ඔන්න කාලෙකට පස්සේ දෙවැනි උපසිරැසියත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. මේක ටිකක් පරණ සළරුවක්. ඒත් ගුණාත්මක බව නම් උපරිමයි. මම වියට්නාම් යුද්ධය සම්බන්ධව බලපු හොඳම චිත්‍රපටය. IMDB අගය 8.1යි. එහි හොඳම චිත්‍රපට 250 අතර 151 වන ස්ථානයේ තියෙන්නේ. ඔස්කාර් සම්මාන 4යි. 1987 – හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය. ඇමෙරික…

platoon 1986

ඔන්න කාලෙකට පස්සේ දෙවැනි උපසිරැසියත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. මේක ටිකක් පරණ සළරුවක්. ඒත් ගුණාත්මක බව නම් උපරිමයි. මම වියට්නාම් යුද්ධය සම්බන්ධව බලපු හොඳම චිත්‍රපටය. IMDB අගය 8.1යි. එහි හොඳම චිත්‍රපට 250 අතර 151 වන ස්ථානයේ තියෙන්නේ. ඔස්කාර් සම්මාන 4යි. 1987 – හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය. ඇමෙරිකා හමුදාවෙ නිරුවත පෙන්නන චිත්‍රපටයකට මෙහෙම පිළිගැනීමක් ලැබුන පුදුමයි. මම කතාව ටිකක් කියන්නම්;

“වියට්නාම් යුද්ධය”
මුලින්ම ප්‍රංශයත් (1950–1961) පසුව අමෙරිකාවත් (1961 – 1975) වියට්නාමය ආක්‍රමණය කළා. හෝ චි මිං හා ජෙනරාල් ගියප් (පසුගිය ඔක්තෝබර් 4 ජිවිතයෙන් සමු ගත්තා 102වැනි වියේදී) වියට් කොං ගරිල්ලන් මේ දියුණු හමුදා දෙකම පරාජය කළා ප්‍රථමික මට්ටමේ ආයුධ වලින්, අසමසම ධෙර්යයකින්. අවසන් ඇමරිකානු සෙබළා පලා යෑමට හෙලිකොප්ටරයට නැගුනේ කඳවුරේ ගොඩනැගිල්ලක වහල මතින් බව කියැවෙනවා!

මේ චිත්‍රපටය ගලා යන්නේ වියට්නාම් ඇමරිකානු කඳවුරකට එන’ ක්‍රිස්’ කියන තරුණ ස්වෙච්චා සෙබලෙකු ගේ පාපොච්චාරණයක් විදියට. තම සහෝදර සෙබළුන්ගේ ක්‍රියත් තිරිසන් ක්‍රියාත්, හොඳ මිනිසුන් නැති වෙන හැටිත් නරක මිනිසුන් ඉදිරියටම යන හැටිත්, වියට්නාම් සිවිල් කාන්තාවන් පවා, තම හමුදා පාවා නොදී මරණය ඉදිරියේදී පවා දක්වන අසමාන නිර්භයත්වයත් මේ තුලින් මොනවට පැහැදිලි කරනවා. වියට්නාම වැසියන්ට දේශප්‍රේමී යුද්ධයක් වූත්, මිලියනයකට අසන්න මිනිසුන් පිරිසක් මිය ගියා වූත් මේ යුද්ධයේ ඇමෙරිකානු හමුදාවල කෘර ක්‍රියා මේ චිත්‍රපටය පුරා පැහැදිලි වෙනවා.

ඔයාලත් බලලා කොහොමද කියන්නකෝ. සාමාන්‍යයෙන් බලන විදියේ චිත්‍රපටයක් නෙමේ. මන් හිතන්නේ ඔයාල කැමතිවෙයි. ක්‍රිස් මෙහි අන්තිමට කරන ප්‍රකාශයකින් අවසන් කරන්නම්.

“අපි සතුරන් සමඟ සටන් කළේ නෑ. අපි අපි සමගමයි සටන් කළේ. සතුරා සිටියෙ අප තුලමයි.”

