Kung Fu Panda 4 (2024) Sinhala Subtitles කොහොමද ඉතින් හැමෝටම?!, කට්ටියම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න සිංහල, හින්දු අලුත් අවුරුද්දත් ළඟ ළඟම එන හින්දා, කට්ටියට පුංචි තෑග්ගක් අරන් එන්න හිතුවා. ඒ තමා මේ වසරේ නිකුත් වුණ, Kung Fu Panda 4 වන චිත්‍රපටය. ඉතින් ඒ නිසාම චිත්‍රපටය ආපු සැනින්ම උපසිරැසි ග…
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles
කොහොමද ඉතින් හැමෝටම?!, කට්ටියම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න සිංහල, හින්දු අලුත් අවුරුද්දත් ළඟ ළඟම එන හින්දා, කට්ටියට පුංචි තෑග්ගක් අරන් එන්න හිතුවා. ඒ තමා මේ වසරේ නිකුත් වුණ, Kung Fu Panda 4 වන චිත්‍රපටය. ඉතින් ඒ නිසාම චිත්‍රපටය ආපු සැනින්ම උපසිරැසි ගෙනවා. මේකට උපසිරැසි ගන්වන්න භාර දුන්නු විමා සහෝවත් අනිවා මතක් කරලා ඉන්නම්.
Kung Fu Panda පලවෙනි චිත්‍රපටය නිකුත් මුලින්ම වෙන්නෙ 2008 වසරේ. ඒ වගේම දෙවනි චිත්‍රපටය 2011 වසරෙදී වගේම තුන්වන චිත්‍රපටය 2016 වසරේ තමා නිකුත් වෙන්නෙ. ඉතින් මේ ඒ චිත්‍රපට මාලාවේ සිව්වැන්න විදිහට නිකුත් වෙන්නෙ වසර 8 කට පස්සෙ.
Comedy/Adventure යන ඛාණ්ඩයට අයත්ව පැය 1යි මිනිත්තු 34ක කාලයකට සීමාවෙන Kung Fu Panda 4 චිත්‍රපටය මේ වෙද්දී IMDb අගය 6.4 කට සහ කුණු තක්කාලි දර්ශකයේ 72% අගයක්ද වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර 86% ක් ලබාගන්න සමත්වෙල තියෙනවා. කතාව පිළිබඳ කිසිම දෙයක් සඳහන් නොකර ඉන්න කියලා හිතුවා. මොකද Kung Fu Panda මතකය අවුරුදු අටක පස්සෙයි අපිට ආයෙත් විඳගන්න ලැබෙන්නෙ. මේ චිත්‍රපටයට ගොඩක් අයගේ ගුණ අගුණ දොස් දෙකම එල්ල වුණා කිව්වොත් හරි. ඒ නිසා මමත් ඒ ගැන නොකියා චිත්‍රපටය හොඳද නරකද කියලා තීරණය කරන්න ඔයාලට භාර කරන්නම්.
පුළුවන් හැමෝම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාලා දාන ඒ එක කමෙන්ට් එකක් අපිට පට්ටම වටිනවා. නිදිවරාගෙන සබක් ගහන්න තරම් කික් එකක් එන්නෙත් ඔයාලගේ ඒ දිරිගැන්වෙන කමෙන්ට් වලින්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.
Director: Mike Mitchell
Box office: $376.8 million
Distributed by: Universal Pictures
Cinematography: Joshua Gunther
Music by: Hans Zimmer; Steve Mazzaro
හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස AMZN WEB / PSA WEB පිටපත් සඳහා ගැළපේ
56,166 downloadsDownload Kung-Fu-Panda-4-2024-PSA-WEB-UPDATE.zip91 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kung Fu Panda 4, Kung Fu Panda 4 (2024), Kung Fu Panda 4 (2024) Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2024
- #Awkwafina
- #Darren Lemke
- #Dustin Hoffman
- #Editor's Pick
- #Glenn Berger
- #Jack Black
- #Jonathan Aibel
- #Kung Fu Panda 4
- #Kung Fu Panda 4 (2024)
- #Kung Fu Panda 4 (2024) Sinhala Subtitles
- #Mike Mitchell
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Stephanie Stine
- #Sub
- #Subs
- #Subtitles
- #Viola Davis
- #You Decide
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
49 comments
Kasun Widusha
Saminda
Thnk baiscopelk
පසිඳු අමන්ඳ ගුණතිලක
බොහොම ස්තූතියි ඉක්මනින් දුන්නට
Suraj
Thank you brother. Iwasillak nathuwa idiye meka enakan.
