මේ පාරත් අරගෙන ආවෙ සුපිරිම දෙමළ ෆිලුමක්, නිකුත් වෙලා තියෙන්නෙ 2017 සැප්තැම්බර් මාසෙ. මේ ෆිලුමත් IMDB මීටරේ සෑහෙන ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙනවා, අගය 8.1 ක්.චිත්‍රපටියේ අධ්‍යක්ෂණය, තිර රචනය Nithilan Swaminathan ගෙන් දෙබස් කරල තියෙන්නෙ Madonne Ashwin. සංගීත අධ්‍යක්ෂණය Ajaneesh Loknath ගෙන්. ප්‍රධාන…

මේ පාරත් අරගෙන ආවෙ සුපිරිම දෙමළ ෆිලුමක්, නිකුත් වෙලා තියෙන්නෙ 2017 සැප්තැම්බර් මාසෙ. මේ ෆිලුමත් IMDB මීටරේ සෑහෙන ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙනවා, අගය 8.1 ක්.චිත්‍රපටියේ අධ්‍යක්ෂණය, තිර රචනය Nithilan Swaminathan ගෙන් දෙබස් කරල තියෙන්නෙ Madonne Ashwin. සංගීත අධ්‍යක්ෂණය Ajaneesh Loknath ගෙන්. ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ Vidharth (කදීර්), Bharathiraja (සුන්දරම්) සහ Delna Davis යන අයයි. මෙයාලගෙ රගපෑම ගැනනං කියන්න වචන නෑ, ඒ තරං ලස්සනයි. ඔයා සංවේදී කෙනෙක්නම් සුන්දරම්ගෙ රංගනයට සමහරවිට ඔයාගෙ ඇහෙන් කදුලක් වැටෙන්නත් පුළුවන්. චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න ඉන්දියානු රු. මිලියන 25ක වියදමක් දරල තියෙනවා. ඒ වගේම මිනිත්තු 105ක කාලයක් චිත්‍රපටිය ඔයාලට රසවිදින්න පුළුවන්.
ඒකාම්බරම් කියල දැව ව්‍යාපාරයක් කරගෙන යන මැරයෙක් ලග අවංකව වැඩ කරගෙන ඉන්න කෙනෙක් තමයි සුන්දරම්. දවසක් එක ජාවාරම් වැඩකට මැඩ්‍රාස් වලට මිලියන 50ක් වටින බඩු අරගෙන යන්න ඒකාම්බරම්, සුන්දරම්ට පවරනවා. කදීර් කියන්නෙ සුන්දරම්ගෙ පුතා, එයා මැඩ්‍රාස් වල වැඩ කරන රියදුරෙක්. සුන්දරම් මේ ගමන යන විත්තියක් කදීර් දන්නෙ නෑ. කදීර් වැඩට යන ගමන් බස් නැවතුමේ ඉන්නකොට වයසක කෙනෙක් බෑග් එකක් අරගෙන එතනට එනවා. එයා කියනව දුවගෙ කසාදෙ දෑවැද්ද ගැන තිරණය වෙන්නේ මේ බෑග් එක මතයි කියලා. කොහොම හරි ඕක අහගෙන හිටපු එතන හිටපු හොරෙක් බෑග් එක උදුරගෙන දුවනවා. හොරා තමයි ෆිල්ම් එකේ හොදම ආතල් දෙන්නෙ, මිනිහට නින්ද යන්නැති ප්‍රශ්නයක් එහෙමත් තියෙනවා.
කොහොමහරි කදීර් හොරා පස්සෙන් පන්නල බෑග් එක අරගන්නවා. ඊට පස්සෙ අයිතාකාරයට දෙන්න හොයනකොට මිනිහ අතුරුදහන්. බෑග් එක ලොක් කරල තියෙන නිසා ඇතුලෙ මොනවද තියෙන්නෙ කියලත් බලන්නෙ නෑ. ඉතින් කදිර් බෑග් එක අයිතිකාරයට දෙන්න හොයාගෙන නොසෑහෙන්න රස්තියාදු වෙනවා. ඔය අතරෙදි තාත්තා දවස් 2ක් තිස්සෙ නෑ කියල, කදීර් තාත්තවත් හොයාගෙන ඉන්නවා. අර හොරත් බෑග් එක පස්සෙම පන්නනවා. අවසානෙදි බෑග් එකේ තියෙන්නෙ මොනවද කියල දැනගත්තහම තමයි කදීර්ට උන්හිටි තැන් අමතක වෙන්නෙ….ඕක තමයි ෆිලුමෙ ප්‍රධාන සිද්ධිය…..බෑග් එකේ තියෙන දේ දැනගන්නනං ඉතිං ෆිලුම බලන්නම වෙනවා හොදද.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ධනුෂ්ක ආරියරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
21 comments
Kantha_DLA
Ayesh Prashan
Thank You
snak
godaaak sthuthui saho
kaushal_hapu
Thank you............
kaushal_hapu
Thank you SAHO.............
C lakmal
උපසිරැසියට ගොඩක් ස්තුතියි. Pakka (2018) HD මේ ෆිල්ම් එකටත් සබ් කරන්න බලන්න.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
dilan87
Thank you…………
sasala
thenks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ranga11112
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ...........
D.Chamara
bohoma sthuthi sahooo
malith
Ela ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Nirosh C
ස්තුතියි ධනුෂ්ක සහෝ.ජයවේවා!
Pujitha1983
නියමයි....
Pujitha1983
Aruvi tamil movis එකට සිංහල උපසිරැසි දෙනවාද ...
N_R
Thanks.
saduhiru1
සිංහල උපසිරැසියට ස්තූතියි
supun bro
බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
දිගටම අලුත් ටැමිල් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!