ඔන්න අද අරගෙන ආවේ සුපිරිම ෆිල්ම් එකක්. පරම්පරා කිහිපයකම රසිකයන් පිනවූ කතාවක නූතන නව නිර්මාණයක් මේක. 2009 ආපු මේ සිනමාපටය එම නමින් තිරගත වෙච්චි 11 වෙනි සිනමාපටය. Star Trek කියන නමින් 1966-1969 දක්වා මුල් වරට මේක රූපවාහිනී කතා මාලාවක් හැටියට (The Original Series) දිග හැරුණා. දැනටත් ඒක IMDb හි 8.4ක අග…

ඔන්න අද අරගෙන ආවේ සුපිරිම ෆිල්ම් එකක්. පරම්පරා කිහිපයකම රසිකයන් පිනවූ කතාවක නූතන නව නිර්මාණයක් මේක. 2009 ආපු මේ සිනමාපටය එම නමින් තිරගත වෙච්චි 11 වෙනි සිනමාපටය.
Star Trek කියන නමින් 1966-1969 දක්වා මුල් වරට මේක රූපවාහිනී කතා මාලාවක් හැටියට (The Original Series) දිග හැරුණා. දැනටත් ඒක IMDb හි 8.4ක අගයක් ලබාගෙන තියෙනවා. පසුව කිහිප විටක්ම මෙය රූපවාහිනී තිරයට පැමිණියා. ඒ,
The Animated Series (1973–74)
The Next Generation (1987–1994)
Deep Space Nine (1993–99)
Voyager (1995–2001)
Enterprise (2001–05) ලෙසටයි.
1979 දී මුල්වරට මේ කතාව පාදක කරගෙන සිනමාපටයක් නිර්මාණය වනවා. පසුව 1991 දක්වා ඔරිජිනල් ස්ටාර් ට්‍රෙක් සිනමාපට 6ක් නිර්මාණය වෙනවා. පසුව 1994 සිට 2002 දක්වා ඊළඟ පරම්පරාවේ සිනමාපට 4 නිර්මාණය වෙනවා.
The Original Series සිනමාපට
Star Trek: The Motion Picture (1979)
Star Trek II: The Wrath of Khan (1982)
Star Trek III: The Search for Spock (1984)
Star Trek IV: The Voyage Home (1986)
Star Trek V: The Final Frontier (1989)
Star Trek VI: The Undiscovered Country (1991)
The Next Generation සිනමාපට
Star Trek Generations (1994)
Star Trek: First Contact (1996)
Star Trek: Insurrection (1998)
Star Trek: Nemesis (2002)
2009 දී මෙම සිනමාපට The Original Series පදනම් කරගෙන Star Trek නමින්ම ප්‍රතිනිර්මාණයක් ලෙස නැවත නිපදවනු ලබනවා. පසුව 2013 දී Star Trek Into Darkness නමින් දෙවන ප්‍රති නිර්මාණයද නිමවනු ලැබුවා. ඒ සඳහා Star Trek II: The Wrath of Khan සිනමාපටය ප්‍රධානවම මූලික කරගනු ලැබුවා.
රොයිලි සහෝ විසින් Star Trek Into Darkness සිනමාපටයට උපසිරසි ගෙන ආ නිසා එහි පළමු සිනමාපටය වූ Star Trek (2009) නිර්මාණයටයි මේ උපසිරසි ලබා දෙන්නේ.
2013 සිනමාපටය මෙන්ම මෙයද J.J. Abrams ගේ අධ්‍යක්ෂණයක්. Chris Pine, Zachary Quinto, Zoe Saldana රංගනයෙන් දායක වන මෙය IMDb හි 8.0ක අගයක් ලබාගෙන තියෙනවා.