ජය!

Platoon (1986) on IMDb

 

 

425 MB කොපිය මෙතනින් බාගන්න 123549b57372c14753d32e8cce88055186f3b8af 800 MB කොපිය මෙතනින් බාගන්න 8345d38f60c77da0f9bab3559fcb5de02597ddfc 1.6 GB කොපිය මෙතනින් බාගන්න 0b4a63c5807f8b625a36a39e0f672f1b9b352bee ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,810 downloadsDownload Platoon-1986.zip148 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමීර දිල්හාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,810 downloadsDownload Subtitles148 KB

47 comments

  1. Paranage

    Very fine! Thank you

  2. Paranage

    Thank you.

  3. mudiya / මුදියා

    අනිව හොඳ ෆිල්ම් එකක් වෙන්න ඕනි මේක.
    මෙච්චර සම්මානත් ලැබුන එකේ.
    ඇමරිකන් කාරයො අපිට මානව හිමිකම් ගැන පොර ටෝක් දෙන්න හදන්නෙ උන් ඊට කලින් ඒව ඔක්කොම කඩල තමයි.
    බලමුකො උන්ගෙ කෙරුවාව එහෙනම්.
    නියමයි චමීරයෝ.
    ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!

  4. isuru

    Patta machan

  5. ccnp

    Thanks

  6. vee

    Maxxxa ma fim akak meyka

  7. asiri

    Elakiri war film akak ne macho txz

  8. lk

    Bohoma thuthi

  9. amilatk

    Jayen jaya

  10. mihan

    thank you !

  11. bandula

    pattama film akak

  12. dinura

    නියමයි සහෝ.පලවෙනි සබ් එකට සුබ පැතුම්

  13. harsha

    bohoma thuthi

  14. නලින්

    ස්තුතියි චමිර

    නියම මුවි එකක් ගෙනැල්ලා තියේන්නේ

    ජය වේවා!

  15. හර්ෂ ලහිරු

    නියමයි සහො ඔස්කාර් 4 ක් ගැහැව්වා කියන්නෙ
    ලේසි පහසු බාන්ඩ‍යක් නෙමෙයි :D
    දෙවෙනි සබට කොර ෆිල්ම් එකක් තෝරගෙන තියෙන්නෙ ජය ;)

  16. Download Manager

    Maxxa film 1k
    Thanx

  17. චමීර දිල්හාන් (CD)

    ස්තුතියි කොමෙන්ටු වලට... මේකෙ දැන් හුඟක් ප්‍රසිද්ධ නළුවො ටිකක් ඉන්නවා... බලන්නකෝ අඳුරගන්න පුලුවන්ද කියලා!

    1. Anonymous

      Johnny. Depp innawane

  18. කේ.යූ.ජී. උදාර

    බොහොම කාලෙකට කලින් මාත් බලපු ඉහළ ම ගණයේ සිනමා නිර්මාණයක් කිව්වොත් බොහොම හරි. යුද්ධයේ ඇති සැබෑව කුමක්ද යන්න මොනවට විග්‍රහ කරන තවත් එක නිර්මාණයක් තමයි මේක. මෙවන් විශිෂ්ට සලරුවක් සිංහලෙන් හැඩ කළාට බොහොම ස්තූතියි චමීර.............

  19. nalaka

    පරණ උනත් මේ වගේ ඒවා බලන්න පුළුවන් මාරම ආසාවකින් බොහොම ස්තුතීයි සහෝ මේකට සබ් දුන්නට

  20. “චූටී මල්ලි”

    එල එල
    පරණ පහරක් නේ?
    සබට තුති
    ඔබට ජය......

  21. sp පියමල්

    thanks saho

  22. චමී

    බොහොම ස්තුතියි චමී. මමත් බාගත්තා. තව තවත් සබ් දෙන්න ධෛර්ය ලැබේවා.

