එහෙනම් ඉතින් ඔන්න, මං මගේ තුන්වෙනි ෆිල්ම් එකත් අරන් ආවා.හැමදාම වගේ මේවට උදවු කරන මගේ යාලුවෝ ටික මුලින්ම මතක් කරන්න ඕන. ඇත්තටම මට මේ චිත්‍රපටය ගැන මුලින්ම කිව්වේ අපේ ගයාන් මල්ලියි, සමීර චතුරංග අයියායි. එතකොට මේ ෆිල්ම් එක මං වෙනුවෙන් වෙන් කලේ හසන්ත අයියා. තව දෙයක් තියනවා කියන්න ගයාන් මල්ලි තමයි මෙහි…
එහෙනම් ඉතින් ඔන්න, මං මගේ තුන්වෙනි ෆිල්ම් එකත් අරන් ආවා.හැමදාම වගේ මේවට උදවු කරන මගේ යාලුවෝ ටික මුලින්ම මතක් කරන්න ඕන. ඇත්තටම මට මේ චිත්‍රපටය ගැන මුලින්ම කිව්වේ අපේ ගයාන් මල්ලියි, සමීර චතුරංග අයියායි. එතකොට මේ ෆිල්ම් එක මං වෙනුවෙන් වෙන් කලේ හසන්ත අයියා. තව දෙයක් තියනවා කියන්න ගයාන් මල්ලි තමයි මෙහි සියලුම ගීත කොටස් උපසිරැසි කලේ. අනිවාර්යෙන්ම අපේ ආසිරි අයියාවත් මතක් කරන්න ඕන මේ වේලාවේ. එහෙනම් ඔන්න ඔයාලා කාටත් ස්තුතියි කිව්වා.
මේක අලුත්ම ලස්සන හින්දි ෆිල්ම් එකක්.මේකේ හොද කොපි එකක් අන්තර්ජාලයට නිකුත් වෙලා තවම වැඩි දවසක් නෑ. මෙහි IMDb අගය සටහන් වෙන්නේ 6.0ක් ලෙස. ඉතින් හිතා ගන්නකෝ ෆිල්ම් එක හොද ද නරක ද කියලා. මේක මුලින්ම තිරගත උනේ මේ මැයි මාසයේ. මෙහි කතාව විනාඩි 109 ක් පුරා දිව යනවා. මෙහි ප්‍රධාන චරිතය තමයි “කුක්කු”කියන්නේ, මොහුගේ අම්මා ජිවතුන් අතර නෑ.එයාව හදා වඩා ගන්නේ පියා තනිවමයි. තව මෙයාට පොඩ්ඩි කියලා පොඩි නංගියෙකුත් ඉන්නවා. දිලිදු කම නිසා “කුක්කුට “ප්‍රශ්න සාමුහයකට මුණ දෙන්න සිදු වෙනවා. දන්නවනේ..අපි කාටත් එක එක හීන තියනවා. ඉතින් මේ අපේ “කුක්කුටත්” අවන්හලක් ගැන ලොකු හීනයක් තියනවා. ඒ හීනේ හැබෑ වෙනවද? වෙන්නේ කොහොමද? කියලා බලන්නනම් මේක ඉවර වෙනකම් බලන්න වෙනවා. කුක්කුගේ හොදම යාලුවා තමයි රෝනි කියන්නේ.මෙයාලා හිටපු ගමන් සෙට් වෙලා බියර් එහෙමත් බොනවා. මෙයාලා පුංචි කාලේ ඉදන් හොද යාලුවෝ. රෝනි කියන්නේ උපතින්ම ටිකක් ධනවත් පුද්ගලයෙක්. මොවුන් දෙදෙනා වටා තමයි මුළු කතාවම නිර්මාණය වී තියෙන්නේ. “කුක්කුට” තව කෑල්ලක් එහෙමත් ඉන්න්නවා.තව ලස්සන සිද්දි ගොඩක් තියනවා. ඔන්න මං කතාවෙන් ටිකක් කිව්වා. එහෙනම් කට්ටියටම බලන්න කියනවා. මේකත් කිසි ප්‍රශ්නයක් නැතුව පවුලේ කාටත් බලන්න පුළුවන් ෆිල්ම් එකක්. එහෙනම් කටියම බලන්න. ඉක්මනින්ම තවත් ලස්සන ෆිල්ම් එකක් අරන් එනම්.ඔයාලගේ අදහස් යෝජනා මගේ මුණු පිටුවට කියන්න මෙන්න මෙතනින් ඔන්න එහෙනම් කාටත් ජය වේවා කිව්වා.