කළු කුහර තුළින් යාමේදී ඇතිවන කල තරණයක් ගැන මෙහෙදී මූලික කතාවට පාදක වෙනවා. ස්පොක්, ජේම්ස් T. කර්ක්, නීරෝ, යන චරිත වටා මෙහි කතාව ගෙතෙනවා. කතාව නොකියන ඒක හොඳයි. මොකද එතකොට රසයට හානියක් වෙනවනේ. ඒ නිසා හැමෝම බලලම රසවිඳින්න. ඇත්තම කියනවානම් අපූර්ව සිනමාපටයක් තමයි මේක.
මීට කලින් පළකළ ලිපිය.
ඔන්න නිතර දකින්න ලැබෙන්නෙ නැති , ලස්සනම ලස්සන කතාවක් රැගත් අභයාවකශය ආශ්‍රිතව නිපඳවු ආදායම් වර්තා තැබූ බයිස්කෝප් එකක් ගැනයි අද කියන්න යන්නෙ. මේ බයිස්කෝප් එක රසිකයන් අතරට එන්නෙ, 1973 නිපඳවුනු චිත්‍රපටියක ප්‍රතිනිර්මනණයක් විදිහටයි. එදා මේ ච්ත්‍රපටියට IMDB රේටින් වල 8.4 ක ප්‍රේක්ශක ප්‍රතිචාරයක් තිබුනා. ඒ වගේම මේ ආශ්‍රිතව ටෙලිනාට්ය මාලවකුත් නිපඳවූව. එයත් ගොඩක් ජනප්‍රිය වුනා. එදා චිත්‍රපටියට නෙදැවෙනි ලෙස නිර්මානය වුනු මේ නව නිර්මානයත් ප්‍රේක්ෂකයන් තුල ඉතා ජනප්‍රිය වුනා. ඒ නිසාම IMDB රේටින් වල 8.2 වැනි චිත්‍රපටියකට ඉතා අහම්බෙන් ලැබෙන ඉහල අගයක් මෙම බයිස්කෝප් එකට ලැබුන.
මේහිදී කතාව ගලා යන්නෙ. අපේ පෘථිවියෙන් ඈත අහසේ තියන යානා දෙකක් අතර ඇතිවෙන ආක්‍රමනයක් ගැනයි. මෙහිදී මුල් සටනින් තම දෙමවුපියන් අහිමි වීමෙන් පසුව සතුරාගෙ විනාශය දක්වා ඉතා හොඳින් සටන්වදින විරයන් දෙදෙනෙකුයි, කතාවෙ මූලිකත්වය ගන්නෙ. කතාවෙ මුල් මොහොතේ ඉඳලම ඉතා රසවත් නිසා මම අද කතාව මෙතනින් නතර කරනව.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
4DDAAFABFC01260D82CDF923537691080BBA87D8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,043 downloadsDownload Star.Trek_.2009.baiscopelk.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/thisaraneo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
63 comments
maneesh
maneesh
@ ගෝලයා : මම එවපු 2 මේල් එක ලබුනද? එක හොදද..?
Peter
Good Job Guys. Keep it up. Thanks for your time.
buddhika
මම ගාව මේක තිබුන. බැලුවෙ නෑ
අද බලමු.....dushan
niyamai machan,,,,,,,,,, ohoma yan,,,,,,
me kattiya, eka thamai meka baiscope eke damuda? [This Is It] :-) :-) :-)
Akila
නියම කතාවක් වෙග්.thanks.
Pasindu
Great... Thanx... :D
කපිල
ela ela ohoma yan
සරදියල්
එල මචෝ. බාන්න ඕනෙ.
මලිත්
ඉක්කමට බාගන්න ඔනෙ,,අද බාන්න 1 සිතමින් සිටියෙ..හෙක්
Dinushka Udara | රොකියා
@ maneesh :- මමත් මේක බාගෙන ගොඩක් කල් තියාගෙන හිටියත් බැලුවෙ ලඟදි. බැලුවට පස්සෙයි තේරුනේ කොච්චර ලස්සන කතාවක්ද කියල !
Dinushka Udara | රොකියා
@ buddhika :-ඒකනෙ, එහෙනම් අදම බලන්න.
