සහ ඌරන් ඇති කරන ගොවීන්ගෙන්. 1999 වසරේ මැද භාගය වන විට රෝගීන් 265කට අධික සංඛ්‍යාවක් වාර්ථා වුන අතර මරණ 105ක් වාර්ථා වුනා. සිංගප්පූරුවේද, 2001 වසරේදි බංගලාද…

නිපා වෛරස් ආසාදනය කියන්නෙ නිපා වෛරසය (Nipah virus) මගින් ඇති කරන වෛරස් ආසාදන තත්ත්වයක්. මෙම වෛරසය මුල්ම වරට දක්නට ලැබුනේ 1998 දි මැලේසියාවේ ඌරන් සහ ඌරන් ඇති කරන ගොවීන්ගෙන්. 1999 වසරේ මැද භාගය වන විට රෝගීන් 265කට අධික සංඛ්‍යාවක් වාර්ථා වුන අතර මරණ 105ක් වාර්ථා වුනා. සිංගප්පූරුවේද, 2001 වසරේදි බංගලාදේශයේද වාර්තා වුන මේ වෛරසය 2018 වසරේදී ඉන්දියාවෙ කේරල ප්‍රාන්තයේදීද වාර්තා වුනා.
මේ වෛරසය සම්ප්‍රේශනය වන්නේ පලතුරු වවුලන්ගෙන්. මිනිසුන් සහ සතුන් හට මේ රෝගය වැලඳෙනවා.

නිපා වෛරසය

වෛරසයේ ව්‍යාප්තිය

පලතුරු වවුලා
2018 මැයි මාසයේදී කේරලයේ කොසිකෝඩේ දිස්ත්‍රික්කයේ එක් සෞඛ්‍ය සේවකයෙක් ඇතුලු මරන 17ක් වාර්ථා වුනා. ඒ අතර එම රෝගීන්ට ප්‍රතිකාර කල හෙදියක්ද සිටියා. නැවත 2019 වසරේ අවසානයේදී නැවත රෝගීන් වාර්ථා වූ අතර, කල් තියා හඳුනා ගැනීම නිසා රෝගය පැතිරිම වළක්වා ගැනීමට කේරළ රජයේ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව සමත් වුනා.
මේ චිත්‍රපටිය තියෙන්නෙ ඒ ගැන. 2019 ජූනි 17 වෙනිද තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Aashiq Abu. රංගනයෙන් දායක වෙන්නෙ Kunchacko Boban, Parvathy Thiruvothu, Asif Ali, Tovino Thomas, Rahman, Soubin Shahir, Indrajith Sukumaran, Revathi, Rima Kallingal, Madonna Sebastian, Sreenath Bhasi ඇතුලු පිරිසක්. සංගීත අධ්‍යක්ශනය Sushin Shyam.
මේ චිත්‍රපටිය වසරේ බිහි වුන හොඳම චිත්‍රපටිය නොවුනත් මලයාලම් ඉතිහාසයෙ බිහි වූ හොඳම චිත්‍රපටියක් ලෙස විචාරකයින් පවසනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත්උපසිරැසියකින් මුන ගැසෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
14,885 downloadsDownload Virus-2019.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
41 comments
R.chandimal
Nethini123
THANKS SIS...
R.chandimal
apoo waraduna nee..
චානක ඉඳුනිල්
එනකම් බලාගෙන හිටියෙ අක්කේ,
සබ් එකට බොහොම ස්තූතීයි!shaneesha
හැට්ස් ඕෆ්... හැමදාම හොදම ෆිල්ම් වලට සබ් දෙන ඔයාට ජයෙන් ජය...
lahiya122
ස්තූතියි ඔබට....ඔබ නිසා අපිට ෆිම් එක විදින්න පුලුවන්....ජයෙන් ජය....
gihan perera
ස්තුතියි නංගියේ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Malithsank
බොහොමත්ම ස්තුතියි දහරා මුතු අමා සොයුරිය ඉස්සරහටත් මලයාලම් චිත්‍රපටි වලට සබ් අරන් එන්නෝ
පුලුවන් නම් අපිට මඟහැරුනු පරණ හොදම මලයාලම් චිත්‍රපටි වලටත් සබ් දෙන්න බලන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.......
අයේමත් සැරයක් ස්තුතියි අපිට සිංහල සබ් අරන් එනවට
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata....
Aac3
සබට ගොඩාරියක් ස්තූති... සබ් දෙනකන් බලන් හිටියේ ජය වේවා !!!
PrabuddhaDaskon
Thank you...Great work sis
Lalantha Madhushan
උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….
Madushanka
මේ චිත්‍රපටයේ සමහර කොටස් වල සම්පූර්ණයෙන්ම උපසිරැසි මගහැරිල තියෙනවා. ගොඩක් තැන් වල එහෙමයි. තව ටිකක් හොදට බලනව නම් වටිනව.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
arawindasunimal
thanks......................
Hemantha De Silva
ස්තුතියි අමා උපසිරැසියට...
ජය...Sanjeewa2010
Thnxxxxxxxxxxxxxx
D.Chamara
bohoma sthuthi sis aniwa balanna oni
rangika Kariyawasam
බෝම තුති .ජයවේවා .දිගටම මලයාලම් දෙන්න..
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දහරා.
ජයෙන් ජයම වේවා!C lakmal
thanks
Kavishna
ස්තූතිය සහෝදරී උපසිරැසියට
Djharan
Thanks
sumuduchathu
thank you....
Su
Thank you sub ekata :)
Shehan putha
Thanks sis!
Sajiya99
Ela thanks
N_R
Thank You.
Jsara
Ela ela
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි දහරා නංගීයෝ මහන්සියට. . . .ජයවේවා !!!
Sasanka Dilhan
උපසිරැසි වලට ස්තූතියි
Reshan Sandaruwan
තෑන්ක්ස් අමා!
L.G.T.Dilshan Liyanage
Ty
RuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ.....ජය වේවා!
Ajithkumara1
Bohoma isthuthiy
Anonymous
Thank you
ranasi
thanks
Isuru Madusanka
Thank you
Kalpa Pabasara
corona virus eka welawe meka balana man wage aya thawath innawada? thanks for the sub ♥
HiHiran
Thank you...
mithnil1986
Thanks for the sub...
Advertisement
ela tnx bro..