  23. විමුක්ති

    එල මචන් comment ගාන ගැන හිතන්න එපා වැඩේ දිගටම කරන් යමු

  24. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  25. sp පියමල්

    යුද්ධ ගැනනම් මන් එච්චර බලන්න කැමැත්තක් නෑ,නමුත් කතාව හොඳනම් බලනවා,thanks සහෝ,මේක කියන විදිහට හොද කතාවක් වගේනේ

  26. රොයිලි

    බොහොම ස්තූතියි චමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    අඩේ පට්ට චිත්‍රපටයක්නේ මේක, එල එල,ජයවේවා.

  29. චමී

    බොහොම ස්තුතියි චමීර සහෝ. මේක නම් මගේ හිත ගොඩක් සසල කල චිත්‍රපටයක්. ඒ තරම්ම හිතට වදින කථාවක් මේ සලරුවේ තියෙන්නෙ. පුදුම වේදනාවක් දැනෙන කථාවක්. කුරිරු යුද්ධයක පැටළුනු අපගේ රණවිරුවන්ට ද මේ වගේ කථා දහස් ගණනක් අත්දැකීම් ඇති. ඒත් එයින් එකක් හෝ සලරුවකට ගෙන එන්න අපගේ නිර්මාණ කරුවෙකුට හැකි‍වේවිද...අප එ‍තෙක් බලා සිටිමු..

    1. චමීර දිල්හාන් (CD)

      ඇත්තටම... අර ගොළු, අබ්බගාත මන්ද මානසික තරුණයා තම මව ඉදිරියේම හිස පොඩිකර මරා දැමීමේ සිද්දිය මව හුඟක්ම සසළ කළා...

    2. චමී

      ඒ දර්ශනය නම් අමතක නොවන දර්ශනයක්. අද අපට මානව හිමිකම් ගැන කියවන ඇමෙරිකන් කාරයාග ලේ තැවරුණු අතීත‍ය ගැන හොදට පෙන්වනවා. බොහොම ස්තුතියි සහෝ මේ මූවි එකට. මේ වගේ යුද්ධය ගැන තව චිත්‍රපට වලට පුළුවන්නම් සබ් දෙන්න. බොහොම ස්තුතියි... ජය වේවා..

  30. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. සංක

    පරණ වුනත් හොඳ ෆිල්ම් එකක්. ස්තූතියි සබ් එකට.

  32. Rashmika

    hda film 1k..දිගටම උපසිරැසි ලබාදෙන්න..THANKS LOT!!!!!!!!!!!!!

  33. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  34. Lahiru Wijesinghe

    Sinhala subtitle නිසා පහසුවෙන් ෆිල්ම් එක බලන්ඩ පුලුවන් උනා. ඔබගේ සේවයට අප සැමගේ උපහාරය. මෙවැනි Sinhala subtitle තව තවත් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි. ස්තූතියි.

  35. Naween

    IMDB Top 250 ඇතුලෙ නම් ඉතිං බලන්නම වෙනවා.උපසිරැසියට බොහොම ස්තූතියි චමීර සහෝ...

  36. Naween

    Top 250 න් තවත් අනර්ඝ සිනමා සිත්තමක්...එළ එළ Top 250 තව දෙන්න තියෙන්නේ පොඩි ප්‍රමානයක් නෙව.පට්ට වැඩේ.මේකට සබ් දුන්නට සෑහෙන පිං සහෝ...තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා..ඔබටයි බයිස්කෝප් අඩවියටයි ජය....

  37. hmvt

    suddage nodanna basawa therena ape bashawata harewwa ubata godak sthuthuiy

  38. Nandana

    Thank You Chameera.

  39. sachin

    Thank u very much.....

  40. LSM HUSKAA

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  41. Piyumal Dissanayaka

    බොහොම ස්තූතියි සහෝ.ජයවේවා.නියම ෆිල්ම් එකක්

  42. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  43. ricadodamien

    Thank U Chameera brother & baiscope team for the sub, love it. All the best to baiscope team......

  44. Waruna Kamalawansha

    නියමයි... සිහලෙන් ගෙනාවාට බොහෝම ස්තූති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.