AL1717
Meka Bala Nam Den Godak Kal Bt Thama Beluwe Ne..... :D :D :D
Hetawath Balanna One .....රොයිලි
එල ෆිල්ම් එකක් නේ මචෝ. ස්තූතියි ලිපියට.
@ හැමෝටම,
ඔන්න එහෙනම් මම අදින් පස්සේ ආයේ කමෙන්ට් කරන්න මේ පැත්තට එන්නේ ලබන සතියේ. සමහර විට ලබන අවුරුද්දේ වෙන්නත් පුළුවන්. එහෙනම් ආයේ එල ෆිල්ම් ටිකක් උපසිරැසිත් සමගම අරගෙන හමුවෙමු. එතෙක් සුබ නත්තලක් හා වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.
ජය වේවා කිව්වා එහෙනම් බයිස්කෝප් කාර්යය මණ්ඩලයට හා පාඨක ඔබ සියළු දෙනාටම. :)
රන්දික පෙරේරා
niyamai niyamai...
mamath mEka baanavaa,
රොකියා ස්තූතී කීවා මෙන්න... ;)" පොතේ ගුරා, ගෝලයා, රොයිලියා හා එකී මෙකී නොකී හැකි පමනණින් බයිස්කෝප් සිංහලෙන් බ්ලොග් අඩවියට සහය දක්වන සියළු දෙනා ඇතුළු බයිස්කෝප් කණ්කායම හා අපව දිරිමත් කරණට පුංචි පහේ අකුරු වැලක් අමුණා යන අපගේ සහෝදර මිතුරු කැලත් හා කමන්ට් නොදැම්මත් අපගේ හෙවනැල්ල මෙන් සැමදා බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමඟ සිටි/සිටිනා සියළුම සහෝදර සහෝදරියන්ට සුභම සුභ නත්තලක් වේවා...!!! :D "
Dinushka Udara | රොකියා
@ රොයිලි :- රොයිලි සහෝදරයගෙ සහය අපි දිගටම බලාපොරොත්තු වෙනව. සුභ නත්තලක් වේව.
Dinushka Udara | රොකියා
@ රන්දික පෙරේරා :- රන්දික පෙරේරා සොයුරා කියුව වගේ බයිස්කෝප් අඩවිය ලාභ නොලබන, හුදෙක්ම අපේ සහෝදර පිරිස ඇතුලු, ගොලය, සහ ගුරාගේ වටිනා කාලය විඩන්ගු කරගෙන කරන සයිට් එකක්. ඉතින් අපිව එක කමෙන්ට් එකකින් හරි දිරිමත් කරපු සැම දෙනෙක්ටම හදපිරි ස්තුතිය. සැමටම සාමය සපිරි සුභ නත්තලක් වේව.
ගෝලයා
@maneesh : ලැබුනා සහෝ. මම ඒවා වෙලාව පුළුවන් ඉක්මනින්ම දෙන්නම්. පොඩි වෙනස්කම් කිහිපයක් කරන්න තියෙනවා. ඒව මොනවද කියල ලිපිය දැම්මට පස්සේ බලන්නකෝ... :)
@රොයිලි : එළ එළ මචෝ.. හොඳ ෆන් එකක් ගනින්.. අළුත් වසරේදී හමු වෙමු. :D
@රන්දික පෙරේරා : බොහෝම ස්තූතියි, ඔබටත් සුභ නත්තලක් වේවා..
@Dinushka Udara | රොකියා : අපි හැම දෙනාම ( ඔබත් ඇතුළුව ) මේ වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ අපේ පෞද්ගලික රාජකාරිත් ඉෂ්ඨ කරන ගමන්නේ.
බොහොම කාර්යබහුල වෙලාවට උඹ එවන ලිපියක් සෑහෙන්න වටිනවා සහෝ.. :) මම මේක අවස්ථාවක් කරගන්නවා බයිස්කෝප් සිංහලෙන් පාඨක සැමට තමන්ට හිතට අල්ලපු අපි තාම කට්ටිය එක්ක බෙදා නොගත්තු චිත්‍රපටි ගැන ලිපි ලියල එවන්න කියල. මම ඒවා සුදුසු විදියට වෙබ් අඩවියට එකතු කරන්නම්.
