ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ තවත් වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. ඇත්තටම මේක හුගක්ම වෙනස්ම ආකාරයෙ සිනමා පටයක්. බලනකොට තේරෙයි ඒ ඇයි කියලා. ඇවිත් තියෙන්නෙ 2018 වර්ෂයෙ. මේ වෙනකොටත් IMDb අගය 5.6 ක අගයක් වගේම කුණු තක්කාලි අගය 87% වැනි ඉහළ අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා.රංගයෙන් දායක වෙන්නෙ Nadia Alexande…

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ තවත් වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. ඇත්තටම මේක හුගක්ම වෙනස්ම ආකාරයෙ සිනමා පටයක්. බලනකොට තේරෙයි ඒ ඇයි කියලා. ඇවිත් තියෙන්නෙ 2018 වර්ෂයෙ. මේ වෙනකොටත් IMDb අගය 5.6 ක අගයක් වගේම කුණු තක්කාලි අගය 87% වැනි ඉහළ අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා.රංගයෙන් දායක වෙන්නෙ Nadia Alexander l Toby Nichols l Karl Markovics l Sarah Murphy-Dyson l Dan Beirne l Margarete Tiesel l Dylan Trowbridge යන නළුකැලයි. එහෙනම් අපි මේ අමුතු කතාව පැත්තට හැරෙමුකෝ.
මීනා කියන්නෙ කැලෑවක් ඇතුළෙ තනියෙම ජිවත් වෙන කෙනෙක්. මෙයා ඉන්නෙ යක්ෂයාගෙ ගුහාව කියලා හඳුන්වන තැනක. ජනප්‍රවාද වලට අනුව මෙතන අන්ධකාරයෙන් පිරිච්ච තැනක්. හුගක්ම බයානකයි. සමහර මිනිස්සු නම ඇහුවත් බයයි. අනික මෙහාට ගිය කට්ටිය ආපහු එන්නැති කතාවකුත් පැතිරෙනවා. ඔන්න දවසක් ජෝෂෆ් කියල මිනිහෙක් කොල්ලෙක්ව පැහැරගෙන යනවා ඇලෙක්ස් කියලා. මෙයා යන්නෙ හැංගෙන්න තැනක් බලාගෙන. අනික ඒකට කියාපු තැන කියලා හිතෙන්නෙ මේ යක්ෂයාගෙ ගුහාව කියන තැන. ඉතින් මෙයා ඒ ගිහින් බලනකොට එකපාරටම වගේ අමුතු සද්දයක් ඇහෙන්න අරගන්නවා. මහා බයානක සද්දයක්. මෙයා දුවන්න අරගන්නවා. ඔන්න එකපරාටම එක්තරා ගැහැණු ළමයෙක් ඇඟට කඩාගෙන පනිනවා. ඒ පැනල මේ ජෝශෆ් කියන කෙනාව කනවා. ඔව් ඔව් මනුෂ්‍යයෙක්ව කනවා. හැබැයි සොම්බියෙක් නෙමේ. ඔයාලට බලනකොට තේරෙයි. ඒ කොහොමහරි මේ කෙල්ල වාහනය ගාවට යද්දී ඇලෙක්ස්ව හම්බවෙනවා. හැබැයි ඇලෙක්ස්ගෙ මොකක්ඩො අමුත්තක් නිසා එයාට මුකුත්ම කරන්නෙ නැහැ. මෙයාගෙ ඇස් දෙකම වගේ අන්ධයි. අන්ධමත් නෙමේ. දඬුවම් දීල වගේ දෙයක්. ඒත් මේ වගේ ළමයෙක් කොහොම මේ වගේ කෙනෙක් එක්ක ඉඳීවිද? අනික මෙයාලව හොයාගෙන එන කට්ටියට මොකක් වෙයිද? අවසානය තෙක් නරඹන්නකෝ එහෙනම්
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,072 downloadsDownload The-Dark-2018-Blu-Ray.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
21 comments
Hashan M. Priyadarshana
Dushan Tharuka
Thanks bro...Good luck !!!
Tharaka
thanks saho
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!udcw95
Meka supiri wei kiyala hithenawa. Thanks sub ekata.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks brooo
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!nish47
Ela , Thanks machan
HCItest123
good one
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....
Udara Damith Dissanayaka
maru
Ara N Madhu
Thanks ban..balamu hondada kiyala....
Dula95
thanku bro
AsithaDilruwan
ela saho thanks
Hashan M. Priyadarshana
තැන්ක් යූ මචං අප්ඩේට් කරාට... Searching 2018 ෆිල්ම් එකෙත් සබ් එක BR අප්ඩේට් කරහංකො මචං :)
1997avishka
Thanks saho
Anu
Thanks bro.
Dewadithya
Thanks for Sub!
Saranga J. Liyanagama
Thanks...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් මචං සබ් එකට....
ජය වේවා.!