Sumindu Maduranga
ගොඩක් ස්තූතියි movie එක ආපු ගමන්ම subtitle එක දුන්නට. සුබ අලුත් අවුරුද්දක් වේවා!
Kaveen Charuka
Thank you.
Kavindu Nethmina
Sub ekata thanks bro ❤️❤️
Kavindu Nethmina
Kung Fu panda 1 eke sinhala subtitle eka ganna bane..eka ain karalad site eken..puluwan nam ekath dannko apahu site ekata..film series ekama mula idalama balanna hithuna
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
Supiriiiiii
Nishan S Ariyarathna
අනේ ගොඩක් පින් බලාපොරොත්තු වෙන් ම හිටපු sub එකක් ❤️❤️
Banuka Mudannayaka
Thank you Bro.
Kavishka Nimsara
කාලය සහ මහන්සිය වැය කරලා තව එකෙක් සතුටු කරනවට තෑන්ක්ස් මචන් .❤️
Happy New Year ❤️ broShehan Madushanka
බලන්නම ඕන ෆිල්ම් එකක්.❤️
pasindu
අයියෙ.baiscopedownload වලින් online බලන්න බැනේ.මොකද ඒක අයින් කරලද.
විමා - Admin
ඔව් මලේ ඒකේ පොඩි අවුලක් වෙලා අයින් කරන්න වුනා.
Tharu
kung fu panda 2008 film eke sub eka ganna bahane eka poddak balannako loku udauwak.
Tharindu Katuwawala
kung fu panda 2008 film eke sub eka ganna bahane eka poddak balannako loku udauwak.
pasindu
හරි අයියෙ .ඒකට කමක් නැ.කොහොම උනත් ගුනාත්මක බවින් ඉහල උපසිරැස දෙනවට.ගොඩක් thanx අයියෙ. බයිස්කෝප් සෙට් එකටම ආදරෙයි.දිගටම කරගෙන යන්න.online බලන්න ඇක් වෙන්න ඒකත් හදන්න පුලුවන්නම් තවත් හොදයි අයියෙ.Good Luck.
Sanupa Ranmeth - Admin
ඒකේ දෝෂ වගයක් තිබිලා සයිට් එකෙන් තාවකාලිකව අයින් කරන්න වුණා සහෝ. දෝෂ ටික නිවැරදි කරල අපි ඉදිරියේදී පළ කරන්නම්.
Sanupa Ranmeth - Admin
ඒකේ දෝෂ වගයක් තිබිලා සයිට් එකෙන් තාවකාලිකව අයින් කරන්න වුණා සහෝ.
Sandeep Madushan
Superb
Buddhika Lakmal
අපිට ඉතින් අවුරුදු ඔයාලා මේ වගේ සබ් දුන්නොත් තමයි ඉතින්....
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
සුබම සුබ අලුත් අවුරුද්දක් මචං....Anonymous
happy new year
gihan
thanx bro
Sahan Gayantha
Thanks a lot Rukshan saho sub ekata
Yasantha
Subtitle නම් bicecope ...bicecope නම් subtitle ...gammk ikmanata dunnaa....
Hashan
Thanx for the sub bro.❤️
Sithum
Thank you Brother
Anonymous
Thank you very much ♥️
MSS
Mahansi wela sub hadala ikmnt danwt thanx machan
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට රුක්ෂාන් සහෝදරය..ජයවේවා !!
buddhika
apu gaman sub eka dunnata maara thanks machan ela kollo unahama ehema thamai inna one.jayawewa
Anonymous
mekath hoal copyk unoth balagamu
Sanupa Ranmeth - Admin
පැහැදිලිව තියෙනවා සහෝ මේක වෙබ් කොපියට කරපු සබ් එකක් කියලා.
Anonymous
Supiri
Yeshan Sathsara
Good Sub
Udara Damith
සුපිරි
Dil
බොහොම ස්තූතියි උපසිරසියට.
Anonymous
thank you very much
Prabha
Thank you soooo much ❤️
Tharindu
Thank You Machoo....!!!! Jayaweva....!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Anonymous
ThAnks
Dewadithya
Thanks for Sub!
Anonymous
Thanks bro..
Anonymous
Good job brother......❤️❤️
Anonymous
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kung Fu Panda 4 (2024) Sinhala Subtitles | නිවැරදි දේ කරන්න කවදාවත් ප්‍රමාද නෑ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/kung-fu-panda-4-1.jpg)

බොහෝම ස්තූතියි උපසිරසියට