Watch Trailer

Krrish (2006) with Sinhala Subtitles | අලුත් සුපිරි වීරයෙක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පොරොන්දු වුන විදිහටම Krrish චිත්‍රපටියත් අරගෙන ආවා. කට්ටිය ඉතින් මේකත් මේ වෙනකොට පට්ටගහලනෙ තියෙන්නෙ. මේ වෙනකොට ඔයාලා මං දුන්න Koi Mil Gaya චිත්‍රපටිය බලලනෙ ඉන්නව ඇත්තේ. කොහොමත් දැන් කටිටිය Krrish 3 එකත් බලලනෙ ඉන්නෙ. මුල් ලිපියෙ වගේම මම මේකෙනුත් කටිටියගෙන් සමාව ඉල්ලනවා Krrish 3 ඔයාලගෙ අතට…

Krrish (2006)ඔන්න ඉතින් පොරොන්දු වුන විදිහටම Krrish චිත්‍රපටියත් අරගෙන ආවා. කට්ටිය ඉතින් මේකත් මේ වෙනකොට පට්ටගහලනෙ තියෙන්නෙ. මේ වෙනකොට ඔයාලා මං දුන්න Koi Mil Gaya චිත්‍රපටිය බලලනෙ ඉන්නව ඇත්තේ. කොහොමත් දැන් කටිටිය Krrish 3 එකත් බලලනෙ ඉන්නෙ. මුල් ලිපියෙ වගේම මම මේකෙනුත් කටිටියගෙන් සමාව ඉල්ලනවා Krrish 3 ඔයාලගෙ අතට ලැබෙන්න කලින් මේක ඔයාලට ගෙනල්ල දෙන්න බැරි වුන එක ගැන…

හරි ඉතින් පුරුදු විදිහටම මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂනය කරන්නෙ Rakesh Roshan. චිත්‍රපටියෙ ක්‍රිශ්නගේ චරිතයට වගේම රෝහිත්ගේ චරිතයට පන පොවන්නේ Hrithik Roshan. ප්‍රියාගේ චරිතයට පන පොවන්නේ Priyanka Chopra. IMDb අකේ 6.2ක අගයක් තමයි අරන් තියෙන්නෙ. හැබැයි මේකෙ මුල් චිත්‍රපටිය වෙන Koi Mil Gaya චිත්‍රපටියෙ නම් ඒ අගය 6.8ක් වෙනවා. Krrish චිත්‍රපටියෙ IMDb අගය අඩුවෙන්න හේතුව නම් දන්නෙ නෑ. කොහොම වුනත් සින්දු ටික නම් පට්ටෙට තියෙනවා. පෞද්ගලිකව නම් Koi Mil Gaya එකෙයි Krrish 3 එකෙයි සින්දු නම් මේ චිත්‍රපටියෙ තරම් ලස්සනක් නෑ. ඒක මගෙ පෞද්ගලික මතය විතරයි. කතාව පොඩ්ඩක් කියන්නම්….

දන්නවනෙ මේකෙ මුල් චිත්‍රපටියෙ හිටපු රෝහිත් මෙහෙරා. අර පිටසක්වල ජීවියෙකුගෙන් අසාමාන්‍ය බලයක් ලැබෙන්නේ. මේ කතාව ගෙතිලා තියෙන්නේ එයාගේ පුතා වටා. රෝහිත්ගේ පුතාටත් රෝහිත්ට තිබුණු බලයම ජාන ඔස්සේ ලැබිලා තියෙනවා. හරියටම කිවුවොත් ක්‍රිශ්නගෙ බලය රෝහිත්ටත් වඩා වැඩියි. ඉතින් මෙයා ගමේ කාලය ගතකරමින් ඉන්නකොට නගරයේ ඉදලා කට්ටියක් එනවා ක්‍රිශ්නගෙ ගමට නිවාඩුවක් ගත කරන්න. ඉතින් ඒ ආපු කණ්ඩායමේ ගැහැණු ළමයෙක් ඉන්නවා ඵ්‍රියා කියලා. ප්‍රියා පැරචූට් එකකින් ගමන් කර කර ඉන්න අතරේදී අනතුරකට පත්වෙලා බිමට වැටෙනවා. එතෙන්දි ක්‍රිශ්නා තමයි එයාව බේරගන්නේ. ඔන්න ඔතන ඉදන් ක්‍රිශ්නගේ ජීවිතේ වෙනස් වෙනවා…. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා මම කියන්නෙ නෑ. ඔයාලම බලන්න. එහෙනම් තවත් චිත්‍රපටියකින් හම්බවෙමු…. Baiscopelk එන හැමෝටම බුදු සරණයි…!!!