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
497B950B84DF3E4B9DB60CA7A7E8B74F9108F482 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,739 downloadsDownload Kuku-Mathur-Ki-Jhand-Ho-Gayi-2014.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු සම්පත්
Subtitles
34 comments
ghost-facer
HimEshCrEeD
mama 1st
sabata pin
digatama demu
onna bawenna dammaTharindu Perera
පට්ට කතාවක් වගේ...
තැන්ක්ස් මචන් සබ් එකට.....තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
niyama filumak wge.elazzzz.subata thanks LAHIRU saho.keep it up.jaya wewa......
Sakuntha
Thankzzz Machooo.
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.me
Thanks
#ChalinduDeshan (කිනා)
එල එකක් වගේ.
බලමුකෝ ඒනං.
ජයවේවා!M D LASANTHA
SINHALA SUBS MAHANSI WELA HADALA NOMILE LABADENA ME SEWAWATA KOHOMA STHUTHI KARANNADA? MAN PULUWAN HAMA WELEMA COMMENT EKAK DANAWA.
Gayan V.&.M.C
suuper
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yenu
Thank you Brother..........
නලින්
ස්තුතියි ලහිරු සහෝ!
ලස්සන කථාවක් වගේ
ජය වේවා!
ලක්ෂාන් නිලංක
එල මචන්...හොද ෆිල්මක් වගේ ...අනිවා බානවා.....ජය වේවා...!
isuru rulz
thanx
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,ජයවේවා.
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Aluth Lanka
ela aaaaaaaaaa
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය...........දසන් බුද්ධික
ඔන්න ගත්ත සහෝ... ජයවේවා....... නියමයි අහ.....
ලක්මාල්
thank u saho ....sub ekata ....
Dhanusha Buddhika $andaruwan
ඔන්න ෆිලුමයි,සබයි බා ගත්තා,
බොහොම ස්තූතියි ... :)Aditha Praween
පට්ට කතාවක් වගේ !
බොහොම ස්තුතියි සබට
දිගටම සබ් දෙන්න හැකියාව ධෛර්‍යය ලැබේවා !
:DAditha Praween
පට්ට කතාවක් වගේ !
බොහොම ස්තුතියි සබට
දිගටම සබ් දෙන්න හැකියාව ධෛර්‍යය ලැබේවා !Danesh
Torrent eka delete karalooooo
rukshan
haiyooooo torrent eka nathooooooo :(
පසිඳු උදාර
Saho TORRENT DELETED
kasun
TORRENT DELETED
LAHIRU SAMPATH
පොඩි අව්ලක් වගේනම් තමයි.මෙහෙම කරන්න http://torrentcrazy.to/torrent/3704344/Kuku+Mathur+Ki+Jhand… මෙතනට ගිහින් ෆිල්ම් එක බාගත කිරීම් සිදු කරගන්න
LAHIRU SAMPATH
ප්‍රශ්නයක් ආවොත් මගේ fb එකට msg කරන්න https://www.facebook.com/lahiru.sampath.399
sheoan
ado meka torrnet file eka delte krla neh shit
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kuku Mathur Ki Jhand Ho Gayi (2014) | කුක්කුගේ හීනය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Kuku-Mathur-Ki-Jhand-Ho-Gayi-2014.jpg)

thank ssss