එහෙම එවනවනම් golaya[at]baiscopelk[dot]com එකට එවන්න. :)
Sandun
ela ela
Uraj Deemantha
මේක තිබුනා වගේ මතකයි බාලා.... :D
asitha
Merry Christmas 4 all.............
Mama Bami..ඉන්දික
බයිස්කෝප් අඩවියේ සැමටත් සියලු දෙනාටමත් සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා පාර්ථනයත් සමගම ඔන්න මමත් බාන්න දැම්මා.......
Danuka
this film is cool man....
PLANET OF THE APES [2001]see this film 2, i think this film also goodgessy
ඔන්න එහෙනම් DOWNLOAD යුද්දයත් ආරම්බ උනා
gessy
meka hodaida..balapu kenek kiyannako
Ramraj
මේ ටයිප් එකේ ෆිල්ම් මම වැඩිය බලලා නෑ. පසුව බාලා බලන්න ඕන.
Seeker
පට්ට... ස්තූතියි.. අහ
iran
me film eka baganna bahane mokadakaranne
shashi
supiri
shashi
supiri covert
Osura Vithanage
Mcn.... Meke Subtitles witharak nadda?
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකනේ……. :)
ජයවේවා….
තුති……. :) :)harsha
Machan..meke link eka veda karane nene.pls help
Kasun
අද මම 1. ස්තූතියි සබ් ඒකට සහෝ.
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න මමත් සබ ගත්තා තිසර සහෝ ජය. :) :)
Kulanjana Maduranga
ela.mekata suba dunna 1ka loku deyak.thanks THISARA saho.onn sub gstta.digatama sub denn.jaya wewa....
වරුණ රංගජිත් (වරූ)
නියමයි තිසර මේක දෙනකම් තමා බලාගන හිටියේ
ෆිල්ම් එක බාගෙන ඉවරයි
ඔයා මේක නොකෙරුවනම් සමහරවිට මම මේක කරන්න තිබුනා
විද්‍යාත්මක බර වචන ගොඩක් ඇති කියලා තමයි ටිකක් පහු බැස්සේ
නියමයි ඔයා සබ් එක සුපිරියටම කරලා ඇති අනිවා
ජයම වේවාHimEshCrEeD
බොහොම පින් සබට දිගටම දෙමු
ආයෙත් හමුවෙමු
අලුත් හිට් එකකින් ;)රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. කලින් බැලුවත් සබ් එක්කම ආයෙමත් බලමු නේ? මෙන්න එහෙනම් බානවා. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි තිසා !
ජය වේවා!
Shaggy
menna film pattane. thanks bro....!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි, මුල් ටිකත් දෙන්න ඇහැකිනම් මසුරන්,ජයවේවා.
ඉෂාර වෙත්තසිංහ
නියමයි සහෝ............
ගොඩක් ස්තුතියි..................
ඔබට ජය..............Shan Vimukthi
බොහොම ස්තුතියි තිසර සහෝ
ලොකු අඩුවක් සම්පුර්ණ කලේ :Dෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Saman Prasad (Black Panther)
බොහොම තුති වේවා...!!! සබ් එක දෙනවා කිවුව නිසා ඔන්න බාලම තියාගත්තා... දැණ් ඉතින් බලන්නයි තියෙන්නෙ...
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
chanaka n.k.
mamath banawa.....thankss.
“චූටී මල්ලි”
ලොකු අඩුවක් නොවැ
පුරවලා තියෙන්නෙ ආ
එල නියෝ
සබට තුති
ඔබට ජය...........Isu DP
Niyamai Thisara Aiye......
Subata Thuthi....
Jaya Wewa.... :-) :-P
Advertisement


මන් ගාව මේක තියනවා..ඒත් බැලුවේ නෑ...මේක එච්චරට හොද ෆිල්ම් එකක් ද ?