Krrish (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Krrish 2006 Hindi 720p BRRip x264 AAC 5.1…Hon3y

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,601 downloadsDownload Krrish-2006-www.baiscopelk.com-1.zip176 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/saman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

4,601 downloadsDownload Subtitles176 KB

53 comments

  1. සමීර චතුරංග

    නියමයි..ඔය දෙන්නේ වෙඩි වගේ...එල එල.. :)

  2. venura

    elane machan dan set akama hari thxzzz

  3. hh

    loweth na niyamayi saho

  4. ccnp

    Thanks

  5. was

    ලොවෙත් නෑ ඔය දෙන්නේ

  6. Dharshana...

    ela ela.thanks...

  7. yasomal

    thx mey wage parana unath supiri awa dena akata

  8. f_live

    නියමයි මචන්

  9. ositha

    onna math gaththa ahenam mula idalama balanna one

  10. DANUKA!

    gr8 machan

  11. sasika

    bohoma pin

  12. tharanga

    පට්ට නේ සහෝ දිගටම සබ් දෙන්න ජය!!!!!

  13. rusuru | රුසිරු

    ජයෙන් ජයම වේවා සහෝට

  14. bandula

    elane kollo

  15. Nuwan

    gindara film akak

  16. හර්ෂ ලහිරු

    අද සබ් වැහිවැහැලා ;)
    අපිට දෙයියන්ගෙම පිහිටයි :D
    ස්තුතියි ප්‍රසාද් සහො ජය

  17. quik

    thanks

  18. chami

    txxxxxxxx

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට වැඩක් කොල්ලෝ..
    ෆිල්ම් එක තියේ..
    සබ ගන්නවා...

  20. kasun

    sinhala hadana haty kyala denawada

  21. ශාන් විමුක්ති [ විමා]

    නියමයි කොල්ලෝ
    එළකිරි ඈ
    මේකනම් පට්ටා ගගහා බැලුවා මම කාලයක්
    ආවුසනාවෝ ප්යාර් කියේ ඉක හානි ;)
    සබට බොහොම තුති මචං
    ජය! :D

  22. #ChalinduDeshan (කිනා)

    නියමයි මචං. දැන් තුනම එක වහලක් යටින් පුලුවන් වෙන්නේ උභ නිසා තමා :D
    එල එල
    තව සබ් දෙමු.
    ජයවේවා!

    1. Samana Prasad ( Black Cobra )

      ehema kiyanne epa bn... thun weni eka dunne ubane... eka elatama karala thiyenawa...

  23. Thisara NEO

    මැක්සා කතාවක්නේ මේ......
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා......

  24. නලින්

    ස්තුතියි සමන් සහෝ

    ජය වේවා!

  25. mudiya / මුදියා

    නියමයිනෙ සමනො.
    කොච්චර ලස්සන ෆිල්ම් එකක්ද.
    තාම ක්‍රිෂ් 3 බැලුවෙ නෑ මන් නම්.
    මේක සින්දු ගැන කියනවනම් උඹ කියපු එක හරියටම හරි.
    ලස්සනම ලස්සනයි ඒවා.
    ඒ නිසා අනිව බලනව මේක.
    ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!

  26. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  27. darshana

    Patta machan. Thanks

  28. sp පියමල්

    මේක බලල නම් ගොඩක් කල්,ආපහු බැලුවත් වැරද්දක් නෑ වගේ,thanks සහෝ

  29. “චූටී මල්ලි”

    ඔව් සිංදු හොදම මේකෙ
    ඊට පස්සෙ කොයි මිල් ගයා එකෙ
    ඊටත් පස්සෙ තමා අළුත් එක
    සබට තුති
    ඔබට ජය......

  30. danushka

    thanks machan...

  31. siraj

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  32. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  34. lakshitha viraj

    niyamai machooo!!!(Y) sub akata tnx avagema sindu walata dala tiyena sub aka nam super....................

  35. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේකේ දෙවැනි එකත් දීලා ෆිල්ම් සෙට් එක සම්පුර්ණ කරමු සහෝ,ජයවේවා.

    1. දිමුතු තරංග ඉලුක්කුඹුර

      සමාවෙන්න සහෝ මේක දෙවැනි එක නෙ පළමු එක කොයි මිල් ගයා , දැනුයි තේරුනේ, ඔබට ජය.

  36. akila

    aiya puluwannam dilli 6 film eka dannako..

  37. Asela

    Nice Bro
    Bro "BOSS" eke sub ekath ikmanin dennako

  38. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  39. saga

    ela macho.mn meka balala na.ada balnawa.tkz a lot mcn

    1. sanjulajanithk

      එල එල බ්‍රෝ

  40. kavinda

    thank you

  41. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  42. Chathu

    krrish 04 eke subtitles nane me website ekewath kisima ekakawath

  43. Hasi_97

    Elzz

  44. Achalaanju

    ratha sarithiram tamil movie eke sub nedda

    1. sarath kumarasinghe

      Thank you so much

  45. sanjulajanithk

    එල එල බ්‍රෝ

  46. lashita manoj

    krrish 2 movie eka download karanne kohamada

  47. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි..

  48. Tharindu sadaruwan 1234

    Godak hodai saho eth fillm eka download karaganna bene

  49. Gihan Sameera

    This subtitle cannot download anymore. getting error